සිංහලේ real realty of sri lanaka

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹට උඹේ ජාතිය ගැන ලැජ්ජා වුනාට අපිට ඒක ගැන ආඩම්බරයි.
    පාලකයෝ කරපු බලුවැඩ වලට ජාතිය පළි නෑ.

    මෙහෙම ඒවා දාලා උඹ කරන්නේ "සිංහල" ජාතිය පජාත කරන එක නම් උඹ සිංහලයෙකුට ජාතක වුන එකෙක් වෙන්න බෑ..

    ලැජ්ජයි උඹලා වගේ එවුන් ගැන..:no:
    :no::no:
    එකෙන්ම..
    11.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දුප්පත් රටවල පාලකයෝ උන්ගේ වාසියට මිනිස්සුන්ව කොටෝනවා
    රටක් දියුණු වෙන්න අනිවා ජාතින් අතර සමගිය ඕනි , ඇමෙරිකාව හැදුනේ ආසියාතිකයෝ , යුරෝපියන් , වගේ ලෝකේ වටේම ඉන්න උන්ගේ සම්මිශ්‍රණයකින්.

    හරියට බැලුවොත් මේ රට අයිති වැද්දෝන්ට, අපිත් ආවේ ඉන්දියාවෙන් නොවැ , බොදුබලේ වගේ ගොන් චුන් ආයිත් ගන්නේ නැතුව සමගියෙන් සහෝදරත්වයෙන් එකිනෙකා දිහා බලමු , එකමුතු වෙලා රටේ ප්‍රශ්න අඩුකරගන්න බලන්නයි ඕනි , තව ජාතිවාදී ප්‍රශ්න ඇති කරන්න සම්මාදම් වෙන්නේ නැතුව​

    හරියට හරි බන් ඇමරිකන් කාරයෝ සුද්දෝ ලක්ෂ 1,264,000 මැරුණා කල්ලන්ව බේරා ගන්න සිවිල් යුද්දයක් කරලා අපෙනුත් කි දෙනෙක් මැරුනාද රට ඇතුලේ යුද්දෙන් මොකටද 2009 යුද්දයක් කරලා ඉවර කරේ රටේ හැමෝටම නිදහසේ ඉන්න එකට නේද:no: කියෙන් කි දෙනාටද ඒවා මතක
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    apo eka nam aththa bn. oya ratawal wala inna hu__$# puthala thami wadipurama me ratate eunta kelawanne. unta puduma amaruwak thiyenne thawa ekek rata yana ekata. un vitharai hodin inna ona:angry::angry:

    ලංකාවෙ උන්ගෙ ගෙට් ටු ගෙදර් එකට ඩොලර් 10ක් ඉල්ලුවාම අඬනවා.ඒත් ගෙට් එක දවසට ඇවිත් මාස ගානකට හරියන්න කාල තව ගෙදරටත් අරන් යන්න පාර්සල් කරනවා ඒ මදිවට කියනව මේක එච්චර රහ නෑ අරක රහ නෑ කියලා.අපෝ මට නං අම්මප අපේ උන් තරං කාලකන්නි ජාතියක් ජම්මයක් නැති අවජාතකයො ටිකක් දැක්කමයි :lol:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    ලංකාවෙ උන්ගෙ ගෙට් ටු ගෙදර් එකට ඩොලර් 10ක් ඉල්ලුවාම අඬනවා.ඒත් ගෙට් එක දවසට ඇවිත් මාස ගානකට හරියන්න කාල තව ගෙදරටත් අරන් යන්න පාර්සල් කරනවා ඒ මදිවට කියනව මේක එච්චර රහ නෑ අරක රහ නෑ කියලා.අපෝ මට නං අම්මප අපේ උන් තරං කාලකන්නි ජාතියක් ජම්මයක් නැති අවජාතකයො ටිකක් දැක්කමයි :lol:
    uba ratada machn inne?
    ehenm hodata dannawa athine ape ayyalage hati..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දුප්පත් රටවල පාලකයෝ උන්ගේ වාසියට මිනිස්සුන්ව කොටෝනවා
    රටක් දියුණු වෙන්න අනිවා ජාතින් අතර සමගිය ඕනි , ඇමෙරිකාව හැදුනේ ආසියාතිකයෝ , යුරෝපියන් , වගේ ලෝකේ වටේම ඉන්න උන්ගේ සම්මිශ්‍රණයකින්.

    හරියට බැලුවොත් මේ රට අයිති වැද්දෝන්ට, අපිත් ආවේ ඉන්දියාවෙන් නොවැ , බොදුබලේ වගේ ගොන් චුන් ආයිත් ගන්නේ නැතුව සමගියෙන් සහෝදරත්වයෙන් එකිනෙකා දිහා බලමු , එකමුතු වෙලා රටේ ප්‍රශ්න අඩුකරගන්න බලන්නයි ඕනි , තව ජාතිවාදී ප්‍රශ්න ඇති කරන්න සම්මාදම් වෙන්නේ නැතුව​

    :lol: ithihasaya gena danna tharama thama. ubalane ban lorry talk denne. sinhalaya awe indiyawenda ban :dull: kuweni kiyala kenek hitiya. gothra kiyak thibbada vije enna kalin. mathru mulika samajayak ewakata thibbe kiyalawath ubala danne nethuwa ban ithi hase gena kiyawanne. :baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Thiyena wikalpay thamai aru demala mu hambaya kiya kiya minissu bedanne nathuwa jivathwenna balanawa

    විය යුතු හොදම දේ මේ කාලකන්නි සාප ආයේ අපිට ඕනේ නැ වින්ද සාපෙ හොදටම ඇති අවුරුදු ගානක්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේකට මට හොද දෙයක් කියන්න තියෙනවා.. සමහරුන්ට රිදෙයි එත් කරන්න දෙයක් නෑ.. දැන් අවරුදු 30ක යුද්දේ ඉවර කලේ සාම ගිවිසුම ගහලද? සිංහලය සහජිවනේ ගැන හිතුවට දෙමලවත් හම්බයවත් සහජිවනේ ගෑවිලාවත් නෑ එකයි තිත්ත ඇත්ත... උන් පුදුම තරහකින් ඉන්නේ සිංහලය ගැන. දෙමල එළිපිට ගේම ඉල්ලද්දී හම්බය හීන් නුලෙන් ගේම ගහනවා... එත් සිංහලය දෙපැත්තට බෙදිලා මරාගන්නවා... සිංහල දේශපාලුවෝ කලේ උන්ගේ බඩ කට පුරෝගන්න සිංහල ජාතිය බිල්ලට තියපු එක.. මන් දෙයක් කියන්නම් මේ රටට සහජීවන බම්බුව වැඩක් නෑ සිංහලය සහජිවනෙන් හිටියත් කීයටවත් දෙමල, හම්බය එහෙම වෙන්නේ නෑ.. පුළුවන් තරම් උන්ව යටපත් කරන් ඉන්න බලපල්ලා සිංහලයෙක් වශයෙන් මේක සිංහලයාගේ එකම රට.. ජය වේවා
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එල කතාව මචන් ... මේකේ ඉන්න සහජීවන ලොල්ලන්ට නම් රිදෙයි...ප* සහජිවනේ.....
     
    • Like
    Reactions: Silly point

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560

    thawa minihekge nidahasa yatath karanna inna manasikathwayak nam thiyenne thamun wage udawiyata kiyanne manasika rogiyo kiyala,
    sinhalayo witharak oni rataknam jathii alayonta oni wenama ratak kadaganna satan karanna puluwanne sticker alewai kiyala social media profile pic 1ka Sinhalae kiyala dagenahitiyai kiyala therumak naene
    nikan rata gadha gassa gass inne nathuwa wadak athi deyak karanna balanawa
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    උඹට උඹේ ජාතිය ගැන ලැජ්ජා වුනාට අපිට ඒක ගැන ආඩම්බරයි.
    පාලකයෝ කරපු බලුවැඩ වලට ජාතිය පළි නෑ.

    මෙහෙම ඒවා දාලා උඹ කරන්නේ "සිංහල" ජාතිය පජාත කරන එක නම් උඹ සිංහලයෙකුට ජාතක වුන එකෙක් වෙන්න බෑ..

    ලැජ්ජයි උඹලා වගේ එවුන් ගැන..:no:
    :no::no:

    ela machan sira kathawa

    rep 13+
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    thawa minihekge nidahasa yatath karanna inna manasikathwayak nam thiyenne thamun wage udawiyata kiyanne manasika rogiyo kiyala,
    sinhalayo witharak oni rataknam jathii alayonta oni wenama ratak kadaganna satan karanna puluwanne sticker alewai kiyala social media profile pic 1ka Sinhalae kiyala dagenahitiyai kiyala therumak naene
    nikan rata gada gassa gass inne nathuwa wadak athi deyak karanna balanawa
    සතුටුයි ආදරය කරන්න ඔනෙ මුලු රටටම නැත්තම් අපි හැමොම සැමදා වලෙ :)
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    කවුරුහරි කියනවනම් අපේ රට මේ තත්වෙ තියෙන්නෙ දේශපාලනය නිසා කියල ඒක තමයි තියන ලොකුම වැරැද්ද. අපිට කෙල වෙලා තියෙන්නෙ දේශපාලනය කියන වචනෙට කවර්කරල තියෙන අපේ බඩගෝස්තර වාදය සහ ඊරිසියාව නිසා. මොනව උනත් සිංහලේ ස්ටිකර් එක සිංහලුන්ව එකතු කරනවා ඒ ගැන නම් හරිම සතුටු හිතෙනවා:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේකට මට හොද දෙයක් කියන්න තියෙනවා.. සමහරුන්ට රිදෙයි එත් කරන්න දෙයක් නෑ.. දැන් අවරුදු 30ක යුද්දේ ඉවර කලේ සාම ගිවිසුම ගහලද? සිංහලය සහජිවනේ ගැන හිතුවට දෙමලවත් හම්බයවත් සහජිවනේ ගෑවිලාවත් නෑ එකයි තිත්ත ඇත්ත... උන් පුදුම තරහකින් ඉන්නේ සිංහලය ගැන. දෙමල එළිපිට ගේම ඉල්ලද්දී හම්බය හීන් නුලෙන් ගේම ගහනවා... එත් සිංහලය දෙපැත්තට බෙදිලා මරාගන්නවා... සිංහල දේශපාලුවෝ කලේ උන්ගේ බඩ කට පුරෝගන්න සිංහල ජාතිය බිල්ලට තියපු එක.. මන් දෙයක් කියන්නම් මේ රටට සහජීවන බම්බුව වැඩක් නෑ සිංහලය සහජිවනෙන් හිටියත් කීයටවත් දෙමල, හම්බය එහෙම වෙන්නේ නෑ.. පුළුවන් තරම් උන්ව යටපත් කරන් ඉන්න බලපල්ලා සිංහලයෙක් වශයෙන් මේක සිංහලයාගේ එකම රට.. ජය වේවා

