සිංහල අපේ ගොන් ලොජික්.....

buwa333

Junior member
  • Aug 21, 2017
    30
    3
    8
    සිංහල අපේ ගොන් ලොජික්.....

    එක හු$$ක්... ඩයලොග් සිම් එකක් දාගෙන ෆෝන් එකට හරි ඩොන්ගල් එකට හරි එලකිරියට ඇවිත් පෝ&** ටෝක් එකක් දීලා කියනවා.. එටිසලාට් හම්බයෝ උන්ගේ සිම් එපා කියලා.. ඒ මල පො&*යා දන්නේ නෑ ඩයලොග් හම්බයෝ කියලා... උගේ අම්මගේ ලොජික්....

    දැන් ඔය හම්බයෝ කියලා කෑගහන එවුන් පොඩ්ඩක් කොටුවේ ගිහින් බලපල්ලා.. තොපි බොන සූප්පුවේ ඉදන්... මල් වඩම දක්වා... උබලා පාවිච්චි කරන එව්වා.. 75% විතර බඩු හම්බයෝ ගේන එව්වා.. එහෙනම් උබලගේ ඔය *කේ පලොජික් එක රෝල් කරලා ගහ ගනින් පු*...

    අනික, ඔය පොර ටෝක් දෙන එකෙක්.. ඔන්ලයින් විතරයි.. එකෙක් ඉන්නවද එලියට බැහැලා ඔය ටෝක දෙන්න පුලුවන්.. කොන්දක් තියෙන එකෙක්...

    තව එකක්, සිංහල කමට ගරු කරනවා නම්.. ටෙලිකොම් හරි ලංකාබෙල් හරි පාවිච්චි කරපන්....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අනික, ඔය පොර ටෝක් දෙන එකෙක්.. ඔන්ලයින් විතරයි.. එකෙක් ඉන්නවද එලියට බැහැලා ඔය ටෝක දෙන්න පුලුවන්.. කොන්දක් තියෙන එකෙක්...

    උඔ දැකලා නැද්ද කවුරුවත්ම එළිටය බැහැලා කතා කරනවා...:rofl:
    ළඟදී රොහින්ග්‍යා ද මොක්කුන්ටද කෑගැව්වා දැක්කේ නෑ :angry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මොනවද ඔයි ඔය මොඩ කතා.. මට නම් සර්විස් එක හරියට දෙනව නම් ඇෆ්ගනිස්තානෙන් හරි කමක් නැ. එටිසලාට් උන් ලන්කාවේ ලියාපදින්චි ඉන්වෙස්ට් කරපු සමාගමක් නම් උන්ගේ බඩු වර්ජනය කරන එකට වඩා හොද නැද්ද කෙලින්ම ලයිසන් එක කැන්සල් කරල උන් එලෙව්වනම්. නිකන් මොඩ ආතල්නේ. ඉන්වෙස්ට් කරන්න දීලා මිනිස්සුන්ව වර්ජනය කරාපුවහම හරි යයිද? අනික උබම දිගට හරහට බැනලා අන්තිමට කියලා ලන්කාබෙල් ගන්නලු. දැන් උබ ලන්කාබෙල් එකේද වැඩ?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    dialog oya hambakaranayata help karanawa kiyala kothanaka hari ahala thiyenawada. Malaysia company unata arabi jarawa wage hambayanta kade yanne ne thama. anika hambayo badu genne china wala hadana ewa. ithin hambayo hadapuwa neme ne. china Muslim ban kala neda. hoda wede okunta.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මොනවද ඔයි ඔය මොඩ කතා.. මට නම් සර්විස් එක හරියට දෙනව නම් ඇෆ්ගනිස්තානෙන් හරි කමක් නැ. එටිසලාට් උන් ලන්කාවේ ලියාපදින්චි ඉන්වෙස්ට් කරපු සමාගමක් නම් උන්ගේ බඩු වර්ජනය කරන එකට වඩා හොද නැද්ද කෙලින්ම ලයිසන් එක කැන්සල් කරල උන් එලෙව්වනම්. නිකන් මොඩ ආතල්නේ. ඉන්වෙස්ට් කරන්න දීලා මිනිස්සුන්ව වර්ජනය කරාපුවහම හරි යයිද? අනික උබම දිගට හරහට බැනලා අන්තිමට කියලා ලන්කාබෙල් ගන්නලු. දැන් උබ ලන්කාබෙල් එකේද වැඩ?

