සිංහල කඩ දෙකකට ප්‍රහාරයක්
ඇඳිරිය ඉවත් කළ විගස සිංහල කඩ දෙකකට ප්‍රහාරයක්
අලුත්ගම සහ බේරුවල පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය පැය හතරකට තාවකාලිකව ඉවත් කළ අවස්ථාවේ දී අද (17) අලුත්ගම නගරයේ සිංහල කඩ දෙකකට මුස්ලිම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි වාර්තා වෙයි.
අද(17) පෙරුවරු 8.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ තාවකාලිකව පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබුණේ එම ප්‍රදේශවල ජනතාවගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවස්ථාව ලබා දීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
එම කාළය තුළ මුස්ලිම් පිරිසක් සිංහල පුද්ගලයින්ගේ ව්‍යාපාර දෙකක් ගනි තබා ඇති අතර පසුව බෞද්ධ විහාරස්ථානයකටද ප්‍රහාර එල්ල කිරීමට යාමට තැත් කිරීමේදී එය වලක්වා ඇති බව වාර්තා වෙයි.
තිලක ස්ටෝර්ස්, මතුගම පාර, දර්ගා නගරය යන වෙළදසැලත්, ජයන්ත හෝටලය මතුගම පාර, දර්ගා නගරය යන වෙලදසැලත් මෙසේ ගිනිබත් කර ඇතැයි වාර්තා වේ.
මේවන විට මතුගම, වැලිපැන්න, දර්ගා නගරය, බේරුවල, අලුත්ගම යන ප්‍රදේශවලට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකායට අමතරව යුද හමුවෙන් විශේෂ රාජකාරිද යොදවා ඇත.
මේ වන විට එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර තිබේ.