සිංහල කඩේකින් බඩු ගත්තා

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නැකැත් රාල;16111111 said:
    ow ea kathaawath aththa.. namuth a karaabu deka nam kisima wenasak nathi samana dekak... meka witharak nemey samahara welawata ekama thanin badu aran wikunanakotath ganan wenas.. hondama udaaharanaya thamay mama issara cosmetics wholesale kale magen muslim sinhala degolloma badu gaththa.. mama welaawakata sinhala ayata 5% wage wadipura discount ekakuth dunna.. mama issara india walin Vjohn kiyala cream ekak gennuwa mama eka kada walata damme 150/= muslim kada wala eka uparima 250/= walata wikunuwe namuth samahara sinhala kada wala 600/= wikunanawa mama dakala thiyanawa.. ithin ekasarayak muslim kaden ganan ahuwoth aye jeevithetawath ara sinhala kadeta yanne na.. okama thama st dalfour cream eketh thathwaya.. ape un eka sarema lakshapathiyo wenna hadanne..

    machan umbata karabu deke udain balala wenasak balanna baha. Umbata oya podi karabu deke hariyata raththan plate karala dunnath umbata ahin balala hoyanna baha.

    Kohoma namuth sinhala kattiya marketing waladi mahansi wenawa horai, wadiya 2ta namila wikunanna kamathi na. ewagema samaharak aya umba kiwwa wagema ikmanta posath wennath balanawa.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙහෙමයි ගොඩක් හොද දියුනු සින්හල වයපරිකයොත් ඉන්නව මම පවුද්ගලිකව අදුරන බොහො පිරිසක් ඉන්නව , මුස්ලිම් විතරක් නෙවෙයි දෙමල මිනිස්සුන්ගෙත් කස්ටමර් සර්විස් එක හොදයි ... සමහර මිනිසුන්ට බිස්නස් කරන්න දන්නෙ නැහැ
    එකම් මිලට ක්ඩවලට බාලා යන අයිටම් එකෙන් සමහරු රු 100 ලාබ තියගද්දි සමහරු රු 200/300 කපන්න හදනව ,මටනම් ජතිය වැඩක් නැහැ හොද ප්‍රමිතියකින් ,සාදාරන ගානකට දෙන්න පුලුවන් තැනකින් ගන්නව ,
    අනික ලොකු සින් දාන එවුනුත් හරියන්නෙ නැහැ , ලොකු සින් දන මුස්ලිම් කඩවලුත් නැත්තෙ නැහැ , මම දන්න කඩයක් තියනව උන් මුස්ලිම් එ වුනාට හැම වෙලාවෙම බුම්මගෙන ඉන්නෙ කඩෙට යන්න හිතෙන්නෙ නැහැ, , බිස්නස් කරන්න ජතිය වැඩක් නැහැ ඉගෙන ගන්න ඔනි ,දියුනු උනු එකෙක්වත් ජතිය නිස දියුනු උන මිනිස්සු නෙවෙයි ,පාරිබොගිකයගෙ හිත දිනාගන්න පුලුව්න් උනු නිස දියුනු උනු මිනිස්සු , සමහර විට ඔව කරනව ඇත්තෙ මරසියට , අනුන්ගෙ ලොකු සින් බලනවට වැඩිය මරසියට හරි හොද සෙර්විස් එකක් දෙන තැනක් හොදයි
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    sirawatama machan sinhala kadayakin adum ganna giyama dakapu deyak tama un adum eliyata adinna kamati na api balala balala gatte nattan unta mala paninawa. No Limit 1t ehema bannata un monawada ona kyala ahala un mahansi wela hoyanawa. et tibbe nattan sorry sir kyla kiyanwa. unge kaptikama wenna ati. e unta itin sinhala kada walata yanna hiten natte oka nisa tama
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    ඒ කතාව ඇත්ත
    අපේ සිංහල කඩවල වෙලෙන්දෝ හිතං ඉන්නේ අපි කඩෙටයන්නේ අපෙ බඩු උන්ට විකුනන්න වගේ
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ehenam ithin mak karannada
    me ohe minissunta denna blood import karanawada?
    muslim aya laga blood donation kiyala ekaka na neda :eek:
    සමහර අර කරනවා ... ගොඩක් අය donate කරන් නෑ ...
    එක පාරක් මමත් මෙහෙදී දුන්න ...
    ඒකත් blood හොයා ගන්න බැරුව හිටිය කෙනෙක්ට තමයි :(:(:(

    ඒත් කිසිම කෙලෙහි ගුණයක් වත් නෑ ... ගත්ත , sign කරා ගියා :baffled::baffled::baffled:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    062.jpg
    :confused::confused::confused::confused:
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    oka mehemai machan, mata muslim da sinhalada kiyala prashnayak naha.

    Namuth labeta oyata raththaran wikunanna giya kenage quality eka kohomda danne naha. Mokada godak kattiya aduwata raththran aran passe horekuta ahu una kiyala masiwili naganawa. Godak kattiya boru kiyala hari ona jarawak ange gahanna balanne. Oka ahu wenne ugas thiyanna giyoth witharai kiyala un dannawa.

    Anik de thama godak muslim or tamil business karana kattiya custom eke wancha, tax wancha karanawa. egollo egollange jathiye kattiyata loku support ekak denawa ona wanchawak kara ganna. horakamen hari ekathu wela hamba karanna hadanne.
    Ehema unama sinhala kadekata e ganata badu wikuanna amarui. mata oya kathawa kiwwe business karana kenekma thama. sinhalath horu innwa namuth ara wage maha parimanen sanwidanaya wela horakam karana aya adui.

    Kohoma namuth kohenda badu ganne kiyana eka oyage wadak. market eke price eka hadenna hethuwa kada karaya thiya ganna labayama nemei kiyana eka therun karannai meka post kale. :yes:

    Sinhala kada karayek widiyata matath kiyanna thiyenne oya tika thama. Sinhala paribogikayoth handle karanna harima amarui. Hama thissema balanne apiwa andanne kohomada kiayala. Price kewal karanne denna bari gaanata. Pencil ekak ganna ena kena balanne Pencil 1/2k podi ekata aran deela ithuru salli walin cigarette ekak ganna. Onna ohomai samahara sinhala paribogikayo.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සමහර අර කරනවා ... ගොඩක් අය donate කරන් නෑ ...
    එක පාරක් මමත් මෙහෙදී දුන්න ...
    ඒකත් blood හොයා ගන්න බැරුව හිටිය කෙනෙක්ට තමයි :(:(:(

    ඒත් කිසිම කෙලෙහි ගුණයක් වත් නෑ ... ගත්ත , sign කරා ගියා :baffled::baffled::baffled:
    ethakota rata ona blood import karanawada?