සිංහලු මේ බියර් එක බීලා තියේද?

kamal1978

Well-known member
  • Oct 7, 2023
    312
    1,150
    93
    LUCKY-FISH-TODDY-CAN-500ML.png


    meka kohomada ? bella thiyenawada?
    මටනම් සෙට් නෑ, කට කාරනවා... හැබැයි authentic රා තමයි. මීට වඩා සෙට් රාගා එකේ එක. ඒක ගන්න තැනක් තියෙනවනම් කියපන්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,958
    113
    ටින් දෙකක් ගැහුවා. ටයිගර් බ්ලැක් එක වගේ..ඒ තරම් රස නෑ . නමුත් තැපෑලෙන් වදින්නේ.උදේට අමාරුවක් නෑ....ආයේ බොන්නේ නෑ.... Tiger black එක තරම් නෑ
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda