සිංහල අකුරු බදින සොෆ්ට් කෑල්ලක් දෙනවද?

udithshan

Active member
  • Jul 1, 2011
    428
    209
    43
    අපි මාතර..!
    සිංහල අකුරු බදින සොෆ්ට් කෑල්ලක් දෙනවද?

    සිංහල අකුරු බදින සොෆ්ට් කෑල්ලක් දෙනවද? key man නම් එපා.. වෙන පොඩි සොෆ්ට් එකක්. FM,DL fonts වලට වැඩ කරන එකක්????