    සාමානයෙන් මට වාද කරන්න ඔනෙ නැ එත් උබ නෙද එලකිරියෙ හොදම ආගමික නුල තෙරුවෙ මුස්ලිම් හරි දෙමල මිනිස්සුන්ගෙ ආගමික නුලක් උබට තොරන්න හම්බවුනා නම් අබ සරනයි :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උඹට උඹේ ජාතිය ගැන ලැජ්ජා වුනාට අපිට ඒක ගැන ආඩම්බරයි.
    පාලකයෝ කරපු බලුවැඩ වලට ජාතිය පළි නෑ.

    මෙහෙම ඒවා දාලා උඹ කරන්නේ "සිංහල" ජාතිය පජාත කරන එක නම් උඹ සිංහලයෙකුට ජාතක වුන එකෙක් වෙන්න බෑ..

    ලැජ්ජයි උඹලා වගේ එවුන් ගැන..:no:
    :no::no:

    මචං මම හොඳ සිංහල .ඒත් මට අහන්න පුළුවන්ද දෙයක් ?? ඒ තමා ඔය පාලකයෝ කියන එවුන් පත්කරන්නේ ඇමරිකාවෙන්ද ?? යුදෙව්වෝද ?? මක්කමින්ද එහෙමත් නැත්තම් ශ්‍රිලාංකික ඡන්ද වලින්ද ?? දන්න විදියට නම් මේ වෙනකන් මේ රට පාලනයට පත් උනේ ශ්‍රිලංකාවෙ ඡන්ද දායකයාගේ ඡන්ද වලින් .එතකොට එකෙන් බහුතරය මම දන්න විදියට සිංහල කට්ටිය .ඉතිං මේ රටේ විනාශයට වග කියන්න ඕනේ සිංහලයාම නෙවේද ?? මෙතන ඉඳන් හිතපන් .අපි සිංහලේ කියලා පච්චා කොටාගත්තාට ස්ටිකර් ගහගත්තාට අවුලක් නැහැ .ඒක ප්‍රජාත්‍රන්තවාදි අයිතිය. ඔය එක්කම සිංහලයාගේ මොළේයි තාර්කික බුද්ධියයි විචාර බුද්ධියයිත් හදන්න පුළුවන් ක්‍රමවේදයක් දැනුවත් කිරීමක් තියෙනවානම් තවත් හොඳයි .මොකද ස්ටිකර් ,පච්චා හුදු සංකේතයක් විතරයි .
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සොහොන;19531166 said:
    සාමානයෙන් මට වාද කරන්න ඔනෙ නැ එත් උබ නෙද එලකිරියෙ හොදම ආගමික නුල තෙරුවෙ මුස්ලිම් හරි දෙමල මිනිස්සුන්ගෙ ආගමික නුලක් උබට තොරන්න හම්බවුනා නම් අබ සරනයි :lol:

    මුස්ලිම් හරි දෙමල හරි වැඩක් නෑ.. උබලමනේ චන්දෙ දීල එක තෝරන්නේ.. නැතුව මට ඕනේ එක තෝරන්න බැනේ.. මෝඩ කතා කියන්න එපා බන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුස්ලිම් හරි දෙමල හරි වැඩක් නෑ.. උබලමනේ චන්දෙ දීල එක තෝරන්නේ.. නැතුව මට ඕනේ එක තෝරන්න බැනේ.. මෝඩ කතා කියන්න එපා බන්

    :eek: නැ ඉතින් අපෙත් කට කහනවානෙ එක නිසා උබ කරපු හොදම ආගමික නුල මතක් උනා :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    එල කතාව මචන් ... මේකේ ඉන්න සහජීවන ලොල්ලන්ට නම් රිදෙයි...ප* සහජිවනේ.....

    මන් කිව්ව කතාව හරියට තේරුම් ගත්ත එකෙක් හිටියම ඇති බන් උබ වගේ.. මට ජාතිවාදිය කියයි කමක් නෑ.. පැත්ත ගියත් ඇත්ත කියනවා