සිංහලු මේ බියර් එක බීලා තියේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,368
    1
    101,231
    113
    34
    Kalutara
    M10fAhS.jpeg
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    ඔව් පබ්ලික් යුරිනල් වල එන සුවද දන්නවද කපුරුත් එක්ක. ඒ සුවදයි. රහ හුජ්ජයි කපුරුයි කිරියි එක්ක ඕට්ස් මික්ස් කරපු රහ. Ratings 8.7/10 යි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,158
    113
    විස්කි ටේස්ට් එක ඇත්තේ. 750කට අවුලකුත් නැතුව ඇති. ආය ආවම ගහන්න ඔනේ
     
    • Love
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපි නං මුස්ලිම් නිසා ඕවා බොන්නේ නෑ.
    ඒ හින්දා දන්නේ නෑ.

    ඒත් බම්ප් එකක්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,866
    23,557
    113
    ඔව් පබ්ලික් යුරිනල් වල එන සුවද දන්නවද කපුරුත් එක්ක. ඒ සුවදයි. රහ හුජ්ජයි කපුරුයි කිරියි එක්ක ඕට්ස් මික්ස් කරපු රහ. Ratings 8.7/10 යි.
    Disappointment Reaction GIF by Yle Areena
     
    • Wow
    Reactions: Heshan Daminda

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,127
    5,930
    113
    canada
    meka kaduwata passe gada baluwama bonna epa wenawa :v

    හරියට හරි. මමත අමාරුවෙන් බිව්වේ. එත් ඒ එන්නේ සාමාන්‍ය රා ගද නේද? දන්නා එක්කෙනෙක් පැහැදිලි කරනවද. මම සාමාන්‍ය රා බීල නැහැ.
     
    • Wow
    Reactions: Heshan Daminda