සිංහල අකුරු පේන්නෙ නෑ (TAB)
මචන්ලා
මට Bauhn (German Brand) කියල ටැබ් එකක් ලැබුනා. රට ඉන්න යාළුවෙක් ගෙන් (ඔට්ටේලියාව )
ඒත් මේ මගුලෙ සිංහල අකුරු පේන්නෙ නෑ නෙ බන්
කොටු කොටු වගේ පේන්නෙ
සිංහල වෙබ්සයිට් පේන්න මේක හදා ගන්නෙ කොහොමද මචන්
ලොකු උදව්වක්