    uba hari godak sinhala business karayanta wada hambayo dannawa hodata quality ekata business karanna..matanam mage price ekata denawanm sinhala da hambayoda wadak naha mokada mm sinhala kadawal walin badu araganna ghin hodata chaterr kapu ekek eedawas wala
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    dialog oya hambakaranayata help karanawa kiyala kothanaka hari ahala thiyenawada. Malaysia company unata arabi jarawa wage hambayanta kade yanne ne thama. anika hambayo badu genne china wala hadana ewa. ithin hambayo hadapuwa neme ne. china Muslim ban kala neda. hoda wede okunta.
    ඔය හැම යකාම කරන්නේ බිස්නස් එකට ජාතිවදේ අවුස්සනවා. චීනා මුස්ලිම් උන් බැන් කරලා පකිස්තානේට පාරක් අරිනවා ඉන්දියාවට රිද්දන්න. කාශ්මීර් වල මට හරිය්ටටම ගමේ නම මතක නැ. ඉන්දියා බොඩර් එකේ තියෙන්නේ. උන්ගේ ගමේ ලමයි තනිකර ඉන්ග්‍රිසියෙන් ඉගෙන ගන්නේ. බලපුවහම බැක් කරන්නේ චයිනා. ගම දෙකට බෙදලා බොඩරෙන් එහා ඉන්න ඉන්දියන් ගමේ ලමයින්ට වතුරත් නැ. අරුන් බස බස ගාල ඉන්ග්ලිශ් වලින් කතාව. ගොවිතැන් අනන් මනන් ඔක්කොම චයින බැක් කරලා උන්ට දීලා. සොලාර් පවර් ඉලෙක්ට්‍රිසිටි වගේ සැහෙන දේවල්.

    Karakoram Highway
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    uba hari godak sinhala business karayanta wada hambayo dannawa hodata quality ekata business karanna..matanam mage price ekata denawanm sinhala da hambayoda wadak naha mokada mm sinhala kadawal walin badu araganna ghin hodata chaterr kapu ekek eedawas wala
    ලිගලි ලන්කාවේ රෙජිස්ටර් නම් බිස්නස් එක, ආයේ අරූද මූද ජාතිය ජන්මය බලලා වැඩක් නැ. සර්විස් එක කම්පටිටිව් නම් ගත්තා. බිස්නස් එක ටෙරරිස්ට් උන් නම් කරන්නේ ඒක බැන් කරන එක රජයේ වගකීම.
     
    Sep 4, 2015
    3,212
    269

    සිංහල මිනිහ වියදම් කරන දේ උන්ගේ පල්ලි හදන්න යනව නම් ?
    දුප්පත් සිංහල මිනිහගෙ සල්ලි ටික මක්කම හදන්න පිටරට ඇදෙනවනම් ?
    හලාල් හරාම් කියල සිංහල මිනිහගෙ කඩ වලට උන් යන්නෙ නැත්තම් ?
    මට අයිති නෑ උබ මේ කඩේට පලයන් මේ කඩේට යන්න එපා කියන්න. ඒක උබලගෙ කැමැත්ත. ඒත් හිතල බලන්න. ;)
     
    Sep 4, 2015
    3,212
    269
    0
    දැන් ඕක කියන්නද ෆේක් එකකින් ආවේ ? කොන්ද පණ නැත්තම් වැට ඉන්නක් වත් කොන්දට තියල බැඳ ගනින්. :rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිංහල මිනිහ වියදම් කරන දේ උන්ගේ පල්ලි හදන්න යනව නම් ?
    දුප්පත් සිංහල මිනිහගෙ සල්ලි ටික මක්කම හදන්න පිටරට ඇදෙනවනම් ?
    හලාල් හරාම් කියල සිංහල මිනිහගෙ කඩ වලට උන් යන්නෙ නැත්තම් ?
    මට අයිති නෑ උබ මේ කඩේට පලයන් මේ කඩේට යන්න එපා කියන්න. ඒක උබලගෙ කැමැත්ත. ඒත් හිතල බලන්න. ;)
    ඔකම අනිත් අතට හිතහන්කො. කටාර් ගිහින් සින්හල උන් සල්ලි හම්බ කරලා ලන්කාවට ගිහින් පන්සල හදනවා මුන්ගේ වීසා කැන්සල් කරන්න ඔනා කියලා කටාර් උන් හිතුවොත්.. අපි මුස්ලිම් කඩේට ගිහින් බඩු ගන්නේ සල්ලි දීලා ගනුදෙනුවකට මිසක. ඌට අපි දෙන සල්ලියෙන් ඌ පල්ලි හැදුවත් එකයි මලොගෙන කැවත් එකයි. උබේ තර්කේ සර්තකයි එහෙනම් මෙහෙම, සියලු මුස්ලිම් උන් ලන්කාවේ බිස්නස් කිරීම තහනම් කියලා නීතියක් ගෙනාවනම්. එහෙම නැත්තම් ලන්කාවේ මුස්ලිම් පල්ලි හදන එක තහනම් කියලා. එහෙම නීති නොගෙන මුස්ලිම් මිනිහා හම්බ කරන සල්ලිවලින් ඌ පල්ලි ගහනවද බඩු ගහනවද කියලා මට හො උබට ඌට උපදෙස් දෙන්න බැ. උබේ සල්ලි වලට උබ කරන්නේ උබට ඔනේ. මට ඔන දේ නෙමෙයිනේ. ඒ වගේ ඌ කරන්නේ ඌට ඔනා දේ. අපි අකමැතිනම් ඒකට අපිට නීති ගේන්න පුලුවන්. ඒ හැර නීතිය අපි අතට අරගෙන ඌගෙ කඩේ කුඩු කරන්න අයිතියක් නැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    Capture.png

    https://www.axiata.com/
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    ලිගලි ලන්කාවේ රෙජිස්ටර් නම් බිස්නස් එක, ආයේ අරූද මූද ජාතිය ජන්මය බලලා වැඩක් නැ. සර්විස් එක කම්පටිටිව් නම් ගත්තා. බිස්නස් එක ටෙරරිස්ට් උන් නම් කරන්නේ ඒක බැන් කරන එක රජයේ වගකීම.

