වාහනවලට තෙල් ගහන්නත් එපාද බන් එතකොට. ඒවත් ගෙන්නන්නෙ මුස්ලිම් රටවල් වලින් නේ
මචං සිංහල උන පලියට මුස්ලිම් අයගේ ඔක්කොම වර්ජනය කරන්න යන්න එපා අන්තිමට අපිටමයි කෙලවෙන්නේ උන් අපේ ඒවා ගන්නේ නැතුව ඉන්නවද නෑනේ අපිත් ඕනි ඒවා ගන්න තියෙන්නේ වර්ජනය කරල නෝන්ඩි වෙන්න වෙනව නැත්තන් අපිට බෑ කොහොමත් උන්ගේ ඔක්කොම වර්ජනය කරන්න තේරුම් ගන්න බලපන්
තෙල් තියෙන්නේ මුස්ලිම් රටවල් වල විතරද

උඹලගෙ වගේ යූඑන්පී කාරයොන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ සිංහලේ කිව්වම... පලයං ගිහිං බලපං දළදා මාලිගාවේ කෞතුකාගාරය... සිංහලේ තිබ්බ එවුන් මේ රටට කරල තියෙන කැප කිරීම්... තොපේ වැඩේ මොකක් හරි කියල එකක් කියල නෝන්ඩි කරන්න කාලකන්නි... පක්ෂය බදා ගෙන හිටපං ඒක අවුලක් නෑ... හැබැයි පොන්න වැඩ කරන්න එපා


වෙන රටවල තිබ්බට ලංකාවට ගෙන්නන්නෙ මුස්ලිම් රටවලින්නෙ බන්. Oman, Saudi Arabia, UAE, iran වලින්ලු වැඩිපුර ගේන්නෙ.![]()
මාත් etialat නේ බන්මාත් එතකොට සිංහලයෙක් නෙවේද ?

වෙන රටවල තිබ්බට ලංකාවට ගෙන්නන්නෙ මුස්ලිම් රටවලින්නෙ බන්. Oman, Saudi Arabia, UAE, iran වලින්ලු වැඩිපුර ගේන්නෙ.![]()
අපිට මුස්ලිම් උන් හතුරේ කියලා සමස්ථයක් වශයෙන් වෙන් කරන්න බෑ, එතකොට දුප්පත් ගම්වලට ගිහින් සිංහල උන්ට 500 දීලා කුරුස කරන පාදිලියෝ අයත් වෙන්නේ මොන ගොඩටද? NGO හරහා සල්ලි එවලා රටේ ප්‍රශ්ණ ඇති කරවන ගොඩ අයත් වෙන්නේ මොන ගොඩටද (මුන් නේ යුද්ධය දවස් වලත් ලංකාවේ නම කන්න ගොඩක් දත කෑවේ) අද රටේ තියෙන ප්‍රශ්ණය අන්තවාදය ,ජාතිවාදය ,බඩගෝස්තරවාදය මිසක්, ජාති ආගම් නෙවෙයි.



ඇයි බන් ඔය බාගයකම ගෑනු ආරාබියේ වැඩට යන්නේ. ඔන්න ඉතිං.![]()
මම නම් ඔය හම්බ මගුල් පාවිච්චි කරන්නේ නෑ. හම්බක කඩ වලින් කන්නෙත් නෑ , බොන්නෙත් නෑ.ඇදුමක් වත් ගන්නෙත් නෑ. හැබැයි මේ සිංහලේ ස්ටිකර් එක දකින කොට හිතට මාර ගැම්මක් එනවා. හම්බයෝ අරාබි වලින් එක එක සුත්තවල් ගහගෙන යනවා. එකෙක්වත් ඒ ගැන කතා නෑ . සිංහල අය මොකක් හරි කරන්න ගියොත් ඒකේ ජාතකේ හිටන් හොයනවා.