සිංහලු USA phone number එකක් ගන්නේ කොහොමද?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මට US number එකක් ගන්න විදියක් කියපල්ලකෝ. ලොකු වැඩකට ඕනේ වෙලා තියෙනවා. මට සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නත් ඕනේ.
     
    • Like
    Reactions: SLKolla2020

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    https://www.wraptel.com/International-SIM-Card-USA meken genna ganna puluwan mamath use karanne meken genna gattu sim ekak
    Ado thanks machan :rolleyes:
    Use TextNow app, free numbers ganna puluwan
    කාලයක් තියාගන්න පුලුවන් වෙයිද? Verification එකකට ගන්නේ මචන් :)

    අධිරාජ්‍යවාදීන්ගෙ සිම් කාඩ් එකක් වත් අපිට එපා යකෝ කියලා කඩල දාන්න නේද හොයන්නේ? 😍😍🤣🤣🤣🤣🤣
    අධිරාජ්‍යවාදීන්ගේ සිම් මට එපානම් පුකේ අමාරුවටද මම ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ? :rofl: