සිංහලු රූපවාහිනියෙන් ඩිස්කවරි බලපු කාලයකුත් තිබුණා.. 🙄🙄🙄

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මයිනා ආවත් හරි හොඳ වැඩසටහන් ටික ඔක්කොම ඉවර කරා. ඒ මදිවට ප්‍රවෘත්ති විකාශෙත් කාලා දැම්මා
    ඔවු.... සහතික ඇත්ත...
    මිනිහ තමයි ජාතික නාලිකාව ගොට්ටො ටිකකට බාරදීල සම්පූර්ණයෙන්ම කෑවෙ... උං කරේ වැඩසටහන් අඩු කරල මයින්දගෙ ප්‍රශස්ති ගායනා කරපු එක විතරයි...

    ඊටපස්සෙ ක්‍රීඩා පැත්ත සම්පූර්ණ රූපවාහිනියෙන් අයින් කරල, csn එකට දුන්න. එතනින් තවත් ටිකක් බංකොලොත් වුණා.
    නැත්තං @Kalegana කිවුව වගේ, මටත් මතකයි ඉස්සර රූපවාහිනියෙ උන්හිටිගමං එක එක තරඟ ලයිවු දෙනව. කාර්, බයික්, රේස් එහෙමත් පෙන්නුව....

    උඹ මොන කාලේ වගේද මේක බැලුවේ ??
    මට මතක විදිහට,
    2002, 2003 වගේ වෙන්න ඕනෙ...

    ඒ කාලෙ සතියෙ දවස් පහ ඩිස්කවරි එක බෙදල තිබුණ...
    ජියෝග්‍රැෆි වලට, ටෙක්නිකල් සීන් වලට, ක්‍රීඩා, අත්භූත සීන් වලට වගේ වෙන වෙනම ශෙඩූල් කරල තිබුණ....

    නෙස් විලේ අද්භූත සත්වය, තූතාකාමන්ගෙ සොහොනෙ සීන් එක, බිගු ෆුට් ගැන එහෙමත් වැඩසටහන් ගියා ඔය දවස් වල...
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    අඩෝ මම බැලුවේ 96-97 වගේ ඉස්සර...
    ඒකාලෙ බලල තිබුණට ලොකු මතකයක් නෑ...,
    වැඩසටහන් වලින් මට මතක, රසාර, චිත්‍රපිටුව, ශනිදා ආයුබෝවන් විතරයි...😃
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඒකාලෙ බලල තිබුණට ලොකු මතකයක් නෑ...,
    වැඩසටහන් වලින් මට මතක, රසාර, චිත්‍රපිටුව, ශනිදා ආයුබෝවන් විතරයි...😃
    ලස්සන වැඩ සටහන් නේ බන් ඉස්සර රූපවාහිනියෙන් දුන්නේ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,839
    113
    Colombo, Sri Lanka
    අඩෝ මම බැලුවේ 96-97 වගේ ඉස්සර...

    ඒකාලෙ බලල තිබුණට ලොකු මතකයක් නෑ...,
    වැඩසටහන් වලින් මට මතක, රසාර, චිත්‍රපිටුව, ශනිදා ආයුබෝවන් විතරයි...😃

    මම පට්ටම මැන්ටල් ඩෑල් ටිකක් එක්කනේ වසලා තියෙන්නේ.......🤔🤔
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ලස්සන වැඩ සටහන් නේ බන් ඉස්සර රූපවාහිනියෙන් දුන්නේ...
    ඉස්සර ඩොක්යුමන්ටරිම කොච්චර ගියාද....
    දැන් ආසාවට යන්නෙ නෑ.... ඩොක්යුමන්ටරියක් ගියත් යන්නෙ, මෙලෝ සතෙකුට බලන්න බැරි ටයිම් වලට....😥

    මම පට්ටම මැන්ටල් ඩෑල් ටිකක් එක්කනේ වසලා තියෙන්නේ.......🤔🤔
    දුප් යන්න... ආව මෙතන ලොකු උන්ගෙ කතා වලට කන් දෙන්න....

    චිප්...චිප්... ටික් ටොක් රැප් අනාතය...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,839
    113
    Colombo, Sri Lanka
    ඉස්සර ඩොක්යුමන්ටරිම කොච්චර ගියාද....
    දැන් ආසාවට යන්නෙ නෑ.... ඩොක්යුමන්ටරියක් ගියත් යන්නෙ, මෙලෝ සතෙකුට බලන්න බැරි ටයිම් වලට....😥

    දුප් යන්න... ආව මෙතන ලොකු උන්ගෙ කතා වලට කන් දෙන්න....

    චිප්...චිප්... ටික් ටොක් රැප් අනාතය...
    ඔය කියන කාලේ මම ඉපදෙන්න හිතලවත් නැහැ ..... :baffled:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,265
    113
    මේක cancel කරන් යනවා racist කියල
    HBO max epi 200 අයින් කර ඊයේ
    Meanwhile Netflix
    images (35).jpeg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඔය කියන කාලේ මම ඉපදෙන්න හිතලවත් නැහැ ..... :baffled:
    චන්ද්‍රිකා මැඩම් පැයකින් වෙලාව පස්සට දාපු නිසා, 8ට පටන්ගන්න ඉස්කෝලෙට හුලුඅතු බැඳන් ගියපු එවුන් කොලුවො අපි...

    දැන් බොලා ලේලන්ඩ් බස් වල උඩ පැන පැන ගියාට, අපි ඉස්සර යන්නෙ රෝස බස් එකේ ඉස්සරහ ජම්පිං ශීට් එකේ ඩ්‍රයිවර් මාම එක්ක හරි හරියට වාඩිවෙලා....

    සඳුද ඉස්කෝලෙ යනකොට අතට දෙන රුපියල් පහ ඉතුරුකරගෙන සුමානෙම කඩචෝරු කාපු යක්කු බොලව් අපි...

    දැන් උඹල වඩදිය රැල්ලක් දැක්කත් "සුනාමි එනවෝ" කියල පණ එපා කියල දිවුවට,
    ඇත්තටම සුනාමි එනකොට "මෙන්න මූද ගොඩගලනවෝ" කියල දුවපු උන් අපි....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    රුපවාහිනිය 2004 වෙනකන් හොදට තිබ්බා මයිනා තමයි කෑවේ
    ඒ කාලේ ස්වර්ණවාහිනී සිරස බලන්නේ ඔය කතා බලන්න විතරයි ප්‍රයෝජනවත් දේවල් ගියේ රුපවාහිනියේ
    රුපවාහිනියේ / itn එකෙන් එක පාරකට වඩා බලපු කතා තීනවා රොබින්හුඩ් , නයිට්රයිඩර් , ස්පෙල්බයින්ඩර්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම පට්ටම මැන්ටල් ඩෑල් ටිකක් එක්කනේ වසලා තියෙන්නේ.......🤔🤔
    මැන්ටල්ලට හොදම දේ තමයි ඉතින් ලැබුනේ,, උඹලට කොහෙද ඒවා???
    ඉස්සර ඩොක්යුමන්ටරිම කොච්චර ගියාද....
    දැන් ආසාවට යන්නෙ නෑ.... ඩොක්යුමන්ටරියක් ගියත් යන්නෙ, මෙලෝ සතෙකුට බලන්න බැරි ටයිම් වලට....😥
    ඔව් බන්, මම හොයනවා ඒ හඩ කවපු documentaries, කොහෙවත් නැ. ඒවා නම් සුපිරි වැඩ ඒ කලේ මිනිස්සු කරපු..

    චන්ද්‍රිකා මැඩම් පැයකින් වෙලාව පස්සට දාපු නිසා, 8ට පටන්ගන්න ඉස්කෝලෙට හුලුඅතු බැඳන් ගියපු එවුන් කොලුවො අපි...
    දැන් බොලා ලේලන්ඩ් බස් වල උඩ පැන පැන ගියාට, අපි ඉස්සර යන්නෙ රෝස බස් එකේ ඉස්සරහ ජම්පිං ශීට් එකේ ඩ්‍රයිවර් මාම එක්ක හරි හරියට වාඩිවෙලා....
    සඳුද ඉස්කෝලෙ යනකොට අතට දෙන රුපියල් පහ ඉතුරුකරගෙන සුමානෙම කඩචෝරු කාපු යක්කු බොලව් අපි...
    දැන් උඹල වඩදිය රැල්ලක් දැක්කත් "සුනාමි එනවෝ" කියල පණ එපා කියල දිවුවට,
    ඇත්තටම සුනාමි එනකොට "මෙන්න මූද ගොඩගලනවෝ" කියල දුවපු උන් අපි....
    අම්මෝ.. සිරා කතාව ඉතින් අම්මප.
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,279
    2,768
    113
    London
    මේක ගියේ discovery දෙන්න ගොඩක් ඉස්සර. පට්ටම පට්ට wild America නම්. හරිම අසාවෙන් බලපු වැඩ සටහනක් ඒ කලේ.. හවස 4,5 වගේ නේද ගියේ මේක.

