සිංහලෙන් type කරමු

harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    සිංහලෙන් type කරමු

    මම මෙච්චර දවසක් සිංහල type කලේ 'සිංග්රී්සි soft' ‍‍එකෙන්. අද තමයි 'Google ආදාන
    මෙවලම්' දැක්කෙ.ගොඩක් කට්ටිය මේක දන්නව. දන්නේ නැති අයත් ඇති නේ මම වගේ මෙන්න ලින්ක්
    එක

    http://www.google.com/intl/si/inputtools/windows/installation.html

    සිංහලෙන්ම විස්ටර කරලත් තියෙනවා මේකේ install කරන්න ඉන්ටෙර්නෙට් ඕන.
    අපේ කට්ටිය මේකෙන් වෙන්න ඇති type කරන්නේ .එහෙනම් දන්නා කට්ටිය නොදන්න කට්ටියට දැන ගන්නට් එක්ක bump එකක් දාන්න