සිංහලු රෙදි බෑග් මැහුවද?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උබල ප්‍රාර්ථනා කරන්නේ නම් යූරෝප් ඕස්ට්‍රේලියා වගේ වෙන්න කවදා හරි... ඒ උනාට මෝකක්ම ඒ උනාට මොකක්ම හරි දෙයක් කරන්න ගියාම බංග්ලාදේශ නයිජීරියාව වගේ තමයි ප්‍රතිචාර...
    අන්ර බොසාට බනිද්දි වාවන් නෑ නේද ඔයාට
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මාලුමාවේ වේසාවො අපේ සල්ලි වලට ආයි කෙලියා කඩ කාරයටම ගිය ආන්ඩුව. 👎 😕 😔 😢
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අන්ර බොසාට බනිද්දි වාවන් නෑ නේද ඔයාට
    අනුර බොසාට බැනපන් බං බනින්න ඕන දේවල් වලට...

    සැ්තැම්බර් වල විජිතය කිව්ව PTA එක අයින් කරලා වෙන නීතියක් ගෙනාවා කියලා ඔක්තෝම්බර් වල... තාම නෑ... මෙහෙම ගියොත් GSP+ නැති වෙනවා... ඒවට බැනපන්... බලපන් එහෙම බනින එකක මම එනවද කියලා ගොඩ දාන්න...

    මේ වගේ වෙන්න ඕන වැඩක් කරද්දී තමන් අකමැති එකා ජනාධිපති වෙලා ඉන්නේ කියලා ඒවා අල කරන්න එපා...

    Single use plastic අඩු කරන්න හදන එකේ වැරැද්ද මොකක්ද බං???
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Single use plastic අඩු කරන්න හදන එකේ වැරැද්ද මොකක්ද බං???
    කන්න බොන්න මාරම දුකක් විදින මිනිහට තව රුපියල් 3k5 k වැඩි වෙන එක කොහොමද බං උබ justify කරන්නෙ.

    මාලු ගේන්න වෙනම බෑග් එකයි බිත්තර දාන්න වෙනම එකයි. හාල් දාන්න වෙනම එකයි what the fuck dude. Idk🤷‍♀️
     
    • Like
    Reactions: AKI-SL and KDH

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,222
    12,235
    113
    Ohio, USA
    පරිප්පු එහෙම ඉස්සර වගේ ගොටු ගහල දෙද්දි කොහමද ආතල් එක.
    A kaale Mathak Weddi...
    tVrY6JG.gif
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කන්න බොන්න මාරම දුකක් විදින මිනිහට තව රුපියල් 3k5 k වැඩි වෙන එක කොහොමද බං උබ justify කරන්නෙ.

    මාලු ගේන්න වෙනම බෑග් එකයි බිත්තර දාන්න වෙනම එකයි. හාල් දාන්න වෙනම එකයි what the fuck dude. Idk🤷‍♀️
    මම දන්නේ එක දෙයයි... ලෝකේ පෝසත් රටවල් වල උනත් දුප්පත් රටවල් වල උනත් ලංකාවේ වගේ බඩු අරන් ගෙදර එද්දී එක බඩුවට එක පොලිතින් බෑග් ඒක ගානේ දෙන්නේ නෑ...

    යුරෝපයේ උනත් එහෙමයි, බෑග් වලට වෙනම සල්ලි ගන්නවා... ඉන්දියාවේ උනත් අපේ වගේ ඔහේ පොලිතින් බෑග් දෙන්නේ නෑ කඩෙන් බඩු ගන්න ගියාම...

    ආයේ ආයේ පාවිච්චි කරන්න පුළුවන් බෑග් කීපයක් අරන් තමයි ලෝකේ ගොඩක් රටවල මිනිස්සු කඩේ යන්නේ...

