සිංහල උපසිරැසි නිර්මාණය කරන්නේ මෙහෙමයි
Read the Full thread by Clicking the Left Mouse Button.
Subtitles Edited by Donald Trump
Subtitles Created by Vladimir Putin
Subtitles Translated by Narendra Modhi
Subtitles Resynced by Mahinda Rajapaksha
Subtitles Wrote by Maithripala Sirisena
ඔන්න මේ සැරේ කියල දෙන්නේ චිත්රපටියකට උපසිරසි හදන හැටියි. ක්රම දෙකක් තියෙනවා, ලේසි
හා අමාරු 
1) ඉංග්රීසි උපසිරසියක් පරිවර්තනය කරගැනීම -
ලේසි ක්රමය
ගොඩාක් චිත්රපටිවලට ඉංග්රීසි උපසිරසියක් තියෙනවනේ. ඉංග්රීසි චිත්රපටිවලටත් ඉංග්රීසි උපසිරසි තියෙනවා (කන් ඇසීම අඩු අයට). ඒ උපසිරසියක් සිංහලට පරිවර්තනය කරගන්න එක ලේසියි.
මුලින්ම ඉංග්රීසි උපසිරසි file එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ Notepad හරහා ඒක Open කරගන්න. මේ වගේ lines සෑහෙන ගානක් ඇති. 
ඒවගේ ඉංග්රීසියෙන් තියෙන වාක්ය සිංහලට පරිවර්තනය කරන්න ඕනේ.
මේ විදිහට මුළු ෆයිල් එකම සිංහලට පරිවර්තනය කරගන්න.
ඊට පස්සේ File --> Save As ගිහිල්ල name එකට Film එකේ File එකේ නම දීල file type එක .srt කියල Film එක තියෙන Folder එකේම save කරගන්න. අහ. ඉන්න ඉන්න.
Encoding එක UTF-8 Select කරලා Save කරන්න.
Film එක බලන ගමන් පරිස්සමට පරිවර්තනය කරන්න ඈ. මුලින්ම ඉංග්රීසි subtitles ටික play කරලා බලන්න. මොකද ඉංග්රීසි sub file එකේ වෙලාවල් වරදිනම් වැඩේ දෙල්.
මේ වැඩේ තවත් ලේසි
කරගන්න Subtitle Edit වගේ Software පාවිච්චි කරන්න පුළුවන්.
2) කෙලින්ම subtitles හැදීම - අමාරු
ක්රමය
මේ වැඩේටනම් ගොඩක් කල් ගතවෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ Film එක බලනගමන් subtitle එක play වෙන්න ඕනේ වෙලාවල් ලියල සම්පූර්ණ ෆයිල් එකම අතින් ලියන එකයි.

ඒ කියන්නේ Hello, Tony! කියන එක කියන කාල පරතරය අපිම හොයාගෙන ටයිප් කරන්න ඕන. 

මහා කරදර වැඩක්. 

