අන්ර බොසාට බනිද්දි වාවන් නෑ නේද ඔයාටඋබල ප්‍රාර්ථනා කරන්නේ නම් යූරෝප් ඕස්ට්‍රේලියා වගේ වෙන්න කවදා හරි... ඒ උනාට මෝකක්ම ඒ උනාට මොකක්ම හරි දෙයක් කරන්න ගියාම බංග්ලාදේශ නයිජීරියාව වගේ තමයි ප්‍රතිචාර...
අන්ර බොසාට බනිද්දි වාවන් නෑ නේද ඔයාටඋබල ප්‍රාර්ථනා කරන්නේ නම් යූරෝප් ඕස්ට්‍රේලියා වගේ වෙන්න කවදා හරි... ඒ උනාට මෝකක්ම ඒ උනාට මොකක්ම හරි දෙයක් කරන්න ගියාම බංග්ලාදේශ නයිජීරියාව වගේ තමයි ප්‍රතිචාර...

අනුර බොසාට බැනපන් බං බනින්න ඕන දේවල් වලට...අන්ර බොසාට බනිද්දි වාවන් නෑ නේද ඔයාට
කන්න බොන්න මාරම දුකක් විදින මිනිහට තව රුපියල් 3k5 k වැඩි වෙන එක කොහොමද බං උබ justify කරන්නෙ.Single use plastic අඩු කරන්න හදන එකේ වැරැද්ද මොකක්ද බං???
A kaale Mathak Weddi...පරිප්පු එහෙම ඉස්සර වගේ ගොටු ගහල දෙද්දි කොහමද ආතල් එක.
මම දන්නේ එක දෙයයි... ලෝකේ පෝසත් රටවල් වල උනත් දුප්පත් රටවල් වල උනත් ලංකාවේ වගේ බඩු අරන් ගෙදර එද්දී එක බඩුවට එක පොලිතින් බෑග් ඒක ගානේ දෙන්නේ නෑ...කන්න බොන්න මාරම දුකක් විදින මිනිහට තව රුපියල් 3k5 k වැඩි වෙන එක කොහොමද බං උබ justify කරන්නෙ.
මාලු ගේන්න වෙනම බෑග් එකයි බිත්තර දාන්න වෙනම එකයි. හාල් දාන්න වෙනම එකයි what the fuck dude. Idk![]()
ගොටු ගහන්ඩ වෙන්නේ පුතී. ආයි යනවා 70 දශකෙටසීනි 500ක් දාන්නෙ කොහොමද යකෝ පං මල්ලට?![]()
eka kale my3 neda?අපි පොඩි කාලෙ ඉඳලම සැරෙන් සැරේට ආව ආණ්ඩු ඕක කළා. මයික්‍රෝන් 20ට වැඩි කියලා එකකුත් කළා. හරියට විසඳුමක් දෙන්නැතුව ඔහොම නීති දැම්මා කියලා පරිසරය රැකෙන්නෑ.
seeni packet neh thiyenneසීනි 500ක් දාන්නෙ කොහොමද යකෝ පං මල්ලට?![]()
ඒ උනාට ඕක Implement කරපු විදියෙ අවුලක් තියේ කියල හිතෙන්නෙ නැද්ද උඹට? ඒ කියන්නෙ කලින් සුපර් මාර්කට් වලින් නිකං දීපු බෑග් එක, ඒක උන්ගෙ ප්‍රොෆිට් එකෙන් දුන්න, ඒකට අද ඉඳල සල්ලි අය කරන්න කියල කියනව. එතකොට මේ බෑග් එකේ ඇත්ත වටිනකම රුපියල් 3යි, රුපියල් 5යිද? නැත්නම් මෙයිට අඩුයිද?මම දන්නේ එක දෙයයි... ලෝකේ පෝසත් රටවල් වල උනත් දුප්පත් රටවල් වල උනත් ලංකාවේ වගේ බඩු අරන් ගෙදර එද්දී එක බඩුවට එක පොලිතින් බෑග් ඒක ගානේ දෙන්නේ නෑ...
යුරෝපයේ උනත් එහෙමයි, බෑග් වලට වෙනම සල්ලි ගන්නවා... ඉන්දියාවේ උනත් අපේ වගේ ඔහේ පොලිතින් බෑග් දෙන්නේ නෑ කඩෙන් බඩු ගන්න ගියාම...
