සිංහලේ real realty of sri lanaka

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නැහැ මචන්, මම බැන්නා නෙමෙයි උඹට,, :no::no:
    උඹ කියන්න හදන්නෙ අපි සිංහලේ කියලා මොරාල් ගන්න හැදුවට යතාර්ථය මේකයි කියලනේ,, :sorry::sorry:

    :cool: podak edit kara
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    එහෙනම් කරන්න ඔනේ පාලකයෝ වෙනස් කරන එක ඒකට කරන්න ඔනේ එක පස්සේ කියන්නම්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹට උඹේ ජාතිය ගැන ලැජ්ජා වුනාට අපිට ඒක ගැන ආඩම්බරයි.
    පාලකයෝ කරපු බලුවැඩ වලට ජාතිය පළි නෑ.

    මෙහෙම ඒවා දාලා උඹ කරන්නේ "සිංහල" ජාතිය පජාත කරන එක නම් උඹ සිංහලයෙකුට ජාතක වුන එකෙක් වෙන්න බෑ..

    ලැජ්ජයි උඹලා වගේ එවුන් ගැන..:no:
    :no::no:

    rep + macho. wadi bana kiyanne ithin oowata thama :yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    සිංහල කියන්නෙ කුහක කමින් පිරිච්ච කලු කොට කැත උන් ඉන්න කාලකන්නි ජාතියක්
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    එහෙනම් කරන්න ඔනේ පාලකයෝ වෙනස් කරන එක ඒකට කරන්න ඔනේ එක පස්සේ කියන්නම්
    පාලකයො පත් කරන්නේ රටේ මිනිස්සු. පාලකයෝ වෙනස් කරලා වැඩක් නැ :no:මිනිස්සුයි වෙනස් කරන්න ඕන.:yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    eka aththa bn. habai hamoma ehema na.

    බහුතරයක් එහෙමයි. හැබැයි නියම සිංහලයො බලන්න රට එන්නොනේ මං හිතන්නෙ කාලකන්නිම සිංහලයො ටික ඉන්නෙ පිටරට.මං දැකල තියෙනව වෙන උන් හොඳ ජොබ් කරනවට ඉරිසියාවෙ මෙහෙ උන් ඉමිග්‍රේශන් එකට හිටන් බොරු කම්ප්ලේන් කරනව. ස්ටුඩන්ට් ආපු උන්ගෙන් වැඩ අරගෙන සල්ලි නොදී ඉන්නවා.
     
    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    උඹට උඹේ ජාතිය ගැන ලැජ්ජා වුනාට අපිට ඒක ගැන ආඩම්බරයි.
    පාලකයෝ කරපු බලුවැඩ වලට ජාතිය පළි නෑ.

    මෙහෙම ඒවා දාලා උඹ කරන්නේ "සිංහල" ජාතිය පජාත කරන එක නම් උඹ සිංහලයෙකුට ජාතක වුන එකෙක් වෙන්න බෑ..

    ලැජ්ජයි උඹලා වගේ එවුන් ගැන..:no:
    :no::no:

    :):) aththa
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උඹට උඹේ ජාතිය ගැන ලැජ්ජා වුනාට අපිට ඒක ගැන ආඩම්බරයි.
    පාලකයෝ කරපු බලුවැඩ වලට ජාතිය පළි නෑ.

    මෙහෙම ඒවා දාලා උඹ කරන්නේ "සිංහල" ජාතිය පජාත කරන එක නම් උඹ සිංහලයෙකුට ජාතක වුන එකෙක් වෙන්න බෑ..

    ලැජ්ජයි උඹලා වගේ එවුන් ගැන..:no:
    :no::no:

    අපේ රටේ හොද ක්‍රිකට් ටීම් එකක් ඉන්න එක ගැන, රට ලස්සන එක ගැන , මුතුන් මිත්තෝ හදපු සිගිරිය වගේ ලෝක උරුම ගැන ..ඒ වගේම රටේ බිහිඋන උගතුන් කිහිප දෙනෙක් ගැන ආඩම්බර වෙන්න පුළුවන් , ඒ වගේම යුද්ද හමුදාව ගැනත් පුළුවන්
    ලෝකෙට අනුව ඔයා මම කවුද ? ලෝකේ අද අපි කොතනද ඉන්නේ ?
    පුහු ආඩම්බර කම ස්වයන් වින්දනයක් වෙනඩ ඇති හැබැයි මට නැති දේ මවාපාලා ස්වයන් වින්දනයේ යෙදෙන්න තරම් හීනමානයක් නැ

