සිංහලු Gym යනවද?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මේකේ කීයෙන් කී දෙනෙක් Gym යනවද?

    ඔයාලා පැත්තේ කොහොමද ගනන්?

    මන් යන්නේ power world එකකට. A/C නැ, machine උත් අඩුයි, සෙනගත් වැඩියි. :( ගාන 18 යී ද කොහිද. Trainers ලා ටික නං shape. අනෙක් ඒවා මේ පැත්තේ 20-30k වෙනවා, හැබැයි මට දුරයි. නැත්තන් මන් යන්නේ එ්කකට.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මේකේ කීයෙන් කී දෙනෙක් Gym යනවද?

    ඔයාලා පැත්තේ කොහොමද ගනන්?

    මන් යන්නේ power world එකකට. A/C නැ, machine උත් අඩුයි, සෙනගත් වැඩියි. :( ගාන 18 යී ද කොහිද. Trainers ලා ටික නං shape. අනෙක් ඒවා මේ පැත්තේ 20-30k වෙනවා, හැබැයි මට දුරයි. නැත්තන් මන් යන්නේ එ්කකට.
    18 අවුරුද්දකටද?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,003
    27,626
    113
    36
    Mirihana
    alis.alberta.ca
    gym yanna hithaan genawa shoes 2. Dan masa 2k withara mehema
    IMG_0175.jpeg
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    සිංහලු කෙසේ වෙතත්
    ඒසි නැත්නම් , දාඩිය ගදවල් මික්ස් එකක් ,
    පඩ ගදවල් මික්ස් එකක් , එක්ක පුදුම පුසුඹක් එන්නේ. ඊයැක්

    මාසෙට ගෙවන එකක් නම් හොදයි

    සමහර ටෙනර්ස්ලා, බලු වටින්නෑ...ලොකු කතාවක් ඇහුවොත් පර්සන්ල් කන්සල්ට් පැකේජ් ගන්නලු ..
    හොදටම කරනවා එයාලා

    ලපයි සිපයි එවුන් තමයි හුගක් ඉන්නේ . මස් පුම්බගත්තු
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    bump
    @Solo Rider මෙන්න මූ ජිම් එකකට ගිය පළවෙනි දවසෙම ඉන්ස්ට්‍රක්ටට කියාදෙන්න ගිහිල්ල...:Pකොල්ලො පුකට පයින් ගහල මල් මල් ජංගිය පිටින් පාරෙ දුවවල...😁:p
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    bump
    @Solo Rider මෙන්න මූ ජිම් එකකට ගිය පළවෙනි දවසෙම ඉන්ස්ට්‍රක්ටට කියාදෙන්න ගිහිල්ල...:Pකොල්ලො පුකට පයින් ගහල මල් මල් ජංගිය පිටින් පාරෙ දුවවල...😁:p

    :oo:

    හෑ.....
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    bump
    @Solo Rider මෙන්න මූ ජිම් එකකට ගිය පළවෙනි දවසෙම ඉන්ස්ට්‍රක්ටට කියාදෙන්න ගිහිල්ල...:Pකොල්ලො පුකට පයින් ගහල මල් මල් ජංගිය පිටින් පාරෙ දුවවල...😁:p

    dgpG1Zv.jpg
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔච්චර හරියක් බෑ බන්....කොන්ද කුදු වෙලා, හකු බැහැලා, දනිස් වෙව්ලනවා දැන් පොරගෙ...නාකියි නෙ...දුවගෙන එයි දැන් වානෙ වාගෙ බඩු කියාගෙන... :P :LOL: