සිංහල අපේම උන් ඇයි මෙහෙම?

KRLDS96

Well-known member
  • Sep 18, 2020
    123
    329
    63
    මන් මගේ බයික් එක වික්ක‍ නිසා දැන් පදින්නේ තාත්තගේ අවුරුදු 15 ක‍් විතර පරණ tvs බයික් එකක්..

    එකේ engine oil nut එකෙන් engine oil බිංදුව බිංදුව යනවා, service එකේ උන් කිව්වා engine එකේ housing එකේ පොට ගිහින් පට්ටලේට දාලා පොට ලියන්න ඕනේ කියලා, ඌ තාවකාලිකව යකඩ අලවන ගම් එකක් දාලා අලවල දුන්නා, ඒත් තාම බිංදුව බිංදුව යනවා..

    මන් ගිය සතියේ ඉතින් ආයේ අරන් ගියා වැඩේ කරගෙනම එන්න, Services එකට අල්ලපු කඩේ තමයි පට්ටලේ තියෙන්නේ... Service එකේ උන් කිව්වා පට්ටලේ පොර එක්ක වැඩේ කතා කරගන්න උන් engine එක බාලා දෙන්නම් කියලා,

    ඉතින් මන් ගිහින් ඇහුවා පට්ටලේ එකාගෙන් (අවුරුදු 60 ක විතර එකෙක්) මූ කියනවා " බයිසිකල් වැඩ කරන්නේ නැහැලු" ඌ ඒ උනාට එවලේ හිටියෙත් Bike engine එකක මොකක්ද කර කර, මන් ඇහුවා "එතකොට ඕක මොකක්ද?," කියලා, මූ කියනවා "කොහොමත් දැන් නම් කරන්න බෑ හවස 6 න් පස්සේ තමයි" ඌ එහෙම කිව්වේ මොකද ඌ දන්නවා service එකේ උන් 5ට වාහනවා කියලා... මන් කිව්වා "එහෙනම් මන් engine එකේ පළුව දිලා යන්නම් මට වැඩේ කරලා දෙන්න" කියලා... ඌ කියනවා "ඔයා තියලා යන්න හැබැයි කවදා දෙන්න වෙයිද දන්නේ නැහැ"ලු... මට සිරාවටම මල පැන්න බං, ඇයි බං මෙච්චර මනුස්සකමින් අහලා බාල්දු වෙලා මූ මෙහෙම කතා කරද්දි, මන් ඇහුවා "මට ඔයා එහෙනම් ඔයට පුළුවන් දවසක් කියන්න මන් එන්නම්" කියලා.. මේ හු....න්නා කියනවා" අගහරුවාදා එන්න" ලු. මන් ඇහුවා" sure එකටම පුළුවන්ද, මන් නිවාඩු දාල එන්න ඕනේ ඒකයි අහන්නේ" කියලා.. මූ කියනවා "ඔයාගෙ නිවාඩු මට වැඩක් නෑ, මට වේලාවක් තිබ්බොත් කරලා දෙන්නම් නැත්නම් නෑ" කියලා..

    ඇත්තමයි බං මූ මගේ තාත්තාගේ වයසේ නිසා නිසා මන් මූට ගහන්නේ නැතුව ආවේ.... බොහොම කරුණාවෙන් බාල්දු වෙලා කතා කරලත් ඔන්න ඔහොමයි බං සිංහල අපේ උන් අපිට සලකන්නේ....

    ඇත්තටම කලකිරෙනවා බං..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    37,188
    4,974
    113
    Black Pearl
    මේක ගොඩක් තැන් වල වෙනවා. රජයේ තැනකින් වැඩක් කරගන්න ගිය්ත් ඕකමයි වෙන්නේ
    අනිත් මිනිස්සුන්ව රස්තියාදු කරවනවා අනිත් මිනිස්සුන්ගේ වෙලාව ගැන හිතන්නේ...
    ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාව පාරට නාස්ති කරලා තව මෙහෙම නාස්ති වෙලා ප්‍රයෝජනවත් වැඩක් කරගන්න වෙලා නෑ.
    ඔහොම හැමෝම කරද්දි රටක් දියුණු වෙන එක වෙන්න නෑ..
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    217
    254
    63
    Ubata bada ehema lokuwata natiwa ati.
    Anit dawase yanakota badata kottayak badan. Sudu shirt rkayi .loku rattaran malayayi. Gold watch emayi. Mudu pahakuyi wage dagena pala.
    sira
    Man nikan t shirt ekak andan wahane yanawata wada linen diga shirt ekak andala ath bageta nawala manik katuwata wada udin chuttak. Diga kalisamai half lufer dekakui dan yanakota mahaththaya type. TikaK badath tiyanawa.
     