    උබට පුලුවන්නම් බොරුවට අම්මල ගැන අපහාස කරන්නේ නැතුව කියපන් ආඩම්බර වෙන්න පුළුවන් කරුණු ටිකක් ..
    සිංහලයා ලෝකය ඉදිරියේ ආඩම්බර විය යුතු ඇයි ? පාලකයා කියන්නේ තමන්ගෙන්ම එකෙක් තමයි බන් ,උන්ගේ වැරදි කියන්නේ ...
    දකුණු ආසියාතික .අප්‍රිකානු රටවල් ලෝකේ ආඩම්බර කාර රටවල්ද ?
    පකිස්තාන් කාරයෙක් අපි තමයි ටෙක්නොලෝගී අරව මේවා පොරවල් කියල ජපන් කාරයෙක්ට ඉශ්රායෙල් කාරයෙක්ට ඇමරිකන් කාරයෙක්ට ලොකු ටෝක් දෙනවා කියල නිකන් හිතපන් ..නිකන් කොමිටල් වගේනේ ?ලංකාවේ අපි ලෝකෙටම පොර ටෝක් දෙද්දීත් එහෙමයි
    ගරා වැටුන වලව්වක වලව්කාර කම් වගේ පුහු ආඩම්බර කම ලෝකෙට විහිළුවක් ...උබට රිදුනට ඇත්ත එකයි ....මන් වගේ උන් ගැන ලැජ්ජ උනාට කමක් නැ

    මටත් ඕනි ආඩම්බරෙන් ඉන්න උබට වගේම ..මටත් ඕනි මැලේසියාව තරමටවත් හොද ජිවන මට්ටමක් පවත්වාගෙන.රටක ඉන්න එහෙම රටක් ආඩම්බර වෙන්න පුළුවන්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    මේකට තව මැඩගස්කරය,ඉතියෝපියාව,කැනඩාව,ටැංසානියාව,කිරිකිස්තානය වගේ හතරක් පහක් දැම්මා නම් උඹ මුලු ලෝක සිතියමම කියවලා ඉවරයි බං..:lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොන මගුල කරන්නත් කලින් කට්ටිය එකතු කරගෙන ඉන්න එපැයි
    මේ වගේ දේකින් එහෙම කරන එක ඇත්තටම හොදයි
     
    Glass Killerz

    Member
    Jan 5, 2016
    171
    52
    0
    රෙප් කැපුවා කියලා ඕක නොකියා ඉන්නේ නෑ.

    "සිංහලේ කියද්දී රිදෙන හම්බයෙක්" නම් ඒක කිය කිය රෙප් කැපුවාට වැඩක් නෑ..
    :frown::frown:

    සිංහලේ වේවා!:cool:
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    උබලට තෙර්න්නේ නැ බන් , ලොකුවට අපේ ජාතිය ජාතිය කියලා කෑ ගහලා මොන ජාතියට ද බන් හරි ගියේ ? නැති වෙන්නම කෙල උනා මිස. මේවාගේ හෙන වීරයෝ වගේ කෑගහන උන් උබලා නිකන් හිතුවද අන්තිමට මොකක් හරි යුද්දයක් සෙට් උනොත් , මොකාද බොල උබලට ඉන්නේ අපිට අපි විතරයි ? දෙමල උන්ට වඩා , මුස්ලිම් උන්ට වෙන රටවල sup එක වදිනවා , ආතල් තියෙයි ,කට්ටියටම us army එක වගේ බහින්න ගත්තාම . අවුරුදු ගනන් යුද්ද එල උබලාගේ ළමයි ම උබලට සාප කරයි උන් ජිවත් උනොත් ,
    කරනවානම් අර ඊශ්‍රයල් කාරයෝ වගේ වැඩක් කරපන් දීර්ග කාලින plan එකට ,
    ජාතිය වද වෙනවා කියලා කැ ගහන උන් , ළමයි හදපන්5 යක් , එතකොට උබලට කන්න දෙන්න වෙයි , කන්න දෙන්න උස් මහත් කරන්න සල්ලි ඕන වෙයි , එතකොට උබලගේ මොලේ පෑදෙයි .
    දැනටත් දෙමල මිනිස්සු , සිංහල උන් එක්ක උන්ගේ හිත් ඇතුලෙන් අවුල් . බලපංග් උතුරු නැගෙනහිර දැන් උන් තනිකරම handle කරනවා දෙමල උන්ට ඕන විදියට යුද්දයෙන් නෙවි බන් මොළ වලින් එක උන්ගේ plan ,
    මගේ දුවන්නේ සිංහ ලේ කිය කිය sticker ගහගෙන දගල්ලනේ නැතිව "ලොජිකල්" විදියට එන්ටර් වෙන්න ඕන .
    දැන් සමහරු අහයි මගෙන් උබේ කොන කපලද ? ලේ කලවම් ද කියලා ?
    නෑ බන් මේ මම දකින විදිය ,
    මුස්ලිම් උන් උන්ගේ රෙද්දක් වාහන වල ගැහුවට හැම මුස්ලිම් එකාම එක ගහන්නේ නෑ ,
    ඒ වගේ ම හැම සිංහලයම ගහන්නෙත් නැ බන් , හැබයි දෙයක් උනාම එක පැතිරෙන්නේ මුළු "සිංහල " හෝ "මුස්ලිම් "විදියට .
    ජාතියක් විදිහට ආඩම්බර වෙන්න පුලුන්වන් අපිට මොකෙන්ද බන් ? 2500 යක ඉතිහාසයද ?
    සංස්කෘතියද ? (ඔව් කියපංග් තාත්තාගේ අතින් දුව දූෂණය වෙන , ලෝකේ අංක එකේ සෙක්ස් සේර්ච් කරන අසහනකාරයෝ ඉන්න)
    රෙද්ද
    මොනවද යකෝ අපි ලෝකෙට දෙන්නේ අපේ කියලා ? (තේ එකත් දැන් කෙල වෙලා,ඔක්කොම ලොකු ලොකු වතු වල වැඩ කරන්නේ දෙමල මිනිසුසු )

