සිංහලෙන් පයිතන්(Python) ඉගෙන ගමුද?

kandyboysl

Member
Jul 4, 2009
3
2
0
Kandy
සිංහලෙන් පයිතන්(Python) ඉගෙන ගමුද?

සමහරවිට ඔයාල පයිතන් ගැන අහල ඇති. පට්ට සිරා ප්‍රෝග්රැමින් ලැන්ග්වෙජ් එකක්. හැබැයි ඉතින් ටිකක් විතර අනෙක් ඒවට වඩා වෙනස්. මට සිරා පාඩම් ටිකක් සෙට් වුනා පයිතන් වලට. දන්න සිංහලෙන්ම ඉගෙන ගන්නත් හැකියි. හිතුවා ඔයාලත් එක්ක බෙදා ගන්න. මෙන්න ලින්ක් එක.
http://gurulk.com/python-programming-tutorials.php
මේක සිරා සයිට් එකක් මචංලා. හොදයි නම් රී-පෝස්ට් කරපල්ලා මතක් කරල
.:rofl:
 
  • Like
Reactions: king_pandukabaya