මචන් එන්ජින් ඔයිල් ගැන පොඩි ප්රශ්නයක් මට දැනගන්න අහන්නේ.... බර්න් වෙච්ච එන්ජින් ඔයිල් වහනයක් උඩට හලලා පැය 10 වීතරා තිබ්බාම පේන්ට් එක සවුත්තු වෙනවද? :baffled: :confused: brake oil walata nam sawuttu wenawa. engine oil gena nam danne naa.