සිංහලු රෙදි බෑග් මැහුවද?

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,681
    4,553
    113
    Wheel එක reinvent කරන්න ඕන නෑ නේ බං... ඔය ඔක්කොම ලෝකේ වටේ කරලා බලපුවා... පොලිතින් තහනම් කරන එකත් එහෙමයි... හරි ගිය ඒවා තියනවා වැරදුන ඒවා තියනවා...

    පොලිතින් තහනම් කරන එක ලෝකේ කොහෙත් සාර්ථක නෑ... මොකද කොච්චර කිව්වත් තාම අපිට ඒකට වෙන option එකක් නෑ...

    හැබැයි single use bags අඩු කරන්න ලෝකේ පුරාම සාර්ථක උන ක්‍රමය ඕක... ඕක කරපු දුප්පත් රටවලත් කරේ ඔය විදිහටම තමයි... ඒක මෙහේ implement කරන්න ආයේ පස්මහ බැලුම් බලන්න ඕන නෑ...

    Keells එකට යන proffit ගැන ප්‍රශ්න තියනවා නම් ඔය post එකේම උත්තරේ තියනවා නේ... Reusable එකක් ගෙනිච්චෝත් රු. 6 ක් අඩු කරනවා...

    මට නම් පේන්නේ නෑ මේකේ උන් කෑ ගහන තරම් ඕකේ තියන අවුල මොකක්ද කියලා...

    මේකත් මේ සිටි බෙල්ට් දාන්න කිව්වා වගේ වැඩක්... ලෝකේ අනිත් රටවල් අවු. 20 කට වගේ කලින් කරපු ඒවා ගැන අපේ උන් හෙන තර්ක කරනවා... අනිත් රටවල් වල කරලා අසාර්ථක උන එකක් නම් තර්ක කරාට කාමක් නෑ...
    Fault is on government side not the consumer.
    Every government has been boasting for about decades recycling packaging materials. They spends billions of public funds on this matter. They had foreign trips, parties, events workshops and many more under the guess of introducing alternative for Polithin bags. Till no alternative is commonly available in the society. But lunatic government is order to charge burden on poor consumer with another cost.
    Is that the best solution for Polithin issue..what idiotic rulers are them?

    So called world best decision makers, Punuruda solution for the Polithin issue is just to charge price for Polithin bag🤭
    😂😂😁
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Dan minissunta rs 3 ;rs 5 gananak nee ..oken minissunta kalakirimak denanawa system gena ;bag aka kohomath issue wenawa:oken wenne andu karana ayage chande kedena aka oya wage pahalama thenata gehuwama wenne ekai..

    adath foodcity ekata apu eun bena bena giya :kade weda karana unuth baninawa anduwata:P
    මේකනම් ඇත්ත.. මාත් හිතුවේ අඩුම ශොපින් එකක් small Rs5, large Rs10 ක් කරයී කියලා.. මේ ගාන මදී මේකෙන් වෙන්න ඕනේ වැඩේ effectively වෙන්නෙ නැහැ.. අනික කඩේට ප්‍රොෆිට් නොයා ශොපින් බෑග් හදන කොම්පැනි වලට tax එකක් ගහල ඒක මිනිස්සුන්ට පාස් කරන්න තිබ්බේ...

    හාලුයි පරිප්පුයි කඩලයි කොත්තමල්ලි සේරම ගත්තොත් එතනම රුපියල් 12ක් 20ක් වෙනවනෙ සිලි මලු ටිකට. පං මල්ලක් අරන් ගියත් වැඩක් නෑ. එහෙනම් කඩදාසි ගොටු වලට ඔතල පං මල්ලට දාල දෙන්න ඕන. keels එකේ එහෙම ඒක කරයිද? :P
    කාදු තියෙන අන්තිමට cashier එකෙන් issue කරන මල්ලට සල්ලි ගන්නේ... :lol: අනේමන්දා උබලා news statement එකක් හරියට කියවගන්න බෑ.. හැබැයි රට හැදෙන්නඕනේ..
     
