සිංහලු ෆක්ඩ්

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,941
    3,465
    113
    මචන් එන්ජින් ඔයිල් ගැන පොඩි ප්‍රශ්නයක් මට දැනගන්න අහන්නේ.... බර්න් වෙච්ච එන්ජින් ඔයිල් වහනයක් උඩට හලලා පැය 10 වීතරා තිබ්බාම පේන්ට් එක සවුත්තු වෙනවද? :baffled: :confused:
    brake oil walata nam sawuttu wenawa. engine oil gena nam danne naa.
     
    • Like
    Reactions: allrights

    shenat

    Well-known member
  • May 13, 2007
    59,045
    87,658
    113
    ආශ්චර්යමත් රටක
    මචන් එන්ජින් ඔයිල් ගැන පොඩි ප්‍රශ්නයක් මට දැනගන්න අහන්නේ.... බර්න් වෙච්ච එන්ජින් ඔයිල් වහනයක් උඩට හලලා පැය 10 වීතරා තිබ්බාම පේන්ට් එක සවුත්තු වෙනවද? :baffled: :confused:

    උබට පේන්ට් එක සවුත්තු කරගන්න ඕන නං ඊට වඩා ලේසි විදි තියෙනවා. :baffled: