සිංහල උන්ට වැඩ බැරිද?

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඉදිරියේ රාළ;20962507 said:
    නමුත් දේශීය වෛද්‍ය මූලධර්ම ප්‍රකාරව ඖෂධ සංයෝග වලින් කුසගින්න තීවෘ කෙරුවාම කම්මැලි කම නැති වෙලා කඩිසර කම ඇඟට එනවා. එතකොට ඔය කතාව පට්ටපල් අමු තිත්ත කෙප්පයක් නේ. :lol::D

    owata source deepan, math piligannawa ethakota.. ubata ledak hadunama hospital yanna epa wadak nane boruwata piti guli abarala wenna athi behethuth hadanne. :lol:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉදිරියේ රාළ;20962507 said:
    නමුත් දේශීය වෛද්‍ය මූලධර්ම ප්‍රකාරව ඖෂධ සංයෝග වලින් කුසගින්න තීවෘ කෙරුවාම කම්මැලි කම නැති වෙලා කඩිසර කම ඇඟට එනවා. එතකොට ඔය කතාව පට්ටපල් අමු තිත්ත කෙප්පයක් නේ. :lol::D
    උඹ දැන් රතු මිරිස් කන්නේ නැති හින්දා පට්ට ඩයල් එකක් වෙන්න ඇති නේ:eek::eek: ඊලග අවුරුද්දේ වසරේ හොදම විවසායකයා ට හිමි සම්මානේ උඹට ගන්න පුලුවන් වෙයි. උඹට කොහොමද මේ අවුද්දේ එක මිස් උනේ?

    ධම්මික පෙරේරා, උඹ ලගට දන ගහගෙන එයි:lol:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹ දැන් රතු මිරිස් කන්නේ නැති හින්දා පට්ට ඩයල් එකක් වෙන්න ඇති නේ:eek::eek: ඊලග අවුරුද්දේ වසරේ හොදම විවසායකයා ට හිමි සම්මානේ උඹට ගන්න පුලුවන් වෙයි. උඹට කොහොමද මේ අවුද්දේ එක මිස් උනේ?

    ධම්මික පෙරේරා, උඹ ලගට දන ගහගෙන එයි:lol:

    මුගේ හැම post එකේම තියෙන්නෙ මං පොර ජාතකේනෙ බන්.වෙදකම ඉස්සරහට දාගෙන යමක් කමක් තේරෙන උගත් එවුන්ට නෝන්ඩි දානවා විද්‍යාව ඉගෙනගත්ත මෝඩයො කියලා.මූ ෂුවර් එකට ෆුල් අනාත ලයිෆ් එකක් තියෙන්නේ කැපිලා පේනන පොරක් වෙන්න ගොන් කතා දානවා.පව් ඉතින් මෙහෙම එවුන්
     
    owata source deepan, math piligannawa ethakota..
    වෙද මහත්තයෙක් ගෙන් අහපන් එතකොට පහදල දෙයි
    ubata ledak hadunama hospital yanna epa
    මගෙ හොඳ සිහිය තියෙන තාක් ඔය හොර ගුබ්බෑයම් වලට නම් ආයේ රිංගන්නෙ නෑ :yes:
    wadak nane boruwata piti guli abarala wenna athi behethuth hadanne.
    පිටරටින් එවන ඒවාගෙ ගොඩක් තියෙන්නෙ පිටි ගුලි විතර නේ.
     