    • Like
    Reactions: Draco Malfoy

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,681
    4,553
    113
    ත්‍රිපෝෂ outlet දැම්මා වගේ රෙදි බැග් outlet රටපුරා දාමු .. පච කොටෝ මොකද කියන්නේ?

    Mun amu Gonnu
    ekko Polithin company ekka deal
    Nathnam Vikalpayak athi nokara customer gen charge karama Polithin prasne ewara wenawada😁 mey vidihata kudu th vikkata kamak na Ganna ekagen double charge karanawa nam kiyai😂
     
    • Like
    Reactions: KDH

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Fault is on government side not the consumer.
    Every government has been boasting for about decades recycling packaging materials. They spends billions of public funds on this matter. They had foreign trips, parties, events workshops and many more under the guess of introducing alternative for Polithin bags. Till no alternative is commonly available in the society. But lunatic government is order to charge burden on poor consumer with another cost.
    Is that the best solution for Polithin issue..what idiotic rulers are them?

    So called world best decision makers, Punuruda solution for the Polithin issue is just to charge price for Polithin bag🤭
    😂😂😁
    What's your solution then?

    Charging for bags is both an easy policy to bring and an effective one. Biodegradable bags at this scale is infeasible, and polythene recycling is not realistic without investing a lot of money in recycling facilities.

    See how Germany and Netherlands do it. 90% of the plastic bottles are recycled here because you have to pay a deposit when you huy any singoe-use container. Plastic bags are cost money, and it's really effective to reduce plastic bag usage.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මේ සතිය ජෙප්පෝ ෂොපින් බෑග් වලින් ගෙවලා දාන්න යන්නේ😂😂😂
    තාමත් පචයා ලංකාව ඔස්ට්‍රේලියාවක් කරාවි කියල හිතාගෙන ඉන්න එවුන් කීප දෙනෙකුත් ත්‍රෙඩ් එකේ ඉන්නවා. :ROFLMAO:
     
    • Haha
    Reactions: AKI-SL and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,787
    113
    මාලඹේ
    තාමත් පචයා ලංකාව ඔස්ට්‍රේලියාවක් කරාවි කියල හිතාගෙන ඉන්න එවුන් කීප දෙනෙකුත් ත්‍රෙඩ් එකේ ඉන්නවා. :ROFLMAO:
    මේකේ එකෙක් කොමෙන්ට් එකක් දාලා තියෙනවා පොර පිටට පෙන්වන්නේ හෙන නිර්පාක්ෂික වගේ ඒ උනාට තඹුත්තේගම පචය මුගේ කටට රීවොත් මු ඒ බෙට්ටත් සුවදයි කියයි 😂😂😂😂
    ඒ වගේ තැරි දාර වහල්ලු ඉන්නේ මේකේ😂
     
    • Haha
    Reactions: AKI-SL and Mr Bones

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මේ හුතලාට පිස්සු හොදටම.

    ලංකාවේ හැමෝම පොලිතීන් පාවිච්චි කලත් ලොකු ඉෆෙක්ට් එකක් නෑ.

    ඉෆෙක්ට් එකක් උනාම කියමු. ඒත් ඒක උන කාලෙට ඉන්න අය ඒකට සොලූෂන් එකක් සොයා ගනී ඕක මේ අපිට විතරක් එන ප්‍රශ්ණක් නොවෙන නිසා . ටෙක්නොලොජි එක ග්‍රෝවින් ඉතිං සොලූෂන් ඉස් පොසිබල් නෙහ්.

    ඉන්දියාව ගැන කියලා තිබ්බා. උන් පරිසරය දූෂණය කරන හැටි ඉතිං ලංකාවේ ඉන්න මුන්ට කියලා දෙන්න විදිහක් නෑනේ. තිබ්බා නම් වටිනවා.