    එහෙම යන්න බැරි කඩෙන් නිකන් පොලිතින් ගෙන්න ආස දුප්පත් හැත්තක් ඉන්නවා නම් පොළවට පස් වෙලා යන එකම තමයි හොඳ...
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    අපේ රටේ අයට තියන ලෙඩක් තමයි ආර්ථික දියුණුවත් එක්ක කලයුතු දේවල් ඊට ගොඩක් කලින් කරල, අපිත් දියුණුයි කියල හිතන එක.
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Cashier එක ගාවින් දෙන මලු වලට සල්ලි ගන්නේ. මස් වගේ ගද්දී දාලා දෙන ෂොපින් එකට ගත්තේ නෑ. අපි නන් කොමත් රෙදි බෑග් දෙකක් අරන් යන්නේ. අද හිස් බිස්කට් පෙට්ටියකත් දාලා දුන්න arpico එකෙන් බඩු 😂 වැඩේ අවුලක් නෑ.
     
    • Like
    Reactions: Draco Malfoy

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    අපි පොඩි කාලෙ ඉඳලම සැරෙන් සැරේට ආව ආණ්ඩු ඕක කළා. මයික්‍රෝන් 20ට වැඩි කියලා එකකුත් කළා. හරියට විසඳුමක් දෙන්නැතුව ඔහොම නීති දැම්මා කියලා පරිසරය රැකෙන්නෑ.
    eka kale my3 neda?
    meethotamulla kunu kanda peralunaata passe

    සීනි 500ක් දාන්නෙ කොහොමද යකෝ පං මල්ලට? 😡
    seeni packet neh thiyenne
    ------ Post added on Nov 1, 2025 at 10:20 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මම දන්නේ එක දෙයයි... ලෝකේ පෝසත් රටවල් වල උනත් දුප්පත් රටවල් වල උනත් ලංකාවේ වගේ බඩු අරන් ගෙදර එද්දී එක බඩුවට එක පොලිතින් බෑග් ඒක ගානේ දෙන්නේ නෑ...

    යුරෝපයේ උනත් එහෙමයි, බෑග් වලට වෙනම සල්ලි ගන්නවා... ඉන්දියාවේ උනත් අපේ වගේ ඔහේ පොලිතින් බෑග් දෙන්නේ නෑ කඩෙන් බඩු ගන්න ගියාම...

    ආයේ ආයේ පාවිච්චි කරන්න පුළුවන් බෑග් කීපයක් අරන් තමයි ලෝකේ ගොඩක් රටවල මිනිස්සු කඩේ යන්නේ...

    එහෙම යන්න බැරි කඩෙන් නිකන් පොලිතින් ගෙන්න ආස දුප්පත් හැත්තක් ඉන්නවා නම් පොළවට පස් වෙලා යන එකම තමයි හොඳ...
    ඒ උනාට ඕක Implement කරපු විදියෙ අවුලක් තියේ කියල හිතෙන්නෙ නැද්ද උඹට? ඒ කියන්නෙ කලින් සුපර් මාර්කට් වලින් නිකං දීපු බෑග් එක, ඒක උන්ගෙ ප්‍රොෆිට් එකෙන් දුන්න, ඒකට අද ඉඳල සල්ලි අය කරන්න කියල කියනව. එතකොට මේ බෑග් එකේ ඇත්ත වටිනකම රුපියල් 3යි, රුපියල් 5යිද? නැත්නම් මෙයිට අඩුයිද?
    ඊට පස්සෙ ඇයි ඒක Customerට ගෙවන්න දාන්නෙ කලින් කඩෙන් ගෙවපු එක. එතකොට මේ සල්ලි කොහේටද යන්නෙ? මේක පොඩි ගානක් නෙමෙයි, මේ සල්ලි එකතු වෙන්නෙ සුපර් මාකට් එකේ ප්‍රොෆිට් එකට නේද? මට අන්න එතැන ප්‍රශ්නෙ තියෙන්නෙ. හරි නම් වෙන්න ඕන මේ එකතුවෙන සල්ලි වෙනම බද්දක් විදියට ගහල හෝ වෙන ක්‍රමයකින් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කරන මොකක්හරි එකකට යොදවන නම් ඔන්න අවුලක් නෑ. ඒක හොඳ වැඩක්. ඒත් මේ කරන වැඩෙන් අසීමිත ලාබයක් කඩ කාරයො ලබනව, එහෙම නැත්නම් මේ බෑග් හදන එවුන් ලබනව. මොකක්ද මේ විනිවිදභාවයක් නැති වැඩේ. මේකත් හරියට අර පරිසරේ රකින්න දුම් පරීක්ෂාවක් ගෙනැල්ල උන්ට සල්ලි හම්බකරල දෙන්න පොටක් හදල දුන්න වගේ වැඩක් කියල හිතෙන්නෙ නැද්ද? මට අන්න එතැන ප්‍රශ්නෙ. හරියට transparency එකක් නැතිකම.

    මට තව දෙයක් මතක් උනා, මේක නම් මට ෂුවර් නෑ, මගේ මතකයෙන් කියන්නෙ. මෙයිට කාලෙකට කලින් මොනවද පොලිතීන් වර්ගයක් සම්පූර්ණයෙන්ම ලංකාවෙ තහනම් කරා නේද? ලන්ච් ෂීට් පවා තහනම් කරා නේද දිරාපත් වෙන්නෙ නෑ කියල. එහෙම කරල නේද දැන් තියෙන පොලිතීන් බෑග් ආවෙ මේව පරිසරයට හොඳයි දිරාපත් වෙනව කියල. මොකද මේව හයියත් නෑ නිකං කඩදාසි ටයිප් නේ. බෑග් උනත් හයිය නෑ නේ. එතකොට ඒ සෙල්ලම මොකක්ද? මේව දිරාපත් වෙන ඒව නම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ. මේක නම් නිකං මතකෙන් කිව්ව දෙයක්.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543

    උඹලා වගේ හිතන එකාල එක්ක රටක් හදනවා කියන්නේ ඉතින් අමු ගේමක් තමයි. බඩු වල costing කරද්දී packaging ගැනත් එක්ක තමයි costing කරන්නේ. Gross profit හදනකොට packaging cost එක අඩු කරලා හදන්නේ.

    රටේ polythene පාවිච්චිය අඩු කරන්නයි ඕනේ. Rs 3,5 ගෙවන්න බැරි නම් ගෙදරින් bag එකක් අරන් වර. Reusable bags ගේන අයට ඉස්සර එහෙනම් පාඩුවක් වෙන්න ඕනේ නේ.

    අනිත් එක සීනි 500 දාලා දෙන bag එකට සල්ලි ගන්නේ නෑ කියන එක තේරෙන්න එපැයි. අන්තිමට බඩු දාලා දෙන bag එකට විතරයි සල්ලි ගන්නේ.