    මම අද උදේ ලැබුව අත්දැකීමක් නිසා මේ කතාවෙ ඇත්තක් තියෙනව කියල මට තේරුනා.මේ ගැන සවිස්තරව කරුණු පැහැදිලි කරල වෙනම ත්‍රෙඩ් එකක් දාල දැනුවත් කරනවනම් වටිනව.
    ඔබතුමාට ඒ අවබෝධය ලැබුණ ආකාරය සවිස්තරාත්මකව ඉදිරිපත් කරලා වෙනමම නූලක් දාන්න. :yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නැකැත් රාල;20944495 said:
    මෙන්න මේකයි කතන්දරේ.. අපි මිට මාස දෙකකට කලින් පරිප්පු වගයක් පිටරටින් ආනයනය කළා. ගෙනාපු ප්‍රමාණය පරිප්පු කන්ටේනර් 8ක් ඒ කියන්නේ පරිප්පු කිලෝ ලක්ෂ දෙකක්. අපි කිලෝ එකක් දෙන්නේ රුපියල් 98ට ඒක සෑහෙන්න හොඳ මිලක්. මුලින්ම අපි සුපුරුදු විදිහට සිංහල තරුණයෝ කීපදෙනෙක්ට අවස්තාව දුන්නා. නමුත් ප්‍රතිපලය ඉතාම අඩුයි. ඔවුන් හරියටම හවස 5 වෙනකොට වැඩ නවත්තනවා. දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ නෑ ඊට පස්සේ. අව්වේ යන්න කම්මැලියි. සෙනසුරාදා ඉරිදා දෙකම වැඩ නෑ. අපි ඔවුන්ට 98 දුන්නට විකුණන ගාන තීරණය කරන්නත් ඔවුන්ට නිදහස දුන්නා. සමහරු කිලෝ එක රුපියල් 120 ට 115ට විකුනන්න උත්සහ කරලා තිබ්බ.

    අවසානයේ පෙරේදා (21දා) මුස්ලිම් තරුණයක්ව මට අඳුන්වලා දුන්නා මගේ මිත්‍රයෙක්. මම ඔහුට කිව්වේ කලින් අයට කිව්ව කතාවමයි. අපි කිලෝ එක 98ට දෙන්නම් ඔයා කැමති ගානකට විකුනන්න. ඊයේ රෑ 10.30 ට මට ඇමතුමක් දෙනවා ඒ වෙනකොට ඔහු කිලෝ ලක්ෂ දෙකටම ගැනුම් කරුවෙක් හොයාගෙන. ගැනුම් කරුවා ළඟ ඉඳගෙනමයි ඔහු මට කතා කලේ. (තාම ගනුදෙනුව සිද්ධ වුනේ නැ. නමුත් ඔහුගේ උනන්දුව මාව පුදුම කළා) ඒ විතරක් නෙමෙයි අපේ සිංහල අය 120ට 115ට කිලෝ එක විකුනන්න යද්දී ඔහු පරිප්පු කිලෝ එක රුපියල් 99ට තමයි විකුනන්නේ. රුපියලක ලාබයක් තියාගෙන. මේ ගනුදෙනුව හරිගියොත් ඒ මුස්ලිම් තරුණයා දවස් හතරක් පහක් ඇතුලත රුපියල් ලක්ෂ දෙකක් උපයනවා.

    ටිකක් හිතලා බලන්න ඒ වෙනස ගැන. ඔවුන් දියුණු වෙන්නේ අන්න ඒ වගේ දැඩි උත්සාහය නිසා. උන්ටමයි හරියන්නේ උන් කපටියි කියලා බැන බැන ඉන්න වෙලාවේ, එහෙම නැත්තන් වෙන එකෙක්ගේ අඩුපාඩු හොය හොයා ඉන්න වෙලාවේ. නැත්තන් ගොර ඇද ඇද නිදාගන්න වෙලාවේ තමන්ගේ දියුණුවට යමක් කරගන්න අපේ සිංහල කොල්ලොන්ට හිතෙන්නේ නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බෑ.

    මට හිතුනා මේ වෙච්ච සිද්ධිය අපේ සිංහල සහෝදරයන්ට ආදර්ශයක් වෙයි කියලා. මතකතියාගන්න ජිවිතේ කියන්නේ සල්ලි නෙමෙයි නමුත් සතුටින් ඉන්න නම් සල්ලි කියන්නේ අවශ්‍යම දෙයක්. අපි උත්සහවන්ත නොවී අනෙක් මිනිස්සුන්ට බැන්නට ඉරිසියා කලාට වැඩක් නෑ.

    ජය වේවා!

    (BUMP)
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පරිප්පු උයල හැලිවල දාල එවුව වෙන්න බැරිද ??:confused:
    මම මේ කිවුවේ මගේ ටිකිරි මොලේට තේරෙන විදිහට.
    අපි ඉතින් ගෙන්නන්නේ යකඩ ගොඩවල් නිසා බර ගැන හිතන්නේ නැහැ CBM තමා බලන්නේ.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඉදිරියේ රාළ;20964434 said:
    වෙද මහත්තයෙක් ගෙන් අහපන් එතකොට පහදල දෙයි [/SIZE]මගෙ හොඳ සිහිය තියෙන තාක් ඔය හොර ගුබ්බෑයම් වලට නම් ආයේ රිංගන්නෙ නෑ :yes: පිටරටින් එවන ඒවාගෙ ගොඩක් තියෙන්නෙ පිටි ගුලි විතර නේ.


    wadak na machan. prashnayak ahuwama kelin uththara deepan, wate yanne nathuwa. uba me kohewath yana weda mahaththayek kiyana ewa wishwasa karanawa, koti ganan wiyadam karala research karala hoyaganna ewa uba piliganne nane :no: ehema eke man kiyana ewa piliganida? gagata ini kapanawa wage wadak eka..

    UBA RATHU MIRIS GAGENAMA HITAPAN. ;)
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    wadak na machan. prashnayak ahuwama kelin uththara deepan, wate yanne nathuwa. uba me kohewath yana weda mahaththayek kiyana ewa wishwasa karanawa, koti ganan wiyadam karala research karala hoyaganna ewa uba piliganne nane :no: ehema eke man kiyana ewa piliganida? gagata ini kapanawa wage wadak eka..

    UBA RATHU MIRIS GAGENAMA HITAPAN. ;)

    man kiwwa kalinma. Ahwwada ahawwad ahawwada:lol::lol::lol:
     
    wadak na machan. prashnayak ahuwama kelin uththara deepan, wate yanne nathuwa. uba me kohewath yana weda mahaththayek kiyana ewa wishwasa karanawa,
    ඔය MBBS සහතිකධාරීන්ට හිතාගන්නවත් හොයන්නවත් බැරි ලෙඩ නිට්ටාවටම සුවකරන දේශීය වෛද්‍යවරුන්ගෙ මත පිළිගන්න බැරි මොකද ?
    koti ganan wiyadam karala research karala hoyaganna ewa uba piliganne nane :no:
    දැන් ඔය කෝටි ගණන් වියදම් කරලා ඩෙංගු වලටයි HIV/AIDS වලටයි තාමත් පර්යේෂණ කරනවා. නමුත් සිංහල වෙදකමෙන් ඔය ලෙඩ දෙකම නිට්ටාවටම සුවකරගත්තු රෝගීන් ඕනෑ තරම් ඉන්නවා. (විශේෂයෙන් ඩෙංගු හොඳ කරගත්තු ලෙඩ්ඩු). අඩුම තරමින් ගැස්ට්‍රයිටිස් කියන මූලික ලෙඩේ වත් හරියට හොඳ කරගන්න බැරි ඔය කෝටි ගණන් වලින් වියදම් කරල කොරන පර්යේෂණ පිළිගන්නෙ සුද්දට ඕනෑ විදියට මොළ හෝදගත්තු උන් විතරයි. මම ඒ ගොනා විකුණලා ගොඩක් කල් මචෝ.
    ehema eke man kiyana ewa piliganida? gagata ini kapanawa wage wadak eka..
    මේක පියවර ගණනාවක් අධ්‍යයනය කරමින්, හදාරමින් තේරුම් ගත යුතු ගැඹුරු කාරණයක්. ඒක පාර මීටර් වෙන්නෙ නෑ. නමුත් මේ ගැඹුරු කාරණේ තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙන කට්ටිය අතලොස්සකට වැඩිය එළකිරියෙ ඉන්නවා. අන්න ඒක තමා මට තියෙන ලොකුම සතුට
    UBA RATHU MIRIS GAGENAMA HITAPAN. ;)
    සුද්දා උඹෙ පුකේ රතු මිරිස් පැළ හිටෝලා තියෙන්නේ. තෝ දන්නෙ නෑ ඒක. රට්ටුන්ගෙ බහුතරයකට කරලා තියෙනවා වගේ. එතකොට ඔහොම ගොන් කතා කියවෙන එක අරුමයක් නෙවෙයි. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20954193 said:
    මට හැලිබොරේන්ච් එකකට පොලිඩෝල් පොඩ්ඩක් දාලා දීපන්කෝ බොන්න..