    මීහරකුන් දන්නෙ තමන්ගෙ පොකට් එකට කෙලවා ගන්න ජීවත් වෙන්න තියන පොඩි කාලෙදි යකෝ ඉන්න ටික කාලේ චිල් එකේ ඉන්නවා මිසක් ඕනාවට වඩා තමන්ගෙ ලටිෆ් එක හාඩ් කරගන්න හොද නෑ.

    මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරපු ගොඩක් සාමාන්‍යයෙන් මාසේකට more than 1.5 ස්පෙන්ඩ් කරනවා උන්ට නෝ ඉශූ. හැබැයි රටේ ඉන්න 70% 50k වත් earn කරන්නෙ නෑ. තොපේ ඔලුවට තේරුම් කරන බෑ ඕක.
    අයි අර ලෝ කොලිටි ලයිෆ් එක කරන සෆරින් කිසිවක් දන්නෙ නැති නිසා.
     
    • Like
    Reactions: redux

    When there's an effect, it's too late.
     
    • Like
    Reactions: tha123

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    When there's an effect, it's too late.
    සීයට දහ දහස් වාරයක් ඔබ හරි.
    ඒත ඒකට කරන්න දෙයක් නෑ.
    සල්ලි බලය නැති චූටි රටක් නැගිටිනවා නම් මුලින්ම කරන්න ඕනේ මිනිස්සුගෙ මූලික දේවල් වලට සරිලන වේතනය ලැබෙන ලෙස ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒක නොකර මේ කරන විකාර වලින් කිසිම පලක් නෑ. මේවා කරලා. කිසිම දවසක මූල්‍ය ස්තාවරයකට යන්න බෑ.
     
    • Like
    Reactions: XpertThief

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    උඹලා වගේ හිතන එකාල එක්ක රටක් හදනවා කියන්නේ ඉතින් අමු ගේමක් තමයි. බඩු වල costing කරද්දී packaging ගැනත් එක්ක තමයි costing කරන්නේ. Gross profit හදනකොට packaging cost එක අඩු කරලා හදන්නේ.

    රටේ polythene පාවිච්චිය අඩු කරන්නයි ඕනේ. Rs 3,5 ගෙවන්න බැරි නම් ගෙදරින් bag එකක් අරන් වර. Reusable bags ගේන අයට ඉස්සර එහෙනම් පාඩුවක් වෙන්න ඕනේ නේ.

    අනිත් එක සීනි 500 දාලා දෙන bag එකට සල්ලි ගන්නේ නෑ කියන එක තේරෙන්න එපැයි. අන්තිමට බඩු දාලා දෙන bag එකට විතරයි සල්ලි ගන්නේ.

    මම මේකට 100% support කරනවා.
    ආයිත් දාපු කමෙන්ට් එක කියවල එන්න

    Wheel එක reinvent කරන්න ඕන නෑ නේ බං... ඔය ඔක්කොම ලෝකේ වටේ කරලා බලපුවා... පොලිතින් තහනම් කරන එකත් එහෙමයි... හරි ගිය ඒවා තියනවා වැරදුන ඒවා තියනවා...

    පොලිතින් තහනම් කරන එක ලෝකේ කොහෙත් සාර්ථක නෑ... මොකද කොච්චර කිව්වත් තාම අපිට ඒකට වෙන option එකක් නෑ...

    හැබැයි single use bags අඩු කරන්න ලෝකේ පුරාම සාර්ථක උන ක්‍රමය ඕක... ඕක කරපු දුප්පත් රටවලත් කරේ ඔය විදිහටම තමයි... ඒක මෙහේ implement කරන්න ආයේ පස්මහ බැලුම් බලන්න ඕන නෑ...