line number
පැය : විනාඩි : තත්පර.මිලිතත්පර --> පැය : විනාඩි : තත්පර.මිලිතත්පර
subtitle
මේ විදිහට තමන් පරිවර්තනය කරන හෝ නිර්මාණය කරන උපසිරසි අනිත් අයත් එක්ක නිකන් බෙදාගන්න පුළුවන් (SOMETHING සහ SOMETHING
තියෙනවා). නැත්නම් එළකිරියේ හරි තමන්ගේම Website එකක විකුනන්න
උනත් පුළුවන්.
ඔයාලම හදපු උපසිරසි තියෙනවනම් මේ thread එකේ දැම්මට අවුලක් නෑ. Thank You මන් මහන්සි වෙලා ලියාපු එක කියෙව්වට.
නිකන්ම යන්න එපා bump එකක් හරි දාගෙන යන්න. 
හොඳ ගුණ දන්නෝ
+ Rep දෙන්නෝ 
Read the Full thread by Clicking the Left Mouse Button.
Subtitles Edited by Donald Trump
Subtitles Created by Vladimir Putin
Subtitles Translated by Narendra Modhi
Subtitles Resynced by Mahinda Rajapaksha
Subtitles Wrote by Maithripala Sirisena
ඔන්න මේ සැරේ කියල දෙන්නේ චිත්රපටියකට උපසිරසි හදන හැටියි. ක්රම දෙකක් තියෙනවා, ලේසි
හා අමාරු 
1) ඉංග්රීසි උපසිරසියක් පරිවර්තනය කරගැනීම -
ලේසි ක්රමයගොඩාක් චිත්රපටිවලට ඉංග්රීසි උපසිරසියක් තියෙනවනේ. ඉංග්රීසි චිත්රපටිවලටත් ඉංග්රීසි උපසිරසි තියෙනවා (කන් ඇසීම අඩු අයට). ඒ උපසිරසියක් සිංහලට පරිවර්තනය කරගන්න එක ලේසියි.
මුලින්ම ඉංග්රීසි උපසිරසි file එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ Notepad හරහා ඒක Open කරගන්න. මේ වගේ lines සෑහෙන ගානක් ඇති. 
1
00:04:08.759 --> 00:04:11.595
Hello, Tony!
- Hello, Dave!
2
00:04:11.995 --> 00:04:15.595
Did you close the gate?
- Oh! I forgot!
ඒවගේ ඉංග්රීසියෙන් තියෙන වාක්ය සිංහලට පරිවර්තනය කරන්න ඕනේ.

1
00:04:08.759 --> 00:04:11.595
හලෝ, ටෝනි!
- හලෝ, ඩේව්!
2
00:04:11.995 --> 00:04:15.595
ඔයා ගේට්ටුව වැහුවද?
- අයියෝ! මට අමතකවුනා!
මේ විදිහට මුළු ෆයිල් එකම සිංහලට පරිවර්තනය කරගන්න.

ඊට පස්සේ File --> Save As ගිහිල්ල name එකට Film එකේ File එකේ නම දීල file type එක .srt කියල Film එක තියෙන Folder එකේම save කරගන්න. අහ. ඉන්න ඉන්න.

Encoding එක UTF-8 Select කරලා Save කරන්න.
Film එක බලන ගමන් පරිස්සමට පරිවර්තනය කරන්න ඈ. මුලින්ම ඉංග්රීසි subtitles ටික play කරලා බලන්න. මොකද ඉංග්රීසි sub file එකේ වෙලාවල් වරදිනම් වැඩේ දෙල්.

මේ වැඩේ තවත් ලේසි
කරගන්න Subtitle Edit වගේ Software පාවිච්චි කරන්න පුළුවන්. 2) කෙලින්ම subtitles හැදීම - අමාරු
ක්රමයමේ වැඩේටනම් ගොඩක් කල් ගතවෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ Film එක බලනගමන් subtitle එක play වෙන්න ඕනේ වෙලාවල් ලියල සම්පූර්ණ ෆයිල් එකම අතින් ලියන එකයි.

ඒ කියන්නේ Hello, Tony! කියන එක කියන කාල පරතරය අපිම හොයාගෙන ටයිප් කරන්න ඕන. 

මහා කරදර වැඩක්. 

line number
පැය : විනාඩි : තත්පර.මිලිතත්පර --> පැය : විනාඩි : තත්පර.මිලිතත්පර
subtitle
මේ විදිහට තමන් පරිවර්තනය කරන හෝ නිර්මාණය කරන උපසිරසි අනිත් අයත් එක්ක නිකන් බෙදාගන්න පුළුවන් (SOMETHING සහ SOMETHING
තියෙනවා). නැත්නම් එළකිරියේ හරි තමන්ගේම Website එකක විකුනන්න
උනත් පුළුවන්.ඔයාලම හදපු උපසිරසි තියෙනවනම් මේ thread එකේ දැම්මට අවුලක් නෑ. Thank You මන් මහන්සි වෙලා ලියාපු එක කියෙව්වට.
නිකන්ම යන්න එපා bump එකක් හරි දාගෙන යන්න. 
හොඳ ගුණ දන්නෝ
+ Rep දෙන්නෝ 