සිංහලේ ඇත්ත

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    ප්‍රොෆයිල් පික් නම් සිංහලේ
    සිම් එක එටිසලාට්.
    ඩේටා පැකේජ් එක එටිසලාට්.
    මේක තමයි ඇත්ත.

    cqkMHfa.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාහනවලට තෙල් ගහන්නත් එපාද බන් එතකොට. ඒවත් ගෙන්නන්නෙ මුස්ලිම් රටවල් වලින් නේ :oo:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මචං සිංහල උන පලියට මුස්ලිම් අයගේ ඔක්කොම වර්ජනය කරන්න යන්න එපා අන්තිමට අපිටමයි කෙලවෙන්නේ උන් අපේ ඒවා ගන්නේ නැතුව ඉන්නවද නෑනේ අපිත් ඕනි ඒවා ගන්න තියෙන්නේ වර්ජනය කරල නෝන්ඩි වෙන්න වෙනව නැත්තන් අපිට බෑ කොහොමත් උන්ගේ ඔක්කොම වර්ජනය කරන්න තේරුම් ගන්න බලපන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    වාහනවලට තෙල් ගහන්නත් එපාද බන් එතකොට. ඒවත් ගෙන්නන්නෙ මුස්ලිම් රටවල් වලින් නේ :oo:

    තෙල් තියෙන්නේ මුස්ලිම් රටවල් වල විතරද?

    මචං සිංහල උන පලියට මුස්ලිම් අයගේ ඔක්කොම වර්ජනය කරන්න යන්න එපා අන්තිමට අපිටමයි කෙලවෙන්නේ උන් අපේ ඒවා ගන්නේ නැතුව ඉන්නවද නෑනේ අපිත් ඕනි ඒවා ගන්න තියෙන්නේ වර්ජනය කරල නෝන්ඩි වෙන්න වෙනව නැත්තන් අපිට බෑ කොහොමත් උන්ගේ ඔක්කොම වර්ජනය කරන්න තේරුම් ගන්න බලපන්

    විකල්ප ආදේශක තියාගෙන අහවල් එකටද බන් හම්බසලාට් පාවිච්චි කරන්නේ?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උඹලගෙ වගේ යූඑන්පී කාරයොන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ සිංහලේ කිව්වම... පලයං ගිහිං බලපං දළදා මාලිගාවේ කෞතුකාගාරය... සිංහලේ තිබ්බ එවුන් මේ රටට කරල තියෙන කැප කිරීම්... තොපේ වැඩේ මොකක් හරි කියල එකක් කියල නෝන්ඩි කරන්න කාලකන්නි... පක්ෂය බදා ගෙන හිටපං ඒක අවුලක් නෑ... හැබැයි පොන්න වැඩ කරන්න එපා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තෙල් තියෙන්නේ මුස්ලිම් රටවල් වල විතරද

    වෙන රටවල තිබ්බට ලංකාවට ගෙන්නන්නෙ මුස්ලිම් රටවලින්නෙ බන්. Oman, Saudi Arabia, UAE, iran වලින්ලු වැඩිපුර ගේන්නෙ.:oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    උඹලගෙ වගේ යූඑන්පී කාරයොන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ සිංහලේ කිව්වම... පලයං ගිහිං බලපං දළදා මාලිගාවේ කෞතුකාගාරය... සිංහලේ තිබ්බ එවුන් මේ රටට කරල තියෙන කැප කිරීම්... තොපේ වැඩේ මොකක් හරි කියල එකක් කියල නෝන්ඩි කරන්න කාලකන්නි... පක්ෂය බදා ගෙන හිටපං ඒක අවුලක් නෑ... හැබැයි පොන්න වැඩ කරන්න එපා

    කාඩ්බෝඩ් අනාථයෙක්ට රිදිලා :lol::lol:

    වෙන රටවල තිබ්බට ලංකාවට ගෙන්නන්නෙ මුස්ලිම් රටවලින්නෙ බන්. Oman, Saudi Arabia, UAE, iran වලින්ලු වැඩිපුර ගේන්නෙ.:oo:

    තෙලුයි එටිසලාටුයි කම්පෙයාර් කරන්න එපා. තෙල් වලට ආදේශක අඩුයි. ඒත් එටිසලාට් වෙනුවට ආදේශක තියෙනවා. මම මේ උබෙන් එහෙම කරන්න කියලා ඉල්ලනවා නෙවෙයි හොඳේ. මම කිව්වේ සිංහල අයට.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාත් etialat නේ බන් :oo: මාත් එතකොට සිංහලයෙක් නෙවේද ?