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    123
    329
    63
    Mae tike lankawe unge stress wediy hodatama.owata taraha gannethuwa idapan.minissu patta pressure wala inne
    ඌ මහලොකු වැඩක නෙමෙයි බං හිටියේ එවලේ, තව bike එකක ඇණයක් ලිය ලියා හිටියේ... අනේ මන්දා බං.. 😕

    මේක ගොඩක් තැන් වල වෙනවා. රජයේ තැනකින් වැඩක් කරගන්න ගිය්ත් ඕකමයි වෙන්නේ
    අනිත් මිනිස්සුන්ව රස්තියාදු කරවනවා අනිත් මිනිස්සුන්ගේ වෙලාව ගැන හිතන්නේ...
    ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාව පාරට නාස්ති කරලා තව මෙහෙම නාස්ති වෙලා ප්‍රයෝජනවත් වැඩක් කරගන්න වෙලා නෑ.
    ඔහොම හැමෝම කරද්දි රටක් දියුණු වෙන එක වෙන්න නෑ..
    සිරාවට බං... කලකිරෙනවා
    Ubata bada ehema lokuwata natiwa ati.
    Anit dawase yanakota badata kottayak badan. Sudu shirt rkayi .loku rattaran malayayi. Gold watch emayi. Mudu pahakuyi wage dagena pala.
    සිරාවට බං... 😂 එහෙම ගියා නම් "එන්න මහත්තයා වඩි වෙන්න" එහෙම කියලා වැඩේ කරලා දෙයි

    sira
    Man nikan t shirt ekak andan wahane yanawata wada linen diga shirt ekak andala ath bageta nawala manik katuwata wada udin chuttak. Diga kalisamai half lufer dekakui dan yanakota mahaththaya type. TikaK badath tiyanawa.
    ලංකාවේ මිනිස්සුන්ව මනින්නේ බං ඇදුමෙන් සහ වාහනයෙන්. අනේ මන්දා මෙවා කවදා වෙනස් වෙයිද කියලා
    ------ Post added on Feb 7, 2021 at 9:23 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    1,300
    1
    1,883
    113
    Dawase wede sathi ganan adinawa un. Ekapara weda 10k withara allagena loku minissunge weda walata multhena denne. Wahane dala giya unge weda kota uda. Lagata ewith balan hitiyot karanawa. Apita niwadu danna wei masayak ungen weda ganna.
     
    • Sad
    Reactions: KRLDS96

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    123
    329
    63
    Dann sinhaluge balu gathiya wedi wela bn.sahenna wedi wela mae tike.kelinma adumen tama maninne.paw salli nethi unta puduma widiyata disrespect karanne.
    වැඩක් නැ බං කතා කරලා, මනුස්සකමට කතා කරන්නෙත් නැනේ අඩුම ගානේ
    Oya liyawana pattala wala ewunta weda thienawa ban ona tharan.

    Ape kollo oya wage deyak igena gena shop ekak danne na ne.

    School gihin iwara wela ekko threewheel kattakin hire duwai neththan rata yanna kramayak hoyai.
    100% ඇත්ත බං... ඔය වැඩ දන්න එවුන් අඩු නිසයි මුන් ලොකුකම් දාන්නේ....
    දමලා ගහලා දාලා වෙන තැනකින් හදා ගනින් බන්... යකෝ සල්ලිත් දීලා නිකන් වැඩ කරගන්න ආවා වගේ කතා කරන උන් වැහි වැහැලා බන්.....
    ඒකනේ බං.. මුන් customer කෙනෙක්ට කතා කරන්නවත් දන්නේ නෑ බං....
    Ado..... 😕😕😕 ඇයි බං ඒ car එක alarm උනේ නැත්තේ??? හොඳට ඇදලා කරලා ඇවිත් කරන කැත‍ වැඩේ මූ..

