හච් පාවිච්චි කරන උන් වරෙන්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,285
    1
    101,124
    113
    34
    Kalutara
    ඩේටා නැතුව උන්ගෙ ඇප් එකෙන් ඩේටා ලෝන් එකක් ගැහුවා 119ක. මෙන්න ඩේටා ලෝන් දෙන්න බෑ 119 නෝමල් ක්‍රෙඩිට් ලෝන් එකක් කියල සල්ලි වැටෙනවා. ඇයි බන් මුන් ඩේටා ලෝන් ඉල්ලුම නෝමල් ලෝන් එවන්නෙ. අනික ඒ එන නෝමල් ක්‍රෙඩිට් ලෝන් එකෙන් ආයෙ ඩේටා පැකේජ් ඇක්ටිව් කරන්නත් බෑ. නෝමල් ලෝන් එකෙන් ඩේටා පාවිච්චි කරද්දි සල්ලි කැපෙන්නෙ හෝසෙට.. කැරිම වංචාවක්නෙ බන් මේක. 😤
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,200
    34,816
    113
    උඹ online banking මොනවත් අරගෙන නැද්ද බං?
    අපි නම් online banking වලින් රීලෝඩ් දාගන්නේ
    හච් එකෙන් ලෝන් ගන්න ලැජ්ජා නැද්ද?
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,394
    8,490
    113
    Galaha
    123 උන්ට කතාකරල කීවොත් සල්ලි කැපෙන්න කලින් උන් ඕක රිවර්ස් කරල දෙනව.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,689
    113
    Miami
    hutch app eken kisima reload ekak data package ekk danna epa. salli kapila package eka watenne nathuw ayanawa. ita passe hotline katha karala puka denna one ape salli walin dapu data tika ganna.
     
    • Like
    Reactions: lilman