    තව තිබ්බ මතකද මේක wild amarica ගියපු කලෙමි ගියේ.... beyond 2000..

    This version of Beyond 2000 was the Australian Version. Whenever I watched this programme I always thought the future is going to be so amazing....
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඉස්සර සෑහෙන්න බලනව....

    මගෙනං ආසම එක තමයි, කණ්ඩායම් දෙකක් ජන්ක් යාඩ් එකකට දාල, ඒකෙ තියෙන දේවල් වලින් මොකක්හරි ගැජුටාන් එකක් තරඟෙට හදන එක.

    මන්ස්ටර් ට්‍රක්, සබ්මැරීන්, වෝටර් රයිෆල්, වට්ටක්ක කාලතුවක්කු වගේ ඒව හදනව. ඒවයින් තරඟ කරල දිනන්නත් ඕනෙ.
    මේකෙ පොඩි අයටයි, ලොකු අයටයි වෙන වෙනම වැඩසටහන් දෙකක් තියෙනව...

    ශැෂමි ස්ට්‍රීට්‍රීට්....
    මේක ලඟදි සිංහලට හඬකවල දාල පච කරා..... ළමයෙකුට ඉංග්‍රීසි ටිකක්වත් ඉගෙනගන්න තියෙන peration Junkyard - Discovery Kids

    Operation Junkyard - Discovery Kids​

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ඉස්සර සෑහෙන්න බලනව....

    මගෙනං ආසම එක තමයි, කණ්ඩායම් දෙකක් ජන්ක් යාඩ් එකකට දාල, ඒකෙ තියෙන දේවල් වලින් මොකක්හරි ගැජුටාන් එකක් තරඟෙට හදන එක.

    මන්ස්ටර් ට්‍රක්, සබ්මැරීන්, වෝටර් රයිෆල්, වට්ටක්ක කාලතුවක්කු වගේ ඒව හදනව. ඒවයින් තරඟ කරල දිනන්නත් ඕනෙ.
    මේකෙ පොඩි අයටයි, ලොකු අයටයි වෙන වෙනම වැඩසටහන් දෙකක් තියෙනව...

    ශැෂමි ස්ට්‍රීට්‍රීට්....
    මේක ලඟදි සිංහලට හඬකවල දාල පච කරා..... ළමයෙකුට ඉංග්‍රීසි ටිකක්වත් ඉගෙනගන්න තියෙන එක. තේරුම්ගන්න ලේසි සරල ඉංග්‍රීසියෙන්නෙ ඕක යන්නෙත්....
    Junkyard wars

    මේක නම් ඒ කාලේ හැමෝම බළපු කලා හරඹ. සුපිරියට සිංහලට හඬ කවලා තිබුණා. රූපවාහිනි යේ ගියේ.

    ------ Post added on Aug 21, 2022 at 9:49 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මේක නම් ඒ කාලේ හැමෝම බළපු කලා හරඹ. සුපිරියට සිංහලට හඬ කවලා තිබුණා. රූපවාහිනි යේ ගියේ.
    අනිවා...
    ඕක කොපිකරල ඉන්දියන් කාරයෙක් කරන එකකුත් තියෙනව. ඒව සාර්ථක නෑ....
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මට නම් මතක හවස ගියේ. මේක 1993-1995 වගේ කාලේ පෙන්නුවේ..

    තව පෙන්නුවා 93-94 වගේ රුපවාහිනියේ හඬ කවපු මෙන්න මේ වැඩ සටහන් සෙට් එක නයිල් නදියේ සවාරි කියල, මරු.

    බලපු එකෙක් ඉන්නවද??

    මන් බලල තියෙනවා. මේක කීප සැරයක් පෙන්නලා තියෙනවා මෑතක් වෙනකන්ම වගේ මතකයි