    Keells එකට යන proffit ගැන ප්‍රශ්න තියනවා නම් ඔය post එකේම උත්තරේ තියනවා නේ... Reusable එකක් ගෙනිච්චෝත් රු. 6 ක් අඩු කරනවා...
    මේක ඉස්සර ඉඳලම තිබුන. ඊයෙ ආව එකක් නෙමෙයි. කලිනුත් උන් Keells බෑග් එකක් අරන් ගියොත් ඩිස්කවුන්ට් එකක් දුන්න.
    මට නම් පේන්නේ නෑ මේකේ උන් කෑ ගහන තරම් ඕකේ තියන අවුල මොකක්ද කියලා...
    අවුල තියෙන්නෙ මේ සල්ලි කොහෙටද යන්නෙ කියන එකේ බං. එහෙම ෆන්ඩ් එකකට යන්න හැදුව නම් ඒක හරි. ඒත් මේකෙන් කාගෙ හරි profit එක වැඩි කරගන්න පොටක් පාදල දීල නෙමෙයිද?
    මේකත් මේ සිටි බෙල්ට් දාන්න කිව්වා වගේ වැඩක්... ලෝකේ අනිත් රටවල් අවු. 20 කට වගේ කලින් කරපු ඒවා ගැන අපේ උන් හෙන තර්ක කරනවා... අනිත් රටවල් වල කරලා අසාර්ථක උන එකක් නම් තර්ක කරාට කාමක් නෑ...
    තව මම කියල ඇති පොලිතීන් වර්ගයක් තහනම් කරා කියල. ඒ සීන් එක ගැන අප්ඩේට් ද?
    ------ Post added on Nov 2, 2025 at 12:27 PM
     
    • Like
    Reactions: AKI-SL and Mr Bones

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඒ උනාට ඕක Implement කරපු විදියෙ අවුලක් තියේ කියල හිතෙන්නෙ නැද්ද උඹට? ඒ කියන්නෙ කලින් සුපර් මාර්කට් වලින් නිකං දීපු බෑග් එක, ඒක උන්ගෙ ප්‍රොෆිට් එකෙන් දුන්න, ඒකට අද ඉඳල සල්ලි අය කරන්න කියල කියනව. එතකොට මේ බෑග් එකේ ඇත්ත වටිනකම රුපියල් 3යි, රුපියල් 5යිද? නැත්නම් මෙයිට අඩුයිද?
    ඊට පස්සෙ ඇයි ඒක Customerට ගෙවන්න දාන්නෙ කලින් කඩෙන් ගෙවපු එක. එතකොට මේ සල්ලි කොහේටද යන්නෙ? මේක පොඩි ගානක් නෙමෙයි, මේ සල්ලි එකතු වෙන්නෙ සුපර් මාකට් එකේ ප්‍රොෆිට් එකට නේද? මට අන්න එතැන ප්‍රශ්නෙ තියෙන්නෙ. හරි නම් වෙන්න ඕන මේ එකතුවෙන සල්ලි වෙනම බද්දක් විදියට ගහල හෝ වෙන ක්‍රමයකින් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කරන මොකක්හරි එකකට යොදවන නම් ඔන්න අවුලක් නෑ. ඒක හොඳ වැඩක්. ඒත් මේ කරන වැඩෙන් අසීමිත ලාබයක් කඩ කාරයො ලබනව, එහෙම නැත්නම් මේ බෑග් හදන එවුන් ලබනව. මොකක්ද මේ විනිවිදභාවයක් නැති වැඩේ. මේකත් හරියට අර පරිසරේ රකින්න දුම් පරීක්ෂාවක් ගෙනැල්ල උන්ට සල්ලි හම්බකරල දෙන්න පොටක් හදල දුන්න වගේ වැඩක් කියල හිතෙන්නෙ නැද්ද? මට අන්න එතැන ප්‍රශ්නෙ. හරියට transparency එකක් නැතිකම.

    මට තව දෙයක් මතක් උනා, මේක නම් මට ෂුවර් නෑ, මගේ මතකයෙන් කියන්නෙ. මෙයිට කාලෙකට කලින් මොනවද පොලිතීන් වර්ගයක් සම්පූර්ණයෙන්ම ලංකාවෙ තහනම් කරා නේද? ලන්ච් ෂීට් පවා තහනම් කරා නේද දිරාපත් වෙන්නෙ නෑ කියල. එහෙම කරල නේද දැන් තියෙන පොලිතීන් බෑග් ආවෙ මේව පරිසරයට හොඳයි දිරාපත් වෙනව කියල. මොකද මේව හයියත් නෑ නිකං කඩදාසි ටයිප් නේ. බෑග් උනත් හයිය නෑ නේ. එතකොට ඒ සෙල්ලම මොකක්ද? මේව දිරාපත් වෙන ඒව නම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ. මේක නම් නිකං මතකෙන් කිව්ව දෙයක්.

    ඔන්න ඕක තමයි ප්‍රශ්නේ බෑග් එකේ ලාබේ යන්නෙත් කඩකාරයට , biodegradable පොලිතින් අනිවාර්ය කරානම් ඉවරයි .
     
    • Like
    Reactions: Tonto

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේක ඉස්සර ඉඳලම තිබුන. ඊයෙ ආව එකක් නෙමෙයි. කලිනුත් උන් Keells බෑග් එකක් අරන් ගියොත් ඩිස්කවුන්ට් එකක් දුන්න.
    ඔව් උන්ගේ කොළ පාට බෑග් ඒක අරන් ගියාම ඩිස්කවුන්ට් දුන්න... ඒ කියන්නේ උන් ඉතිරිය වමට ගහලා නෑ... දැන් කියන විදිහට ඕනෑම reusable එකකට ඩිස්කවුන්ට් දෙනවා ඒක හොදයි නේ???
    අවුල තියෙන්නෙ මේ සල්ලි කොහෙටද යන්නෙ කියන එකේ බං. එහෙම ෆන්ඩ් එකකට යන්න හැදුව නම් ඒක හරි. ඒත් මේකෙන් කාගෙ හරි profit එක වැඩි කරගන්න පොටක් පාදල දීල නෙමෙයිද?
    ඔව් ඒක හරි... මම ඇත්තටම දන්නේ නෑ කොහේටද යන්නේ කියලා... ඒක ෆන්ඩ් එකකට යනවා නම් හොදයි කඩේ එකාට නොයා... Keells වගේ ඒවගේ කරන්න පුළුවන් වෙයි... පොඩි කඩ වල නම් ෂුවර් නෑ...
    තව මම කියල ඇති පොලිතීන් වර්ගයක් තහනම් කරා කියල. ඒ සීන් එක ගැන අප්ඩේට් ද?
    ------ Post added on Nov 2, 2025 at 12:27 PM
    ඔව්... මයික්‍රොන් 20 ට අඩු ඒවා තහනම් කළා... මෛත්‍රී ගේ කාලේ... ඒක දිගටම උනේ නෑ...

    ඒ උනාට මේ වගේ ඒව ලෝකේ හැම තැනම කරලා සාර්ථක වෙලා තියනවා...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    ඇයි ඔය ෆුඩ් සිටි කීල්ස් වලින් දෙන රෙදි බෑග් තියෙන්නේ 4 ක් 5 ක් අරන් තියාගත්තනම් හරි. හැම දේකම වැරදි හොයන්න එපා. හොඳ දෙයක්නම් ඒකට හැඩ ගැහෙමු
     
    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    මෙකෙ, පොඩි අව්ලුත් නෑත්තෙ නෑ. දෑන් කොහොම කිවත් මාලු වගෙ දෙයක්, කොහමොද රේදි මලු වල දාන්නෙ, කිල්ස් හරි කාගිල්ස් හර් මාලු ටිකක් අරන් එහෙම්මම රෙදි බෑග් වල දන්න බෑනේ, නිකන් දෑම්මොත්, ගෙඩරට එනකන්, වතුර වෑක් කරගෙන එන්න වෙන්න් බෑග් එකෙන්.