    පීප් පීප්

    :rolleyes::rolleyes: හැලිබොරේන්ච් මටත් මේ ඊයේ පෙරේදා මතක් උනා මාමේ.... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;20946250 said:
    ඉතින් අරගෙන කොරහන්කෝ. අපිත් කැමති සිංහල එකෙක්ට දෙන්න. මුල ඉඳලම කරන්න හැදුවේත් එක තමා.. යකෝ කිලෝ එකෙන් රුපියලක් තියාගත්තත් ලක්ෂය දෙකක් ලාබෙ. කරනවානම් තව කොච්චර තියනවද බන්.

    මම මගේ කොට්ටාවේ බ්‍රාන්ච් එකට කමිෂන් බේස් සේල්ස් කරන්න පුළුවන් කෙනෙක්ව හොයනවා. අපේ උන් හොයන්නේ බේසික් සැලරි. උන් කැමතියි 15000 බේසික් එකකුයි 5% කමිෂන් එකකුයි දෙනවනම් වැඩ කරන්න. නමුත් අපේ උන් ඇඹරෙනවා බේසික් නෑ 35% කමිෂන් දෙන්නම් කිව්වම. නමුත් හිතලා බලහන් ලක්ෂ දෙකක බිස්නස් එකක් ගෙනාවොත් බේසික් ගන්න එකාට ලැබෙන්නේ 25000/= නමුත් 35% කමිෂන් ගන්න එකාට ලැබෙනවා 70000/= අපේ උන්ට ආත්ම විශ්වාසය අඩුයි. ඒ වගේ චැලේන්ජ් එකක් ගන්න. නමුත් මුස්ලිම් උන් එක පයින් කැමතියි එහෙම දේකට.

    :dull: :dull: මටත් ඕකම උනා ශොප් එකට මාකටින් ඩෑල් එකක් හොයන්න ගිහින්..... අපේ උන් අහන්නේ බේසික් කීයද කියලා තමා..... මේ වැඩේ කරන්න පුලුවන්ද ඇහුවහම කුරු කුරු ගානවා...... නිකන් ඉදලා සල්ලි ලැබෙනවා නම් ඊට වඩා දෙයක් නෑ අපේ උන්ට.....!! :yes::(:(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :dull: :dull: මටත් ඕකම උනා ශොප් එකට මාකටින් ඩෑල් එකක් හොයන්න ගිහින්..... අපේ උන් අහන්නේ බේසික් කීයද කියලා තමා..... මේ වැඩේ කරන්න පුලුවන්ද ඇහුවහම කුරු කුරු ගානවා...... නිකන් ඉදලා සල්ලි ලැබෙනවා නම් ඊට වඩා දෙයක් නෑ අපේ උන්ට.....!! :yes::(:(
    උබේ කඩේ දැක්කහම මේ මොන හුයන්නක්ද කියල හිතෙනවා ඇති බං:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20956519 said:
    මේක දාලා තියෙන්නේ නැකත් රාල. කමෙන්ට් කරල තියෙන්නේ ඉදිරියේ රාල. ඇරගත්තේXibitZ එක්ක..:nerd::nerd::nerd:

