සිංහලෙන් type කරපු එකක font එක වෙනස් කරන්නේ කොහොම
මචන් අපි දැන් ගොඩක් වෙලාවට සිංහලෙන් type කරන්න උනාම, කරන්නේ google transliteration භාවිතා කරන එකනෙ.
එත් මචන් අපි google වලින් සිංහලෙන් type කරපු දෙයක්, word වගේ programme එකට cut and paste කරාට පස්සේ එකේ font එක වෙනස් කරන්නේ කොහොමද?
උදාහරණයක් විදිහට word එකේ paste කරාට පස්සේ එන්නේ DinaminaUniWeb කියන font එක. එත් එකේ අකුරු තරමක් අපැහිදිලියි. ඉතින් mata මේක වෙනත් සිංහල font එකකට වෙනස් කරන්නේ කොහොමද?
(මන් ගව තවත් සිංහල fonts තියෙනවා.)