    කොහොමද බන් මගේ යාලුවෙක් කෑගල්ලේ ඉන්නවා උන්ට ඒ දවස් වල ඩයලොග් සිග්නල් / මෙලෝ මගුලක් තිබ්බේ නැ කදු නිසා එටිසලාට් විතරයි අහු වුනේ

    දැන් මනුස්සයෙකුට කතා කරන්න ගන්න සිම් එක දිහා බලලද මින්සුන්ගේ උප්පැන්න සහතිකේ හදලා මරලා දාන ලිස්ට් එකට තෝරාගන්නේ
    :lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පෙළක් මිනිස්සු සිංහලේ කියලා ගහගෙන ඉන්නේ හම්බයන්ට විරුද්ධයි කියලා පෙන්වන්න නෙවෙයි, තමන්ගේ ජාතිය ගැන පොඩි ආඩම්බරයක් තියෙනවා කියලා ලෝකෙට පෙන්වන්නයි, ඉතින් සිම් එකක් දැම්මට කමක් නෑ.
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඇයි බන් උඹලට සිංහලේ කිව්වම මෙච්චර මල පනින්නේ? කෙලින්ම "There is no god but God. Muhammad is the messenger of God" ගහගෙන යන එවුන්ගේ පොලිටිකල් කරෙක්ට්නස් හොයපන් කෝ.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වෙන රටවල තිබ්බට ලංකාවට ගෙන්නන්නෙ මුස්ලිම් රටවලින්නෙ බන්. Oman, Saudi Arabia, UAE, iran වලින්ලු වැඩිපුර ගේන්නෙ.:oo:

    අපිට මුස්ලිම් උන් හතුරේ කියලා සමස්ථයක් වශයෙන් වෙන් කරන්න බෑ, එතකොට දුප්පත් ගම්වලට ගිහින් සිංහල උන්ට 500 දීලා කුරුස කරන පාදිලියෝ අයත් වෙන්නේ මොන ගොඩටද? NGO හරහා සල්ලි එවලා රටේ ප්‍රශ්ණ ඇති කරවන ගොඩ අයත් වෙන්නේ මොන ගොඩටද (මුන් නේ යුද්ධය දවස් වලත් ලංකාවේ නම කන්න ගොඩක් දත කෑවේ) අද රටේ තියෙන ප්‍රශ්ණය අන්තවාදය ,ජාතිවාදය ,බඩගෝස්තරවාදය මිසක්, ජාති ආගම් නෙවෙයි.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113

    අපිට මුස්ලිම් උන් හතුරේ කියලා සමස්ථයක් වශයෙන් වෙන් කරන්න බෑ, එතකොට දුප්පත් ගම්වලට ගිහින් සිංහල උන්ට 500 දීලා කුරුස කරන පාදිලියෝ අයත් වෙන්නේ මොන ගොඩටද? NGO හරහා සල්ලි එවලා රටේ ප්‍රශ්ණ ඇති කරවන ගොඩ අයත් වෙන්නේ මොන ගොඩටද (මුන් නේ යුද්ධය දවස් වලත් ලංකාවේ නම කන්න ගොඩක් දත කෑවේ) අද රටේ තියෙන ප්‍රශ්ණය අන්තවාදය ,ජාතිවාදය ,බඩගෝස්තරවාදය මිසක්, ජාති ආගම් නෙවෙයි.

    :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,487
    113
    රූකඩ රාජ්ජේ

    මම නම් ඔය හම්බ මගුල් පාවිච්චි කරන්නේ නෑ. හම්බක කඩ වලින් කන්නෙත් නෑ , බොන්නෙත් නෑ.ඇදුමක් වත් ගන්නෙත් නෑ. හැබැයි මේ සිංහලේ ස්ටිකර් එක දකින කොට හිතට මාර ගැම්මක් එනවා. හම්බයෝ අරාබි වලින් එක එක සුත්තවල් ගහගෙන යනවා. එකෙක්වත් ඒ ගැන කතා නෑ . සිංහල අය මොකක් හරි කරන්න ගියොත් ඒකේ ජාතකේ හිටන් හොයනවා.

    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    ඇයි බන් ඔය බාගයකම ගෑනු ආරාබියේ වැඩට යන්නේ. ඔන්න ඉතිං. :sorry:

    කොයි කාලේ ඉඳන්ද බන් ගෘහ සේවිකාවන් යවන්න එපා කියන්නේ.
    මහින්දට කිව්වම විදේශ විනිමය නැතිවෙනවා කිව්වා.
    මෛත්‍රිට කියලා වැඩකුත් නැහැ. හැමෝටම මඩු වලිගයෙන් තලන්න ඕන කියයි.

    කොන්ද කෙලින් තියන් වැඩ කරන දේශපාලකයෝ අපේ රටේ නැහැ.

    මමත්.