    මේ ලඟදි බොරලැස්ගමුවවෙන් ත්‍රීවීල් එකකට නැග්ගා. මම කතාවට ගියෙත් නෑ. කොහොම හරි බෙල්ලන්විල පන්සල ලඟදි ඩ්‍රයිවර් නැගිට්ටම මම පොඩ්ඩක් කතා කරා. මම බිස්නස් කොහොමද ඇහුවම අව්ලක් නෑ ශේප් වගේ කතාවක් කියලා මම අහන්නෙවත් නැතිව මූ කෙලින්ම බැස්සෙ මුස්ලිම් එවුන්ගැන කතා කරන්න. (සමහරවිට මිනිහට තේරෙන්න ඇති පන්සල ගාව නැගිට්ට නිසා මම කතා කරපු බව) මිනිහා කිව්වා මුස්ලිම් ඒරියා වලදි අත දාලා නවත්තලා මූන බලලා යන්න කියලා යවනවලු. ඔය වැඩේ ඕන තරම් වෙලා තියෙනවලු. ඒත් හැමෝම එහෙම නෑ කියලත් කිව්වා. මමත් ඉතින් මිනිහා එක්ක පොලිටික්ස් ගැන කතා කර කර ආවා. මිනිහට කොයි පක්ෂෙත් එකයි වගෙ දේශපාලනය එපා වෙච්ච කෙනෙක් කියලයි තේරුනේ.

    මුස්ලිම් හැමෝමත් උබ හිතන විදිහට හිතනව නම් හොඳයි මචන්. ඒත් එහෙම නෑනේ.
     
    ඔක තමයි ලන්කාවේ ප්‍රශ්නේ බන්.. මුස්ලිම් උන් හරියි කියනව නෙමෙයි මම. මේ බෙදිල්ල දෙපැත්තෙම උන් කරගෙන යනවා. ඔනා තරම් මට ඔහොම සෙට් වෙලා තියනව කල්කුඩා පැත්තේ. එක පාරක් ගියා කඩෙකට කන්න. මම විතරයි සින්හල එකෙකුට කඩේ. පොලිමට දෙමල මුස්ලිම් උන්. ඔක්කොම උන්ගේ උන්ට බඩු දීලා තමා මගෙන් ඇහුවේ මොනාද ඔනා කියලා. ඔහොම සීන් තියනවා. මේ යන ක්‍රමේට ගියොත් ඉස්සරහට සැහෙන දරුනුයි. ඒ දරුනුවට පාර කපලා තියෙන්නේත් ශ්‍රී ලාන්කික අපිමයි.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔකම අනිත් අතට හිතහන්කො. කටාර් ගිහින් සින්හල උන් සල්ලි හම්බ කරලා ලන්කාවට ගිහින් පන්සල හදනවා මුන්ගේ වීසා කැන්සල් කරන්න ඔනා කියලා කටාර් උන් හිතුවොත්.. අපි මුස්ලිම් කඩේට ගිහින් බඩු ගන්නේ සල්ලි දීලා ගනුදෙනුවකට මිසක. ඌට අපි දෙන සල්ලියෙන් ඌ පල්ලි හැදුවත් එකයි මලොගෙන කැවත් එකයි. උබේ තර්කේ සර්තකයි එහෙනම් මෙහෙම, සියලු මුස්ලිම් උන් ලන්කාවේ බිස්නස් කිරීම තහනම් කියලා නීතියක් ගෙනාවනම්. එහෙම නැත්තම් ලන්කාවේ මුස්ලිම් පල්ලි හදන එක තහනම් කියලා. එහෙම නීති නොගෙන මුස්ලිම් මිනිහා හම්බ කරන සල්ලිවලින් ඌ පල්ලි ගහනවද බඩු ගහනවද කියලා මට හො උබට ඌට උපදෙස් දෙන්න බැ. උබේ සල්ලි වලට උබ කරන්නේ උබට ඔනේ. මට ඔන දේ නෙමෙයිනේ. ඒ වගේ ඌ කරන්නේ ඌට ඔනා දේ. අපි අකමැතිනම් ඒකට අපිට නීති ගේන්න පුලුවන්. ඒ හැර නීතිය අපි අතට අරගෙන ඌගෙ කඩේ කුඩු කරන්න අයිතියක් නැ.

    ඇත්ත උඩින්ම හැදෙන්න ඕන ඒවා කවදාවත් යට ඉඳන් හදන්න බැහැ. දැන් පොරවෙන් කපන්න බැරි තත්වෙටම ගහ ලොකු වෙලා. ඒ නිසා අපි ඒකට දැන් වතුර දාන එකවත් නවත්තමු. :rofl: