සිංහලේ පුස් වෙඩිල්ලක් වෙන්න දෙන්න එපා

Aug 31, 2011
399
43
0
සිංහලේ පුස් වෙඩිල්ලක් වෙන්න දෙන්න එපා

සිංහලේ කියල ලොකු රැල්ලක් ආව
ගොඩක් අයගෙ කාලෙකට පස්සෙ පුන්චි බලා පොරොත්තුවක් මෝදු උනා යලිත් අපේ රටේ සිංහලයා මතුවෙන
සිංහල සංස්කෘතියට ගරු කරන
අම්ම තාත්තට ගරුකරන
රට දැය ආගම ගැන හිතල වැඩකරන කාලයක් උදා වේවි කියල

නමුත් එදා මහනුවරට ගිහින් එහෙ සමුලුවෙ මොනා ද කතා උනේ
මොනවද ආපු සම්මුති
වැඩ පිලිවෙලවල්
මොනවද ඒ දවසෙ ඔයාල මිනිස්සු එක්කහු කරල කලේ
සිංහල සංස්කෘතිය රැකල ඒ මගින් සිංහල ජාතියෙ අනාගතය ශක්තිමත් කරන්න දැන් ඔයාල ගන්න පිය්වර මොනවද
ණුවර සමුලුවෙ ප්‍රති එල මොනවද
අයි ඒව ගැන දැන් කතා නොකරන්නෙ

මේ පාරත් සිංහලේ කියල මිනිස්සු නැගිට්ටල ආයෙමත් ඒ මිනිස්සු අනාත කරන්න එපා
සිංහලේ පුස් වෙඩිල්ලක් වෙන්න දෙන්න එපා
සිංහලයා මෝඩයා කියල මිනිස්සු හිනස්සවන්න එපා

රටේ අලුත් පරපුරක් කියල එවුන් ඇවිල්ල මුලු ජාතියටම අපහාස කරනව
සිංහල වීරයන්ට ප්‍රසිද්ද්යෙ අපහස කරනව
කෝ සිංහලේ අය එවුන්ට විරුද්දව ගතත පියවර

ඉරාජ් ල,ගයේශල,නදීශල සිංහලයගෙ ආත්මයට සංහතියට ලැජ්ජ වෙන නිර්මාන කරනව,,කො සිංහලේ මොකද කරන්නෙ

මුස්ලිම් මිනිස්සුන්ගෙ සංස්කෘතියට ආගමට මෙහෙම අපහස කලානම් ඒ මිනිස්සු මේ වගෙ කොන්ද පන නැති සිංහලයො වගෙ ඉන්නෑ
,,
 
Last edited:

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    Me seeya enawa sinhale beraganna

    BJP wants to become Sinhale People’s Front

    PKP_9712-600-1.jpg


    The Bodu Jana Peramuna (BJP), the political wing of the Bodu Bala Sena (BBS), has requested the Elections Commissioner to rename their party as the United Sinhale People’s Front (USPF), its Secretary Nath Amarakoon said today.

    He said the request was made three weeks ago and the intention of changing the name was to specifically include the term ‘Sinhale’ into the name of the party.

    He said the BBS which previously contested at the General Elections as BJP would be contesting individually at the upcoming local government elections as the USPF once it received the approval of the Elections Commissioner. - See more at: http://www.dailymirror.lk/104535/bjp-wants-to-become-sinhale-people-s-front