ආයේ ආයේ පාවිච්චි කරන්න පුළුවන් බෑග් කීපයක් අරන් තමයි ලෝකේ ගොඩක් රටවල මිනිස්සු කඩේ යන්නේ...
එහෙම යන්න බැරි කඩෙන් නිකන් පොලිතින් ගෙන්න ආස දුප්පත් හැත්තක් ඉන්නවා නම් පොළවට පස් වෙලා යන එකම තමයි හොඳ...
ඒ උනාට ඕක Implement කරපු විදියෙ අවුලක් තියේ කියල හිතෙන්නෙ නැද්ද උඹට? ඒ කියන්නෙ කලින් සුපර් මාර්කට් වලින් නිකං දීපු බෑග් එක, ඒක උන්ගෙ ප්‍රොෆිට් එකෙන් දුන්න, ඒකට අද ඉඳල සල්ලි අය කරන්න කියල කියනව. එතකොට මේ බෑග් එකේ ඇත්ත වටිනකම රුපියල් 3යි, රුපියල් 5යිද? නැත්නම් මෙයිට අඩුයිද?
ඊට පස්සෙ ඇයි ඒක Customerට ගෙවන්න දාන්නෙ කලින් කඩෙන් ගෙවපු එක. එතකොට මේ සල්ලි කොහේටද යන්නෙ? මේක පොඩි ගානක් නෙමෙයි, මේ සල්ලි එකතු වෙන්නෙ සුපර් මාකට් එකේ ප්‍රොෆිට් එකට නේද? මට අන්න එතැන ප්‍රශ්නෙ තියෙන්නෙ. හරි නම් වෙන්න ඕන මේ එකතුවෙන සල්ලි වෙනම බද්දක් විදියට ගහල හෝ වෙන ක්‍රමයකින් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කරන මොකක්හරි එකකට යොදවන නම් ඔන්න අවුලක් නෑ. ඒක හොඳ වැඩක්. ඒත් මේ කරන වැඩෙන් අසීමිත ලාබයක් කඩ කාරයො ලබනව, එහෙම නැත්නම් මේ බෑග් හදන එවුන් ලබනව. මොකක්ද මේ විනිවිදභාවයක් නැති වැඩේ. මේකත් හරියට අර පරිසරේ රකින්න දුම් පරීක්ෂාවක් ගෙනැල්ල උන්ට සල්ලි හම්බකරල දෙන්න පොටක් හදල දුන්න වගේ වැඩක් කියල හිතෙන්නෙ නැද්ද? මට අන්න එතැන ප්‍රශ්නෙ. හරියට transparency එකක් නැතිකම.
මට තව දෙයක් මතක් උනා, මේක නම් මට ෂුවර් නෑ, මගේ මතකයෙන් කියන්නෙ. මෙයිට කාලෙකට කලින් මොනවද පොලිතීන් වර්ගයක් සම්පූර්ණයෙන්ම ලංකාවෙ තහනම් කරා නේද? ලන්ච් ෂීට් පවා තහනම් කරා නේද දිරාපත් වෙන්නෙ නෑ කියල. එහෙම කරල නේද දැන් තියෙන පොලිතීන් බෑග් ආවෙ මේව පරිසරයට හොඳයි දිරාපත් වෙනව කියල. මොකද මේව හයියත් නෑ නිකං කඩදාසි ටයිප් නේ. බෑග් උනත් හයිය නෑ නේ. එතකොට ඒ සෙල්ලම මොකක්ද? මේව දිරාපත් වෙන ඒව නම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ. මේක නම් නිකං මතකෙන් කිව්ව දෙයක්.
Wheel එක reinvent කරන්න ඕන නෑ නේ බං... ඔය ඔක්කොම ලෝකේ වටේ කරලා බලපුවා... පොලිතින් තහනම් කරන එකත් එහෙමයි... හරි ගිය ඒවා තියනවා වැරදුන ඒවා තියනවා...ඒ උනාට ඕක Implement කරපු විදියෙ අවුලක් තියේ කියල හිතෙන්නෙ නැද්ද උඹට? ඒ කියන්නෙ කලින් සුපර් මාර්කට් වලින් නිකං දීපු බෑග් එක, ඒක උන්ගෙ ප්‍රොෆිට් එකෙන් දුන්න, ඒකට අද ඉඳල සල්ලි අය කරන්න කියල කියනව. එතකොට මේ බෑග් එකේ ඇත්ත වටිනකම රුපියල් 3යි, රුපියල් 5යිද? නැත්නම් මෙයිට අඩුයිද?