    මම මේකට 100% support කරනවා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒ උනාට ඕක Implement කරපු විදියෙ අවුලක් තියේ කියල හිතෙන්නෙ නැද්ද උඹට? ඒ කියන්නෙ කලින් සුපර් මාර්කට් වලින් නිකං දීපු බෑග් එක, ඒක උන්ගෙ ප්‍රොෆිට් එකෙන් දුන්න, ඒකට අද ඉඳල සල්ලි අය කරන්න කියල කියනව. එතකොට මේ බෑග් එකේ ඇත්ත වටිනකම රුපියල් 3යි, රුපියල් 5යිද? නැත්නම් මෙයිට අඩුයිද?
    ඊට පස්සෙ ඇයි ඒක Customerට ගෙවන්න දාන්නෙ කලින් කඩෙන් ගෙවපු එක. එතකොට මේ සල්ලි කොහේටද යන්නෙ? මේක පොඩි ගානක් නෙමෙයි, මේ සල්ලි එකතු වෙන්නෙ සුපර් මාකට් එකේ ප්‍රොෆිට් එකට නේද? මට අන්න එතැන ප්‍රශ්නෙ තියෙන්නෙ. හරි නම් වෙන්න ඕන මේ එකතුවෙන සල්ලි වෙනම බද්දක් විදියට ගහල හෝ වෙන ක්‍රමයකින් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කරන මොකක්හරි එකකට යොදවන නම් ඔන්න අවුලක් නෑ. ඒක හොඳ වැඩක්. ඒත් මේ කරන වැඩෙන් අසීමිත ලාබයක් කඩ කාරයො ලබනව, එහෙම නැත්නම් මේ බෑග් හදන එවුන් ලබනව. මොකක්ද මේ විනිවිදභාවයක් නැති වැඩේ. මේකත් හරියට අර පරිසරේ රකින්න දුම් පරීක්ෂාවක් ගෙනැල්ල උන්ට සල්ලි හම්බකරල දෙන්න පොටක් හදල දුන්න වගේ වැඩක් කියල හිතෙන්නෙ නැද්ද? මට අන්න එතැන ප්‍රශ්නෙ. හරියට transparency එකක් නැතිකම.

    මට තව දෙයක් මතක් උනා, මේක නම් මට ෂුවර් නෑ, මගේ මතකයෙන් කියන්නෙ. මෙයිට කාලෙකට කලින් මොනවද පොලිතීන් වර්ගයක් සම්පූර්ණයෙන්ම ලංකාවෙ තහනම් කරා නේද? ලන්ච් ෂීට් පවා තහනම් කරා නේද දිරාපත් වෙන්නෙ නෑ කියල. එහෙම කරල නේද දැන් තියෙන පොලිතීන් බෑග් ආවෙ මේව පරිසරයට හොඳයි දිරාපත් වෙනව කියල. මොකද මේව හයියත් නෑ නිකං කඩදාසි ටයිප් නේ. බෑග් උනත් හයිය නෑ නේ. එතකොට ඒ සෙල්ලම මොකක්ද? මේව දිරාපත් වෙන ඒව නම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ. මේක නම් නිකං මතකෙන් කිව්ව දෙයක්.
    Wheel එක reinvent කරන්න ඕන නෑ නේ බං... ඔය ඔක්කොම ලෝකේ වටේ කරලා බලපුවා... පොලිතින් තහනම් කරන එකත් එහෙමයි... හරි ගිය ඒවා තියනවා වැරදුන ඒවා තියනවා...

    පොලිතින් තහනම් කරන එක ලෝකේ කොහෙත් සාර්ථක නෑ... මොකද කොච්චර කිව්වත් තාම අපිට ඒකට වෙන option එකක් නෑ...

    හැබැයි single use bags අඩු කරන්න ලෝකේ පුරාම සාර්ථක උන ක්‍රමය ඕක... ඕක කරපු දුප්පත් රටවලත් කරේ ඔය විදිහටම තමයි... ඒක මෙහේ implement කරන්න ආයේ පස්මහ බැලුම් බලන්න ඕන නෑ...

    Keells එකට යන proffit ගැන ප්‍රශ්න තියනවා නම් ඔය post එකේම උත්තරේ තියනවා නේ... Reusable එකක් ගෙනිච්චෝත් රු. 6 ක් අඩු කරනවා...

    මට නම් පේන්නේ නෑ මේකේ උන් කෑ ගහන තරම් ඕකේ තියන අවුල මොකක්ද කියලා...

    මේකත් මේ සිටි බෙල්ට් දාන්න කිව්වා වගේ වැඩක්... ලෝකේ අනිත් රටවල් අවු. 20 කට වගේ කලින් කරපු ඒවා ගැන අපේ උන් හෙන තර්ක කරනවා... අනිත් රටවල් වල කරලා අසාර්ථක උන එකක් නම් තර්ක කරාට කාමක් නෑ...