සිංහල අයට දෙමළ ඉගෙනගැනීමට අමාරැයි.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සිංහල අයට දෙමළ ඉගෙනගැනීමට අමාරැයි.

    දෙමළ අයට සිංහල ඉගෙනගැනීමට අමාරැයි.සිංහල අයට දෙමළ ඉගෙනගැනීමට අමාරැයි.දෙගොල්ලොම සම්බන්ධීකරණ භාෂාව ලෙස ඉංග්‍රීසි ඉගෙන ගැනීම හොඳයි.ජාති දෙකම ඉංග්‍රීසිය ගෞරවණීය භාෂාවක් ලෙස පිළිගන්නා අතර එය ඉගෙනගැනීමත් පහසුයි.

    81690533_1059001811101663_6789335880331952128_n.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,189
    1
    61,556
    113
    Mother Earth
    දෙමළ අයට සිංහල ඉගෙනගැනීමට අමාරැයි.සිංහල අයට දෙමළ ඉගෙනගැනීමට අමාරැයි.දෙගොල්ලොම සම්බන්ධීකරණ භාෂාව ලෙස ඉංග්‍රීසි ඉගෙන ගැනීම හොඳයි.ජාති දෙකම ඉංග්‍රීසිය ගෞරවණීය භාෂාවක් ලෙස පිළිගන්නා අතර එය ඉගෙනගැනීමත් පහසුයි.

    81690533_1059001811101663_6789335880331952128_n.jpg

    :yes::yes::yes: ඇත්තටම ඔවු.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,707
    113
    mata nan demala pennanna ba. man demala film1 wath balanne na. dan balapan sinhala channel wala dawsakata yana demala film goda. api danatamath thamilnaduwe kotasak wela wage
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ඉංග්‍රීසි නෙවෙයි ඉගනගන්න ඕනේ ස්පාඥ්ඥ. නිදහස ලබපු කාලේ ඉඳන් ඉංග්‍රීසි ඉගනගෙන ලබාගත්ත දියුණුව පේනවනේ :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉංග්‍රීසි නෙවෙයි ඉගනගන්න ඕනේ ස්පාඥ්ඥ. නිදහස ලබපු කාලේ ඉඳන් ඉංග්‍රීසි ඉගනගෙන ලබාගත්ත දියුණුව පේනවනේ :P

    සි.. කොරෙක්ටො

    සිංහලෙත් උන්ගේ වචන දැනටමත් තීනවා මං හිතන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    දෙමල කියන්නේ සිංහල, හින්දි වගේ භාෂා අයත්වෙන ලැන්ග්වේජ් ෆැමිලි එකට අයත් භාෂාවක් නෙවි ඒක වෙනම ද්‍රවිඩ කියන ෆැමිලි එකේ. එකයි ඉගෙන ගන්න අමාරු.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උවමනාවක් නැති එකාට මොන භාශාවත් ඉගෙන ගන්න අමාරුයි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    දෙමල කියන්නේ සිංහල, හින්දි වගේ භාෂා අයත්වෙන ලැන්ග්වේජ් ෆැමිලි එකට අයත් භාෂාවක් නෙවි ඒක වෙනම ද්‍රවිඩ කියන ෆැමිලි එකේ. එකයි ඉගෙන ගන්න අමාරු.

    Demala drawida dekakda ban :dull:
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    Tamil igenagena inna eka hodai bn.
    ethakota un apita baninawada nadda kiyala hoya gannath puluwan
    අන්න හරි බන් ඒකත් කොතනකදී හරි අවශ්‍ය වෙයි ඒවගේම පුලුවන්නම් ලෝකේ තියන ඔක්කොම භාෂා ටික ඉගෙන ගත්තත් පාඩුවක් වෙන්නේ නැහැ ජීවිතේ කොතනකදී හරි වුවමනා වෙයි.
    :yes::yes: