සිංහල අවුරුදු ඉවරයි.අපිත් ඉවරයි....

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
රතිඤ්ඤා කියන්නේ මේ ලඟදි එකතු වෙච්ච සීන් එකක්.

ඉස්සර කාලේ
රතිඤ්ඤා පත්තු කලේ නෑනේ බන්.

අනිත් එක මචන් මිනිස්සු මේ
රතිඤ්ඤා පත්තු කලේ නෑ කියල ඒකට ආණ්ඩුව පලි නෑ බන්.

ඔච්චර පටු විදියට හිතන්න එපා.

ආණ්ඩුවේ වැරදි තියෙනවා.

ඒත් ඔය
රතිඤ්ඤා වගේ සීන් වලටයි නැත්තන් මොකෙක් හරි පඩයක් ඇරියම ඒකත් ආණ්ඩුවේ එකවුන්ට් එකට දාල කියවන්න එපා බන්.

හැමදේටම ආණ්ඩුවට බැන බැන ඉන්නේ නැතුව ඔන්න ඔහේ හඳහනක් දෙකක් බලාගෙන හිටහන් :lol:

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
රතිඤ්ඤා කියන්නේ මේ ලඟදි එකතු වෙච්ච සීන් එකක්.

ඉස්සර කාලේ රතිඤ්ඤා පත්තු කලේ නෑනේ බන්.

අනිත් එක මචන් මිනිස්සු මේ රතිඤ්ඤා පත්තු කලේ නෑ කියල ඒකට ආණ්ඩුව පලි නෑ බන්.

ඔච්චර පටු විදියට හිතන්න එපා.

ආණ්ඩුවේ වැරදි තියෙනවා.

ඒත් ඔය
රතිඤ්ඤා වගේ සීන් වලටයි නැත්තන් මොකෙක් හරි පඩයක් ඇරියම ඒකත් ආණ්ඩුවේ එකවුන්ට් එකට දාල කියවන්න එපා බන්.

හැමදේටම ආණ්ඩුවට බැන බැන ඉන්නේ නැතුව ඔන්න ඔහේ හඳහනක් දෙකක් බලාගෙන හිටහන් :lol:
ubata රතිඤ්ඤා කර්මාන්තෙ awulak nowunata eken yepana minissu innawa,issara kale kiyanne mona kaleda oya kale vidihatada danut inna oni
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
ubata රතිඤ්ඤා කර්මාන්තෙ awulak nowunata eken yepana minissu innawa,issara kale kiyanne mona kaleda oya kale vidihatada danut inna oni

හික්ස් :lol: උඹ රතිඤ්ඤා පත්තු කොර කොර හිටහන් එහෙනං :lol:
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,814
    3,400
    113
    දැන් අවුරුද්ද තියෙන්නේ TV එකේ විතරයි බන්..