    Dawase wede sathi ganan adinawa un. Ekapara weda 10k withara allagena loku minissunge weda walata multhena denne. Wahane dala giya unge weda kota uda. Lagata ewith balan hitiyot karanawa. Apita niwadu danna wei masayak ungen weda ganna.
    සහතික ඇත්ත බං... මාර ලොකුකමක් තියෙන්නේ බං. වෙලා තියෙන්නේ ඔය වගේ වැඩ දන්න එවුන් අඩු නිසා උන් ලොකු line දෙනව මිනිස්සුන්ට..
    ------ Post added on Feb 7, 2021 at 9:43 AM
     

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    123
    329
    63
    Aluthen or second hand housing ekak dapan
    Bike model එක පරණ සහ ලංකවේ uncommon එකක්. ඒ නිසා housing තියේද දන්නේ නෑ බං හොයා ගන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    11,459
    1
    18,746
    113
    28
    Kalutara
    Ubata bada ehema lokuwata natiwa ati.
    Anit dawase yanakota badata kottayak badan. Sudu shirt rkayi .loku rattaran malayayi. Gold watch emayi. Mudu pahakuyi wage dagena pala.
    එහෙම ඇඳගෙන කරගෙන මූ අවුරුදු 15ක් පරණ tvs බයික් එකක් පදින්නේ මොකද කියල අහද්දී දෙන්න උත්තරත් තියෙන්න වෙයි.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    345
    329
    63
    Colombo, Sri Lanka
    තේරෙන්නේ නෑ බන් , අපිත් එහෙම වෙලා වගේ…

    වැදගත් කමට කතාකරන එක නිවට කමක් වෙලා.

    මිනිස්සු පුදුම මාන්නේ කින් ඉන්නේ.

    මට හිතෙන්නේ ගොඩක් එවුන් ඉන්නේ හීන මානෙන්. තමන් කරන දේ බොරුවට ඩිමාන්ඩ් කරනවා, , සල්ලිත් එපා කියල, ලොකු කම පෙන්නන්න.


    අපිත් පුරුදු වෙලා රස්සාවෙන් මිනිස්සු මනින්න.


    :baffled::baffled::baffled:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    3,328
    1,447
    113
    උබව මඩවන්න ඌ හදන්නෙ ! උබ පොඩි එකෙක්ද කිය්පන් ඉස්සෙල්ලා ! ටිකක් මැචුව විදියට කතා කරකරප්ප්න්
     

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    123
    329
    63
    එහෙම ඇඳගෙන කරගෙන මූ අවුරුදු 15ක් පරණ tvs බයික් එකක් පදින්නේ මොකද කියල අහද්දී දෙන්න උත්තරත් තියෙන්න වෙයි.
    Classic Lover 🤣🤣🤣
    තේරෙන්නේ නෑ බන් , අපිත් එහෙම වෙලා වගේ…

    වැදගත් කමට කතාකරන එක නිවට කමක් වෙලා.

    මිනිස්සු පුදුම මාන්නේ කින් ඉන්නේ.

    මට හිතෙන්නේ ගොඩක් එවුන් ඉන්නේ හීන මානෙන්. තමන් කරන දේ බොරුවට ඩිමාන්ඩ් කරනවා, , සල්ලිත් එපා කියල, ලොකු කම පෙන්නන්න.


    අපිත් පුරුදු වෙලා රස්සාවෙන් මිනිස්සු මනින්න.


    :baffled::baffled::baffled:
    ඇත්ත බං... ඒත් බං මන් හැමවෙලේම බලන්නේ මට පුළුවන් දෙයක් නම් කොහොම හරි කරලා දෙන්න... ඒත් හැමෝම එහෙම නෑනෙ
     
    • Sad
    Reactions: Heshan Daminda