සිංහලේ මකන්න සිංහලෙකුම එයි

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    Sinhalayata , pita jathin dakkama thama , sinhalakama mathak vela , sinhalunata love karanna patan ganne. Ath Sinhalaya , Sinhalaya athara inna kota, try karanne , Sinhalaya Sinhalayata irrsha[jealous] kirimai. Samahara Sinhala aya ehema thamai. For example----police courts valata one day gihilla balan inna, Case diha, Sihalayata kelinne sinhalayama thamai kiyala avabodha kara ganna puluwan. PASU GIYA TIME EKEDI, NORTH VALA AHINSAKA SCHOOL TAMIL STUDENTS LA BALEN LTTE EKATA BADAVA GENA , STUDENTS LAGE LIFE EKA NATHI KALEY LTTE EKAMA THAMA. EKA NISA TAMILS AYATATH VADIYENMA KELIYE TAMIL AYAMA THAMA. E VAGEMA BALANNA WORLD EKA DIHA, MUSLIM VARUNTA VADIYENMA KELINNE , MUSLIM AYAMA THAMA.


    Sahathika aththa machan..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,526
    113
    සින්හ ලේ කියල වාහනවල ගහන එක,ප්‍රොෆයිල් පික් දාපු එක,ස්ටිකර් ගහපු එක ඇත්තටම හොදයි.ඒත් මේවනම් ගොන් වැඩ.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    why would you expect others to leave their walls open for your street art ? its their private property dude. what would you do if someone paint something on your wall without your permission ?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිංහලේ මකන්න සිංහලෙකුම... 01-04-2016 06:16 PM aplia den shinghaya wenuwata otuwa thama daanawa

    අයියෝ මාතියා මට ඔටු කෙරී ටිකක් ගන්න තිබ්බ රේප් ටික.. කෂ පාර තම දෙන්න ඕනේ ශින්හලයට :angry:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අන්තවාදී සක්කිලි කිව්වම අයි එස් අයි එස් ඒකාල ගෝත්‍රයෙන් උතුම් කියල හිතාගෙන ඉන්න ඒකාල කියල වෙනසක් නැ ..ඔක්කොම තිරිසන්නු තමයි උන්ගේ උන්ගේ අමනුස්ස කම් මිලේච්ච ගති සාධාරණියකර ගන්න .ගෝත්‍රය ආගම කියන්නේ හරි සියුම් තැන් ,එතකොට මිනිස්සු බයයි එක ගැන කට අරින්න කොච්චර වැරදියි කියල දැක්කත් ....

    මගේ රටේ කොඩියේ සිංහයා තියෙන්නේ එඩිතර කම නිරුපනය වෙන්න මිසක් තිරිසන්කම් නියෝජනය වෙන්න නෙවෙයි ...

    ජාතියක් හැටියට ආඩම්බර වෙන්න පුළුවන් ජාතියක් හැටියට අපි ලෝකේ දිනද්දී ..හරියට ජපන්නු වගේ යුදෙව්වෝ වගේ විවේචන තිබුනට ලෝකෙන්ම බලවත් ඇමෙරිකන් කාරයෝ , චීන්නු , රුසියන් කාරයෝ වගේ ..අඩුම ගානේ ඩෙන්මාර්ක් නොර්වේ වල හොදම ජිවන තත්වයන් යටතේ ජිවත් වෙන මිනිස්සු විදිහට ...
    මුස්ලිම් අන්තවාදය ඇත්ත ආගම් කොමිටලුත් ඇත්ත ඒ වගේම සිංහල අන්තවාදය දෙමල අන්තවාදය ඔය ඔක්කොම එකම වල්ලේ පොල් මිසක් රටක් විදිහට ජීවිතේට නැගිටින්න ඉඩ දෙන දේවල්නම් නෙවෙයි , අරාබි වසන්තේ වගේ අප්‍රිකාවේ රටවල් වගේ හැමදාම අබ්යන්තර ගැටුම් අරක මේක කියාගෙන ඉන්නයි තියෙන්නේ අපිට ...තම්බියට ඕනිවට වැඩිය පුක උඩදාගෙන නටන්න දෙන්නත් බැ තමයි උන්ගේ ශරියයි අරකයි මේකයි මෙහේ දාගෙන ..එහෙමයි කියල ලංකාවේ මුස්ලිම් එකා කියන්නේ මේකෙම ඉපදුන හැදුන වැඩුන මේකෙම එකෙක් උගේ කව්රු හරි එකෙක් කවලම් වෙන්න ඇති අරාබියේ ඉදන් ආපු එකෙක්ට එහෙමත් නැත්තම් ආගමට මාරු වෙන්න ඇති එහෙමයි කියල උගේ රට අරාබිය නෙවෙයි ලංකාව මොකද උත් සිංහල කවලම් එකෙක් මිසක් අරාබියෙක් නෙවෙයි ..