මට US number එකක් ගන්න විදියක් කියපල්ලකෝ. ලොකු වැඩකට ඕනේ වෙලා තියෙනවා. මට සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නත් ඕනේ.
Ado thanks machanhttps://www.wraptel.com/International-SIM-Card-USA meken genna ganna puluwan mamath use karanne meken genna gattu sim ekak

කාලයක් තියාගන්න පුලුවන් වෙයිද? Verification එකකට ගන්නේ මචන්Use TextNow app, free numbers ganna puluwan
අධිරාජ්‍යවාදීන්ගේ සිම් මට එපානම් පුකේ අමාරුවටද මම ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ?අධිරාජ්‍යවාදීන්ගෙ සිම් කාඩ් එකක් වත් අපිට එපා යකෝ කියලා කඩල දාන්න නේද හොයන්නේ?![]()

Kohomada bn mekata top up karanne mehe signal walata aulak nathuwa wada da?https://www.wraptel.com/International-SIM-Card-USA meken genna ganna puluwan mamath use karanne meken genna gattu sim ekak
signal wada mcn dialog and mobitel dekenma signal enawa topup karanna puluwan unge site ekenKohomada bn mekata top up karanne mehe signal walata aulak nathuwa wada da?