    කොටින්ම අපි ජාතියක් විදියට ලැජ්ජ වෙන්න ඕන බන් . .
    ජපනගේ හරි ඉන්දියන් හරි , හම්බ තෙල් දුවන , වාහනේ සිංහ ලේ ගහ ගහ ,
    එහෙම නැත්නම් එළකිරියේ හරි ෆ්බ් එකේ හරි profile පික් එක මාරු කරලා මානසික අතල් ගන්නේ නැතිව ,
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    බහුතරයක් එහෙමයි. හැබැයි නියම සිංහලයො බලන්න රට එන්නොනේ මං හිතන්නෙ කාලකන්නිම සිංහලයො ටික ඉන්නෙ පිටරට.මං දැකල තියෙනව වෙන උන් හොඳ ජොබ් කරනවට ඉරිසියාවෙ මෙහෙ උන් ඉමිග්‍රේශන් එකට හිටන් බොරු කම්ප්ලේන් කරනව. ස්ටුඩන්ට් ආපු උන්ගෙන් වැඩ අරගෙන සල්ලි නොදී ඉන්නවා.
    apo eka nam aththa bn. oya ratawal wala inna hu__$# puthala thami wadipurama me ratate eunta kelawanne. unta puduma amaruwak thiyenne thawa ekek rata yana ekata. un vitharai hodin inna ona:angry::angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොඩ දවසක ඉදන් මන් මුස්ලිම් දෙමල මිනිස්සුන්ට හබ්බයා කොටියා කිය කිය බැනගෙන යන ත්‍රෙඩ් පොස්ට් වල කොමොන්ට් කරපුවා දැක්කා හිතට එකගව මට මේ ප්‍රශ්නයට උත්තරයක් දීපල්ලා ලංකාවේ ඉන්න අපේ සහෝදර ජාතිකයන්ව මෙහෙම කොන් කරන්න ඕනෙද වයාපාරක් / ඇදුමක් අල්ලන් තව කොච්චර කල් අපිත් එක්කලා එකට කන බොන බස් එකේ යන එන මනුස්සයාට බයින්න ඕනෙද අපි හැමෝටම අසාවට පිටරටකින් අඩගහලා විසා දෙයිද අපිව ගණන් ගන්නෙත් මේ රටේම ඉන්න අනිත් මිනිස්සු නේද හිතලා බලලා උත්තරයක් දීපන්

    එකට වැනසෙමුද එකට ජිවත් වෙමුද :sorry:

    මන් දන්නවා උබලට හිතෙන දේවල්
    :no:

    මු නම් :(

    මොහොතක් හිතලා බලපන් මේ ළමයින්ට ඉස්සරහටත් හිනා වෙන්න ලංකාවක් ඉස්සරහට මේ තත්වෙන් ගියොත් ඉතුරු වෙයිද :dull:

    z_p-47-New-02.jpg
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දුප්පත් රටවල පාලකයෝ උන්ගේ වාසියට මිනිස්සුන්ව කොටෝනවා
    රටක් දියුණු වෙන්න අනිවා ජාතින් අතර සමගිය ඕනි , ඇමෙරිකාව හැදුනේ ආසියාතිකයෝ , යුරෝපියන් , වගේ ලෝකේ වටේම ඉන්න උන්ගේ සම්මිශ්‍රණයකින්.

    හරියට බැලුවොත් මේ රට අයිති වැද්දෝන්ට, අපිත් ආවේ ඉන්දියාවෙන් නොවැ , බොදුබලේ වගේ ගොන් චුන් ආයිත් ගන්නේ නැතුව සමගියෙන් සහෝදරත්වයෙන් එකිනෙකා දිහා බලමු , එකමුතු වෙලා රටේ ප්‍රශ්න අඩුකරගන්න බලන්නයි ඕනි , තව ජාතිවාදී ප්‍රශ්න ඇති කරන්න සම්මාදම් වෙන්නේ නැතුව​