සිංහලු රෙදි බෑග් මැහුවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    ඉස්සර වගේ පන්මල්ල අරගෙන කඩේ යන්න වෙන්නේ සිංහලුන්ට. අර එළවලු එහෙම ගේන්නේ වේවැල් වලින් හදපු බාස්කට් එකකට. වැඩේ කියන්නේ අපේ බෑග් අරගෙන යතහකිද බන් ඉතින් සුපර් මාකට් ඇතුලට? උන් ඒකත් එළියෙන් තියලා යන්න කියයි. 🤔



    Ac4YZZ4.jpeg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඉස්සරත් බෑග් වලට ඕකුන් සල්ලි ගත්තා. පැකින් වලට යන ගණන උන් බඩු වලට ඇඩ් කරලා තිබුනේ. දැන් උන්ට බෑග් වලට ඩබල් චාජ් කරන්න පුළුවන්.
    ඔය ගොන් ආතල් එකත් අනිත් ඒවා වගේම ටික දවසයි තියෙන්නේ බය වෙන්න එපා :ROFLMAO: 🤌
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    අපි පොඩි කාලෙ ඉඳලම සැරෙන් සැරේට ආව ආණ්ඩු ඕක කළා. මයික්‍රෝන් 20ට වැඩි කියලා එකකුත් කළා. හරියට විසඳුමක් දෙන්නැතුව ඔහොම නීති දැම්මා කියලා පරිසරය රැකෙන්නෑ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    ඒකෙනුත් වෙන්නේ බිස්නස් කාරයා සල්ලි කාරයා වෙලා දුප්පත් එකා තවත් දුප්පත් වෙන එක.

    මොකද ඕක ban කරානං කීල්ස් එකේ උන්ට ඕකට වෙන alternative එකක් හදන්න වෙනවා අතින් වියදන් කරන්

    කැරිම දුප්පතාගේ ආණ්ඩුව තමයි
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ගෙප්පෝ හිතාගෙන ඉඳලා තියෙන්නේ උන්ට කෙසෙල් කැන් හම්බ උනා වගේ බෑග් නොමිලේ හම්බ උනා කියලා :ROFLMAO: 🤌
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    හැම දේකෙම negative පැත්ත දැකලා. උඹට negative දේවල්ම ආකර්ශනය වෙන්න හේතුවත් මේ ත්‍රෙඩ් එකෙන්ම පේනවා. එහෙම වෙන්න එපා පකො 😞
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    හැම දේකෙම negative පැත්ත දැකලා. උඹට negative දේවල්ම ආකර්ශනය වෙන්න හේතුවත් මේ ත්‍රෙඩ් එකෙන්ම පේනවා. එහෙම වෙන්න එපා පකො 😞
    පොසිටිව් කියනවා ban කලා නං
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ආදායම් මාර්ගයක් නෑ කිව්වා නේ..

    රෙදි බෑග් මහලා දාපන්
    මේවා බිස්නස් ඔපර්චුනටීස්

    ආපු වෙලාවේ හම්බකරපන්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Dan minissunta rs 3 ;rs 5 gananak nee ..oken minissunta kalakirimak denanawa system gena ;bag aka kohomath issue wenawa:oken wenne andu karana ayage chande kedena aka oya wage pahalama thenata gehuwama wenne ekai..

    adath foodcity ekata apu eun bena bena giya :kade weda karana unuth baninawa anduwata:P
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    Dan minissunta rs 3 ;rs 5 gananak nee ..oken minissunta kalakirimak denanawa system gena ;bag aka kohomath issue wenawa:oken wenne andu karana ayage chande kedena aka oya wage pahalama thenata gehuwama wenne ekai..

    adath foodcity ekata apu eun bena bena giya :kade weda karana unuth baninawa anduwata:P
    ලංකාවේ පාරිභෝකියන්ට සල්ලි වැඩී. keells, cargills අයිති කාරයෝ සෑහෙන ආර්ථික ධර්ද්‍රතාවෙකින් ඉන්නේ. keels එකේ ceo ළමයි එක වෙලයි කන්නේ දවසට. එහෙව් එකේ අපේ සල්ලි ඒ මිනිස්සුන්ට යවන්න තව ක්‍රමයක් හදපු එක ගැන සතුටු වෙයන්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,873
    113
    නිකමට සතියකට ගෙදර එකතු වෙන පොලිතින් ගොඩ බලන්න.. මුන් මේක කරන එක වටිනවා, ටික ටික හරි මිනිස්සු පොලිතින් නැතුව එකට වෙන දේවල් අරගෙන යනවා.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබල ප්‍රාර්ථනා කරන්නේ නම් යූරෝප් ඕස්ට්‍රේලියා වගේ වෙන්න කවදා හරි... ඒ උනාට මෝකක්ම ඒ උනාට මොකක්ම හරි දෙයක් කරන්න ගියාම බංග්ලාදේශ නයිජීරියාව වගේ තමයි ප්‍රතිචාර...