ඉස්සර රූපවාහිනියේ ගියේ සේද මාවත කියලා
සිංහල හඬ කවපු එක නම් හොයන්න නැහැ. හැබැයි මේක මම පුංචි කාලේ කට අරගෙන බලාගෙන හිටියේ. මම තාමත් වාර්ථා වැඩසටහන් බලන්න ආස මේක නිසා. තාමත් NHK වාර්ථා වැඩ සටහන් සුපිරියි.
සේද මාවත මරු.
තව Shyam Benegal ගේ ඉන්දියාව වටේ කොචිචියෙන් යන series එකක් ගියා.
ඊට පස්සේ කාලෙක ඉන්දියාවේ පරණ රාජදානි ගැන එකක් ගියා ඉරිදා දවල්ට
Last edited:
early 2000's uth awlak na.
එහෙම කරපු එකාට තමා අපේම උන් කාලයක් බැන්නේ..ලංකාවේ උන් හොද කරන එකාටනේ බණින්නේ