ඔවු.... සහතික ඇත්ත...මයිනා ආවත් හරි හොඳ වැඩසටහන් ටික ඔක්කොම ඉවර කරා. ඒ මදිවට ප්රවෘත්ති විකාශෙත් කාලා දැම්මා
මිනිහ තමයි ජාතික නාලිකාව ගොට්ටො ටිකකට බාරදීල සම්පූර්ණයෙන්ම කෑවෙ... උං කරේ වැඩසටහන් අඩු කරල මයින්දගෙ ප්රශස්ති ගායනා කරපු එක විතරයි...
ඊටපස්සෙ ක්රීඩා පැත්ත සම්පූර්ණ රූපවාහිනියෙන් අයින් කරල, csn එකට දුන්න. එතනින් තවත් ටිකක් බංකොලොත් වුණා.
නැත්තං @Kalegana කිවුව වගේ, මටත් මතකයි ඉස්සර රූපවාහිනියෙ උන්හිටිගමං එක එක තරඟ ලයිවු දෙනව. කාර්, බයික්, රේස් එහෙමත් පෙන්නුව....
මට මතක විදිහට,උඹ මොන කාලේ වගේද මේක බැලුවේ ??
2002, 2003 වගේ වෙන්න ඕනෙ...
ඒ කාලෙ සතියෙ දවස් පහ ඩිස්කවරි එක බෙදල තිබුණ...
ජියෝග්රැෆි වලට, ටෙක්නිකල් සීන් වලට, ක්රීඩා, අත්භූත සීන් වලට වගේ වෙන වෙනම ශෙඩූල් කරල තිබුණ....
නෙස් විලේ අද්භූත සත්වය, තූතාකාමන්ගෙ සොහොනෙ සීන් එක, බිගු ෆුට් ගැන එහෙමත් වැඩසටහන් ගියා ඔය දවස් වල...
Last edited: