සිංහල අපේම උන් ඇයි මෙහෙම?

erozan

Well-known member
  • Mar 18, 2011
    58,662
    9,517
    113
    Malabe
    සිoහල උන්ව විවේචනය කරන්ඩම හදාගත්ත ෆේක් එකක්, සුවර් ගු ඇන් පි බැල්ලියක්
     
    • Haha
    Reactions: KRLDS96

    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,299
    326
    83
    යටිපතුල් උඩ 👣
    මෙහෙම දෙයක් කියන්නම්. සමහර උන් ගාව මනුෂ්‍යකම් නෑ. මම උනා නම් මුලින්ම යනවා යන්න එතනින් වෙන තැනකට. තව එල්ලි එල්ලි ගියා කියලා වැඩක් නෑ. අනික වැඩක් කර ගන්න ගියාම මමා, අයියේ ගගා නම් කියන්නේ නෑ මම. බාස් උන්නැහේ තමා මම කියන්නේ. කඩේකට නම් මුදලාලි කියනවා. වැඩිය උන්ට මනුෂ්‍ය කම් පාන්න ගියාම සක්කිලි ටයිප් උන් මඩවන්න එනවා උඹ පොඩි පෙනුමක් වගේ නම්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,197
    14,823
    113
    Wakanda
    අපෙ ඉන්ස්ට්ටියුට් එකේ ෆ්රන්ට් ඔෆිස් එකේ හුත්තියොත් ඔයටයිප්
    හිනාවෙලා ගුඩ්මෝනිං මිස් කියලා කතා කරාම පඩේකට ගනං ගන්නෙ නෑ.
    ලොකු ලයින් එකෙන් ගිහිං තදයා වගේ කතා කරාම වැඩෙත් ඉක්මනට කරලා දෙනවා

    උබෙ වැඩේ පොඩි එකක් හන්දා ලොකු ගානක් ගන්න බැරි හන්දා ඕස් කියන්න ඇති.ඔතෙන්දි උබට කියන්න තිබුණෙ ගාන ප්‍රශ්නයක් නෑ දැන්ම වැඩේ කරලා දෙන්න කියලා. එහෙනම් කරලා දෙනවා එවෙලෙම, හැබැයි පස්සෙ නොවටිනා ගානක් කියයි
    ------ Post added on Mar 1, 2021 at 7:42 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    1,734
    1,188
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    muslim ekekta diyanko balanna. u galawan gihin liyawala okkoma karan awilla hayi karayi ewelema. e atharathura cool drink ekakuth genalla deyi.
    u boru kiyanakotama umbata ahanna thibbe puluwanda barida kiyala. uge pattale witharak nemene thiyenne.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    3,373
    2,771
    113
    සිoහල උන්ව විවේචනය කරන්ඩම හදාගත්ත ෆේක් එකක්, සුවර් ගු ඇන් පි බැල්ලියක්
    වලවුවේ ගු කන එවුනට මොන පස්නද. 🤣🤣🤣. ඔවා දන්නේ වාහනයක් බයිසිකලයක්වත් තියන එකෙක් මිසක් හිගන්නන්ට ඔය පස්න නෑ. 🤣🤣.

    ඔකුන්ගේ පුකට වදින්න ගිහින් එපා වෙලා තමා bike එක විකුනාලා දැම්මේ. Car එකක් ගන්න පුලුවන් දවස එනකම්ම පයි ගැටුවා.
    ඔකුන් තමා bike කියන වචනෙත් මට එපා කෙරෙවුවේ. 2007 දී උන දෙයක්. 🤣🤣
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    2,692
    1,506
    113
    Nawala
    මන් මගේ බයික් එක වික්ක‍ නිසා දැන් පදින්නේ තාත්තගේ අවුරුදු 15 ක‍් විතර පරණ tvs බයික් එකක්..

    එකේ engine oil nut එකෙන් engine oil බිංදුව බිංදුව යනවා, service එකේ උන් කිව්වා engine එකේ housing එකේ පොට ගිහින් පට්ටලේට දාලා පොට ලියන්න ඕනේ කියලා, ඌ තාවකාලිකව යකඩ අලවන ගම් එකක් දාලා අලවල දුන්නා, ඒත් තාම බිංදුව බිංදුව යනවා..

    මන් ගිය සතියේ ඉතින් ආයේ අරන් ගියා වැඩේ කරගෙනම එන්න, Services එකට අල්ලපු කඩේ තමයි පට්ටලේ තියෙන්නේ... Service එකේ උන් කිව්වා පට්ටලේ පොර එක්ක වැඩේ කතා කරගන්න උන් engine එක බාලා දෙන්නම් කියලා,

    ඉතින් මන් ගිහින් ඇහුවා පට්ටලේ එකාගෙන් (අවුරුදු 60 ක විතර එකෙක්) මූ කියනවා " බයිසිකල් වැඩ කරන්නේ නැහැලු" ඌ ඒ උනාට එවලේ හිටියෙත් Bike engine එකක මොකක්ද කර කර, මන් ඇහුවා "එතකොට ඕක මොකක්ද?," කියලා, මූ කියනවා "කොහොමත් දැන් නම් කරන්න බෑ හවස 6 න් පස්සේ තමයි" ඌ එහෙම කිව්වේ මොකද ඌ දන්නවා service එකේ උන් 5ට වාහනවා කියලා... මන් කිව්වා "එහෙනම් මන් engine එකේ පළුව දිලා යන්නම් මට වැඩේ කරලා දෙන්න" කියලා... ඌ කියනවා "ඔයා තියලා යන්න හැබැයි කවදා දෙන්න වෙයිද දන්නේ නැහැ"ලු... මට සිරාවටම මල පැන්න බං, ඇයි බං මෙච්චර මනුස්සකමින් අහලා බාල්දු වෙලා මූ මෙහෙම කතා කරද්දි, මන් ඇහුවා "මට ඔයා එහෙනම් ඔයට පුළුවන් දවසක් කියන්න මන් එන්නම්" කියලා.. මේ හු....න්නා කියනවා" අගහරුවාදා එන්න" ලු. මන් ඇහුවා" sure එකටම පුළුවන්ද, මන් නිවාඩු දාල එන්න ඕනේ ඒකයි අහන්නේ" කියලා.. මූ කියනවා "ඔයාගෙ නිවාඩු මට වැඩක් නෑ, මට වේලාවක් තිබ්බොත් කරලා දෙන්නම් නැත්නම් නෑ" කියලා..

    ඇත්තමයි බං මූ මගේ තාත්තාගේ වයසේ නිසා නිසා මන් මූට ගහන්නේ නැතුව ආවේ.... බොහොම කරුණාවෙන් බාල්දු වෙලා කතා කරලත් ඔන්න ඔහොමයි බං සිංහල අපේ උන් අපිට සලකන්නේ....

    ඇත්තටම කලකිරෙනවා බං..
    අපේ සිංහල ගොබ්බයො ඔහොම තමයි ... කවදාවත් customer service කියන්නේ මොකද්ද කියන එක ඉගන ගන්නේ නෑ. අනිත් මිනිහට රිනාත්මක සිතුවිල්ලක් ඇති නොවන විදිහට නෑ/ බෑ කියන්න දිව නොනැමෙන උද්දචච කමක් උන්ගේ ඔළුවල තියනවා