    ඉස්සෙල්ලම මට රාලල දෙන්නම පැටලුනා:(:(:(. ඊට පස්සේ රාලල දෙන්නම රෙප් කපලද කොහෙද.. පස්සේ XibitZ කියපුවගෙත් වැරදි පෙන්නුවා. ඊට පස්සේ ඌත් කපලද කොහෙද :confused::confused:

    දැන් උබලා කියන්නේ රතු මිරිස් කාලා ගිනියම වැඩිවීම නිසා පරිප්පු මිල ඉහල ගිහින් හොද අලෙවිකරුවෙකු වීමට නොහැකි තත්වයක් සිකුරු මහ දශාවේ සහ කේතු අන්තර් දසාවේ බලපෑමෙන් ඇති වෙලා ලී බඩු විකිනීම අවදානම් තත්වෙකට ලක්වෙලා කියලද?

    හාකො

    :rofl::P:P
     

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    පරිප්පු උයල හැලිවල දාල එවුව වෙන්න බැරිද ??:confused:
    මම මේ කිවුවේ මගේ ටිකිරි මොලේට තේරෙන විදිහට.
    අපි ඉතින් ගෙන්නන්නේ යකඩ ගොඩවල් නිසා බර ගැන හිතන්නේ නැහැ CBM තමා බලන්නේ.

    උඹ දැන් රතු මිරිස් කන්නේ නැති හින්දා පට්ට ඩයල් එකක් වෙන්න ඇති නේ:eek::eek: ඊලග අවුරුද්දේ වසරේ හොදම විවසායකයා ට හිමි සම්මානේ උඹට ගන්න පුලුවන් වෙයි. උඹට කොහොමද මේ අවුද්දේ එක මිස් උනේ?

    ධම්මික පෙරේරා, උඹ ලගට දන ගහගෙන එයි:lol:


    parippuwayi rathu mirisayi niyameta gelapena joduwa ban. :D
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉදිරියේ රාළ;20962507 said:
    නමුත් දේශීය වෛද්‍ය මූලධර්ම ප්‍රකාරව ඖෂධ සංයෝග වලින් කුසගින්න තීවෘ කෙරුවාම කම්මැලි කම නැති වෙලා කඩිසර කම ඇඟට එනවා. එතකොට ඔය කතාව පට්ටපල් අමු තිත්ත කෙප්පයක් නේ. :lol::D

    ඔයා ඔහොම වෙනවයි කියල කිරියේ පෝස්ට් දානවා විතරනේ ඇත්ත ලෝකේ ඔප්පු කරලා නෑනේ එතකොට ඔයාගේ කතාව පට්ටපල් අමු තිත්ත කෙප්පයක් නේ. :rofl:
     
    ඔයා ඔහොම වෙනවයි කියල කිරියේ පෝස්ට් දානවා විතරනේ ඇත්ත ලෝකේ ඔප්පු කරලා නෑනේ එතකොට ඔයාගේ කතාව පට්ටපල් අමු තිත්ත කෙප්පයක් නේ. :rofl:



    පට්ටම එක. :shocked:



    දැන් මොකද කියන්නේ ? :nerd:

    ස්ටීව් ජොබ්ස් පවා හෙළවෙදකමේ මූලධර්මය අනුමත කරලා නේ. :shocked::shocked::cool::cool:
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    ඉදිරියේ රාළ;20981887 said:
    පට්ටම එක. :shocked:


    දැන් මොකද කියන්නේ ? :nerd:

    ස්ටීව් ජොබ්ස් පවා හෙළවෙදකමේ මූලධර්මය අනුමත කරලා නේ. :shocked::shocked::cool::cool:

    වෙන මොනවා කියන්නද උඹට ඉංග්‍රීසි බෑ කියල මිසක් :dull:

    දැන් ස්ටීව් ජොබ්ස් දේශීය ඖෂධ සංයෝග වලින්ද බඩේගිනියම නිවාගෙන බඩගින්න තීව්‍ර කරගෙන තියෙන්නේ?:lol: