සිංහල අකුරු ටයිප් කරපු ඉමේජ් ෆයිල් එකක් PDF වලට කන්වර්ට් කරගන්න ...
අවුල තියෙන්නේ PDF එක හැදිලා එද්දී සිංහල අකුරුවලට කෙල වෙලා එන්නේ.
සමහර විට උබේ image එකේ size එක පට්ට පොඩි ඇති මචන්, pdf එකේ size එකට full fill වෙලා image එක stretch වෙලා එන නිසා සිංහල අකුරු ටිකට කෙල වෙලා ඇදිල ඇබරිලා එනව ඇති මටනම් තේරෙන විදියට

නැත්නම් උබ කියන දේනම් සාමාන්‍යෙන් වෙන්න විදියක් නෑ මචන්, image එකක් pdf කරාම ඒකෙ content එකට කෙලවෙන්නෑ, හොදම දේ තමයි ඔය හදන image එකේ size එක ලොකුවට හදල try එකක්දෙන්න, නැත්නම් උඩදි අනිත් membersල කියලතියෙන විදියට word file එකකට ඔය image එක දාලා save as PDFදෙන්න.