සිංහල උපසිරැසි(subtitels)UPDATING...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහල උපසිරැසි(subtitels)UPDATING...

    සිංහල උපසිරැසි

    ආයුබෝවන් යාළුවනේ...ඔන්න මමත් එලකිරිවගේ අළුත් theread එකක් පටන් ගන්නයි ලෑස්ති වෙන්නෙ.theread එක ගැන කියන්න කලින් මම ස්තූති කරන්න ඕනි මගෙ එලකිරි යාළුවන්ට.මොකද මට මීට දවස් 4කට විතර උඩදී සිංහල අකුරු type කරන්න මට පුළුවන් උනේ නෑ.ඊට පස්සෙ මම එලකිරි යාළුවන්ගෙන් උදවු ඉල්ලුවා.හැමදාම වගේ හැමෝම මට උදව් කලා.ඒකෙන් තමයි මට සිංහල type කරන්න පුළුවන් උනේ.ඒ උදවු කරපු හැමෝටම බොහොම ස්තූතියි.බොහොම පින්...:yes::yes::yes:

    දැන් ඉතින් මම theread එක ගැන කියන්නම්.අපි කවුරුත් films බලනවනේ.ඒවායිනුත් වැඩියෙන්ම බලන්නේ english films තමයි.internet පාවිච්චි කරන අපේ යාළුවෝ එක දවසකට 1ක් හරි බලනව ඇති කියලා මම හිතනවා.ඒත් ඉතින් ගොඩාක් ඒවා අපිට තේරුම් ගන්න අමාරුයි.මොකද අපිට සුද්දන්ට වගේ ඉංග්‍රීසි බැරි හින්දා.ඒකට තමයි සිංහල උපසිරැසි දාන්නේ..
    :yes::yes:

    සිංහල උපසිරැසි කිව්වම මතක් වෙන්නේ tv channel වලින් දාන චිත්‍රපටි.tv එකේ එකක් බලනව කියන්නේ එපාම වෙන වැඩක්.film එකක් දාන අතරතුර 25 වතාවක් වත් ads දානවා.ඉතින් මට හම්බ උනා අපේ machine එකේ බලන්න පුළුවන් subtitel files වගයක්.මම ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්නවා.ඔයාල ලග තියෙන ඒවත් මෙතනට post කරන්න.. :rolleyes::rolleyes:

    subtitel බලන්න හොදම player එක තමයි classic player(home cinema) එක.ඉස්සෙල්ලම ඒක මෙතනින් බාගන්න...:cool::cool:

    http://torrentz.eu/846b62457b20f70a389edeb218c291edf69f1015

    subtitels දානකොට චිත්‍රපටියෙ file එකයි subtitel file එකයි දෙකම එකම නමකින් rename කරගන්න.මෙන්න මේ වගේ...



    එහෙනම් යාළුවනේ post වලින් හමුවෙමු.ඔයාලට දළදා සමිදු සරණයි.....!


    ජය ග්‍රී ලංකා......!