ඉස්සර වගේ පන්මල්ල අරගෙන කඩේ යන්න වෙන්නේ සිංහලුන්ට. අර එළවලු එහෙම ගේන්නේ වේවැල් වලින් හදපු බාස්කට් එකකට. වැඩේ කියන්නේ අපේ බෑග් අරගෙන යතහකිද බන් ඉතින් සුපර් මාකට් ඇතුලට? උන් ඒකත් එළියෙන් තියලා යන්න කියයි. 
පොසිටිව් කියනවා ban කලා නංහැම දේකෙම negative පැත්ත දැකලා. උඹට negative දේවල්ම ආකර්ශනය වෙන්න හේතුවත් මේ ත්‍රෙඩ් එකෙන්ම පේනවා. එහෙම වෙන්න එපා පකො![]()

ලංකාවේ පාරිභෝකියන්ට සල්ලි වැඩී. keells, cargills අයිති කාරයෝ සෑහෙන ආර්ථික ධර්ද්‍රතාවෙකින් ඉන්නේ. keels එකේ ceo ළමයි එක වෙලයි කන්නේ දවසට. එහෙව් එකේ අපේ සල්ලි ඒ මිනිස්සුන්ට යවන්න තව ක්‍රමයක් හදපු එක ගැන සතුටු වෙයන්Dan minissunta rs 3 ;rs 5 gananak nee ..oken minissunta kalakirimak denanawa system gena ;bag aka kohomath issue wenawaken wenne andu karana ayage chande kedena aka oya wage pahalama thenata gehuwama wenne ekai..
adath foodcity ekata apu eun bena bena giya :kade weda karana unuth baninawa anduwata![]()
Paper bag wage genawaaa nam ewaaaa ganan wadi da