සිංහලු සිරි කෑන් එක..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    අලි එකේන් සෙස් ඩොල් කෙනෙක් ගෙන්නුවා. ඒක fardar එක හරහා ගෙදරට එන්නේ. අලි එකේ tracking වල පෙන්නනවනේ යකෝ මගේ ෆෝන් නම්බර් එක වැරදියි ඩිලිවරි ෆේල් කියල.

    k9FFwNq.png



    9Hs1uDD.png


    කලුතර fardar එකට කෝල් කලාම උන් මගෙන් tracking number එක ඉල්ලලා බලලා කිව්වා මේක අද delivery එකට දීල තියෙන්නේ රයිඩර් ගේ නම්බර් එක දෙන්නම් ඒකට කෝල් කරන්න කියල. අන්තිමේ රයිඩර්ට කෝල් කලාම කියනවා ඌ මට කෝල් කලේ නැත්තන් ඌට තාම අයිටම් එක හම්බෙලා නෑ කියල. මම කිව්වා මට මෙන්න මෙහෙම delivery failed කියල පෙන්නනවා කියල අයිටම් එක. ඊට පස්සේ කියනවා මෙහාට එක අයිටම් එකක් තිබ්බලු හැබැයි අයිතිකාරයා කටුකුරුන්දේ ඉන්නේ කියල එහාට ගෙනල්ල දෙන්න කිව්වලු. තාම ඒක ගෙනිහින් දුන්නේ නැහැල්ලු, ඒක එහෙනම් මගේ වෙන්න බෑනේ. :(

    රෑ 9ට විතර කතා කරන්නලු තාම මග අයිටම් බෙදන ගමන්ලු ඉන්නේ.

    ඊට පස්සේ ආයේ කළුතර බ්‍රාන්ච් එකට කෝල් කලාම කිව්වා අයිටම් එක රයිඩර්ට දීලා තියෙන්නේ උනුත් රයිඩර් ට කෝල් කරලා බලන්නම්ලු. අද බැරිඉවුනොත් හෙට අනිවා එවන්නම්ලු. මම බොක්ක රත් වෙලා අර කටුකුරුන්දට ගිහිල්ලා දෙන්න ඉන්නේ මගේ සෙස් ඩොල් ද දන්නේ නෑනේ. :sorry:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    කොහොමද ඩිලිවරිකාරයා පැකේජ් එකේ හිලක් හදලා සොට් එක දීල තිබුනොත්. පොඩ්ඩක් හරියට බලපන් මොනවහරි බේරෙනවද කියල.

    අද රෑට සෙස් තමයි හේසාන්
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Whocana common line express එකේ එවුනුත් ඔය වැඩේ කරනවා.
    මගේ packages 4k තාම ආවේ නෑ contact කරගන්න බැරි වුනා වැල් බයිලා දාලා tracking update කරනවා.

    මම හැබැයි සෙස්ඩෝල් නම් ගෙන්නුවේ නෑ.
    මෙලාහකට උඹේ එකෙන් office එකේ එවුන් වැඩ ගන්නවද දන්නෙ නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    Whocana common line express එකේ එවුනුත් ඔය වැඩේ කරනවා.
    මගේ packages 4k තාම ආවේ නෑ contact කරගන්න බැරි වුනා වැල් බයිලා දාලා tracking update කරනවා.

    මම හැබැයි සෙස්ඩෝල් නම් ගෙන්නුවේ නෑ.
    මෙලාහකට උඹේ එකෙන් office එකේ එවුන් වැඩ ගන්නවද දන්නෙ නෑ.
    මොන සෙස් ඩොල් ද බං මම බොරු කිව්වේ. :3
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    31කුත් වෙලා ඔය රබර් කෑලි වලට ඔබ ඔබ ඉන්න එපා පගෝ. ඕකෙන් වෙන්නෙ උබට කෙල්ලෙක් හොයාගන්න එක හිතෙන් ඈත්වෙන එක. අතේ ගහන එකයි පෝන් බලන එකයි දෙකම නවත්තපන්. එතකොට කන්ෆිඩන්ස් හැදෙනවා.
    මොනවා උනත් මල්ලිට ඔයිට වැඩිය හොදට සලකපන්.