16 pro max එක කැතට පේනව මුලදි ඕක අනිත් පැත්ත. 17 කක්කි ඩිසයින් එකක් වගේ දැක්කෙ. බලපන් ඉතින් මාසෙට දෙකට හිත වෙනස්වෙන විදිය නේද.