සිංහලු රූපවාහිනියෙන් ඩිස්කවරි බලපු කාලයකුත් තිබුණා.. 🙄🙄🙄

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඉස්සර රූපවාහිනියේ ගියේ සේද මාවත කියලා
    සිංහල හඬ කවපු එක නම් හොයන්න නැහැ. හැබැයි මේක මම පුංචි කාලේ කට අරගෙන බලාගෙන හිටියේ. මම තාමත් වාර්ථා වැඩසටහන් බලන්න ආස මේක නිසා. තාමත් NHK වාර්ථා වැඩ සටහන් සුපිරියි.


    සේද මාවත මරු.

    තව Shyam Benegal ගේ ඉන්දියාව වටේ කොචිචියෙන් යන series එකක් ගියා.
    ඊට පස්සේ කාලෙක ඉන්දියාවේ පරණ රාජදානි ගැන එකක් ගියා ඉරිදා දවල්ට
     
    Last edited:

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    උදේම යනවා travellers. එක එක රටවල් වලට කීපදෙනෙක් යන සීන් එකක් තිබුණෙ.
    ඊට පස්සෙ pelioworld. Dinosaur ලා ගැන යන්නේ. ආයේ ඉතිං උදේ ඕක බලන්න බැරි උනොත් දවසම මුස්පෙන්තුයි.
    තව wings, extreme machines, beyond 2000 වගේ සුපිරි වැඩසටහන් ගියේ. Elisha Cuthbert හිටිය popular mechanics for kids එකේ ❤️ තව අපරාධ පරීක්ෂණ අලුත් technology එකෙන් විසඳන ප්‍රෝග්‍රෑම් තිබුන. හිස්කබලට clay ගහල එහෙම මැරුණු එකාගේ මූණ හොයාගන්න.
    අපේ අවාසනාව ඒ වගේ ප්‍රෝග්‍රෑම් දැන් දකින්න නැති එක
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,268
    113
    ITN eke National geographiv channel eke plane ekak hadana documentry ekata thama mama vadiynma kamathi!
    අමතක නොවෙන අත්දැකීම තමා අමෙරිකාවෙ 2001 බෝම්බ ගහපු එක (FOX නිවුස් පෙන්නුව එම්ටීවී එකේ) ! තව ජර්මන්,ඕස්ට්‍රේලියන් වාර්තා වැඩසටහන් වගයක් ගියා සින්හලෙන් හඩ කවල රූපවාහිනියෙ! ඒවනම් ඩිස්කවරි වලටත් වඩා පට්ට !
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    Gillette World Sport Special - This was telecast back in the mid 90s in Rupavahini on Sundays at 3.30pm.​


    අඩෝ පට්ට මචං මේක දැන් මතක් උනේ උඹ දැම්මම මට.. ඉස්සර මේවා අනිවාරෙන් බැලෙනවා, තව මොනවද මතක උඹට...

    This version of Beyond 2000 was the Australian Version
    did රුපවාහිනී telecast the australian version or something else?
    ------ Post added on Aug 22, 2022 at 4:50 AM
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,280
    2,768
    113
    London
    අඩෝ පට්ට මචං මේක දැන් මතක් උනේ උඹ දැම්මම මට.. ඉස්සර මේවා අනිවාරෙන් බැලෙනවා, තව මොනවද මතක උඹට...


    did රුපවාහිනී telecast the australian version or something else?
    ------ Post added on Aug 22, 2022 at 4:50 AM
    Majority of the programmes especially the children tv programmes were from the Australian Broadcasting Corp. Cant exactly remember the origin of the programme.

    There was a fantastic line up of programmes from MTV since its inception back in the early 90s. Sames goes for the TNL channel. When they first start broadcasting they did telecast many English programmes. I remember they used to show Men In Black cartoon series on Fridays at 4.30pm.

    ------ Post added on Aug 22, 2022 at 5:05 AM
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    This was done by CBK after she and two children went to India for a state visit. It was believed two children asked this to be aired free to children. So Rupavahini did it but later they also got a second channel for education only from japan. In fact our first channel was also a gift from japan for 3 hrs educational TV but we messed it and also second one (now Eye). I do not think japan will give any more.
    Discovery was aired through free to air from pick up from sat footprint of indian channel. I do not think we paid a big sum for this and can do it again. the knowledge cannot be measured in money.

    later ITN also got DW documentary which was also high quality..
    we had such programmes because we had educated personnel at the helm of Rupavahini and ITN unlike later under MR and GR where sole criterion was corruption.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රුපවාහිනිය 2004 වෙනකන් හොදට තිබ්බා මයිනා තමයි කෑවේ
    ඒ කාලේ ස්වර්ණවාහිනී සිරස බලන්නේ ඔය කතා බලන්න විතරයි ප්‍රයෝජනවත් දේවල් ගියේ රුපවාහිනියේ
    රුපවාහිනියේ / itn එකෙන් එක පාරකට වඩා බලපු කතා තීනවා රොබින්හුඩ් , නයිට්රයිඩර් , ස්පෙල්බයින්ඩර්
    @erozan @2osama @nicjosh83 @elajani @N A K A M U R A @ESL ලැජ්ජ නැද්ද යකුනේ මහරජාට බනින කොට සද්ද නැතුව ඔහොම හැංගිලා ඉන්න? 🤭 🤭 🤭
     
    • Like
    Reactions: SLHodahitha

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඉස්සර රූපවාහිනියේ ගියේ සේද මාවත කියලා
    සිංහල හඬ කවපු එක නම් හොයන්න නැහැ. හැබැයි මේක මම පුංචි කාලේ කට අරගෙන බලාගෙන හිටියේ. මම තාමත් වාර්ථා වැඩසටහන් බලන්න ආස මේක නිසා. තාමත් NHK වාර්ථා වැඩ සටහන් සුපිරියි.

    අඩෝ මේකේ සංගීතේ මැරිලා ඉපදුනා වගේ උනා අම්මෝ ඒ කාලේ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    සක්කිලි බල්ලෝ..


    තව මොනවද මේ වගේ ලස්සන පරණ වැඩ සටහන් මතක..
    The very first of this kind was Mysterious World 1 and 2 both narrated by late Sir Arthur C Clerk. Sponsored by CIC paints these were early 80s and they were quite new . At that time we rarely got a new one . Most of the entertainments including documentaries were ages old.
    Then we got Cosmos narrated and written based on best selling science book of the same name. A student who got inspired by this from humble background is now in Cornell Uni won prestigious Carl Sagan Prize in 2020. https://www.sundaytimes.lk/200823/plus/carl-sagan-award-for-dr-ray-413223.html
    This shows that how far these go!
    There were many more before famous Sir David Attenborough's BBC productions and again we got fairly new Blue Planet sponsored by IBM
    But there were less famous ones Silk Road, The World War, IKE, etc
    We can only expect grunt from a pig. That is what we were getting since t2005 in the guise of patriotism and fake iconograph
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    ubala discovery baluwe chandrikata pinsidda wenna,
    chandrika, discovery roopawahiniye pennuwe, eyage podi ekata balanna ona nisa, uu balala iwara unama eka ethanin iwarai
     
    • Like
    Reactions: SLHodahitha

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    උදේම යනවා travellers. එක එක රටවල් වලට කීපදෙනෙක් යන සීන් එකක් තිබුණෙ.
    ඊට පස්සෙ pelioworld. Dinosaur ලා ගැන යන්නේ. ආයේ ඉතිං උදේ ඕක බලන්න බැරි උනොත් දවසම මුස්පෙන්තුයි.
    තව wings, extreme machines, beyond 2000 වගේ සුපිරි වැඩසටහන් ගියේ. Elisha Cuthbert හිටිය popular mechanics for kids එකේ ❤️ තව අපරාධ පරීක්ෂණ අලුත් technology එකෙන් විසඳන ප්‍රෝග්‍රෑම් තිබුන. හිස්කබලට clay ගහල එහෙම මැරුණු එකාගේ මූණ හොයාගන්න.
    අපේ අවාසනාව ඒ වගේ ප්‍රෝග්‍රෑම් දැන් දකින්න නැති එක
    තව Medical Detective කියල එකකුත් ගියා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    චන්ද්‍රිකා නේද විමුක්ති කැමති කියලා ඕකට මුලිකත්වය දුන්නේ? :eek:
    :yes:එහෙම කරපු එකාට තමා අපේම උන් කාලයක් බැන්නේ..ලංකාවේ උන් හොද කරන එකාටනේ බණින්නේ
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    මහින්දයා ආවට පස්සෙ උගෙ ගෑනිට පුකේ අරින එකේ ඉදන් ලැට් එකේ රෙන ඒවත් පෙන්නන්න පටන් ගත්තනෙ...ඔය හුත්තා එන්න කලින් කොච්චර සුපිරි ප්‍රෝගෑම් ටිකක්ද පෙන්නුවෙ

    ඕයි දැන් මරාගෙ පක සූප්පු කරා ඇති මේකට රිප්ලයි එකක් දාලා පලයන් @erozan @nicjosh83 @N A K A M U R A @2osama @elajani @JBLs @EVC @weer 11 🤣🤣🤣🤣
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඩිස්කවරි චැනල් එකේ ගිය ට්‍රැවලර්ස් ප්‍රෝග්‍රැම් එක ගොඩක් ආසාවෙන් බැලුවේ. මේ ප්‍රෝග්‍රැම් එක පටන් ගන්නකොට ගිය Theme Song එක.

     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    දෙමළුන්ට නම් අදටත් චැනල් එකක්ම තියේ... :rolleyes2: ඒකාලේ කිරිසප්පයා මම..අද වෙනකම් ඩිස්කවරි පෙන්නුවනම් අනිවා අද ජෙබ්බො තමයි ලංකාවේ ආණ්ඩු කරන්නේ...ලංකාව සිංගප්පුරුව කිට්ටුවටවත් එන්න තිබුණා 2030දී... :yes: ඉස්කොලේ ප්‍රාථමික අංශේ පන්ති ඇරිලා ඩිස්කවරි බලපු කාලේ හරිම සුන්දරයි පුංචි මොලේට හරියට නොතේරුනත්...ඩිස්කවරි වලින් තමයි අපි ලෝකය දැක්කේ..ඉන්ටනෙට්වත් හරියට තිබුනේ නෑ ඒ කාලේ..ටික කාලේකට හරි ඩිස්කවරි පෙන්නපු රූපවාහිනියේ ලොක්කට බොහොම ස්තූතියි.. :oo:
    I remeber when they started showing discovery in rupawahini. Also remeber that president Chandrika kumaranathunga addressed the public and told that the government decided to bring discovery channel content to the national television to give a flavor of international television to sri lankan kids. We were thrilled to hear that. 🙂