සිංහල කතා කරන ක්‍රිස්තියානි

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කොහොමත් සිංහල උනත් ඒ ගොල්ලන්ගේ ටිකක් වෙනස්. අපි අම්මගේ අම්මට කියන්නේ ආත්තම්මා නැත්නම් ආච්චි වගේ එකක් නේ. ඒ ගොල්ලෝ කියන්නේ ලොකු අම්ම කියල. මීගමුව වෙන්නප්පුව හලාවත ඕනම කතෝලික කෙනෙක්ගෙන් අහල බලන්න. මම එක දවසක් ඇහුවහම එක්කෙනෙක් කිව්වා කතෝලික කට්ටිය කියන්න ඕන එහෙම තමයි කියල. මම නම් හැබැයි හිතන්නේ නෑ ඕක පල්ලියෙන් උගන්නපු එකක් කියල. ජීසස් හිටියේ නැහැනේ සිංහල කියා දෙන්න. කවුරු හරි ලෝකල් පප්පෙක් පටන් ගත්තු එකක් තමයි ඉතින්.
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    කොහොමත් සිංහල උනත් ඒ ගොල්ලන්ගේ ටිකක් වෙනස්. අපි අම්මගේ අම්මට කියන්නේ ආත්තම්මා නැත්නම් ආච්චි වගේ එකක් නේ. ඒ ගොල්ලෝ කියන්නේ ලොකු අම්ම කියල. මීගමුව වෙන්නප්පුව හලාවත ඕනම කතෝලික කෙනෙක්ගෙන් අහල බලන්න. මම එක දවසක් ඇහුවහම එක්කෙනෙක් කිව්වා කතෝලික කට්ටිය කියන්න ඕන එහෙම තමයි කියල. මම නම් හැබැයි හිතන්නේ නෑ ඕක පල්ලියෙන් උගන්නපු එකක් කියල. ජීසස් හිටියේ නැහැනේ සිංහල කියා දෙන්න. කවුරු හරි ලෝකල් පප්පෙක් පටන් ගත්තු එකක් තමයි ඉතින්.

    ithin ban mage wiferuth catholic ithin mokada.... ඒ ගොල්ලෝ කියන්නේ ලොකු අම්ම කියල thamai ithin mokada ban...eetath vadaa hoda manussakam neveida???
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ithin ban mage wiferuth catholic ithin mokada.... ඒ ගොල්ලෝ කියන්නේ ලොකු අම්ම කියල thamai ithin mokada ban...eetath vadaa hoda manussakam neveida???
    මොකද අහන්නේ බං ඒක වැරදියි නේ. ලොකු අම්ම කියන්නේ අම්මගේ අක්කට. පුංචි අම්ම කියන්නේ අම්මගේ නංගිට. ඒවා සිංහල වචන නේ බං, තේරුම වෙනස් කරලා පොඩි උන්ටත් උගන්නන්නේ. භාෂාවක වචන අපිට ඕන ඕන විදිහට යොදන්න බැහැ. උඹට හිතුනොත් උඹේ තාත්තට නංගි කියල කියන්න, උඹ එහෙම කරාම හරිද? පොඩ්ඩක් තේරුම් ගනින්. වයිෆ් කියන්නෙත් එහෙම නම් දැන්වත් කියාදීපන් හරි එක. නැතුව මෙතන ගේම ඉල්ලන එක නෙවෙයි හරි.
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    මොකද අහන්නේ බං ඒක වැරදියි නේ. ලොකු අම්ම කියන්නේ අම්මගේ අක්කට. පුංචි අම්ම කියන්නේ අම්මගේ නංගිට. ඒවා සිංහල වචන නේ බං, තේරුම වෙනස් කරලා පොඩි උන්ටත් උගන්නන්නේ. භාෂාවක වචන අපිට ඕන ඕන විදිහට යොදන්න බැහැ. උඹට හිතුනොත් උඹේ තාත්තට නංගි කියල කියන්න, උඹ එහෙම කරාම හරිද? පොඩ්ඩක් තේරුම් ගනින්. වයිෆ් කියන්නෙත් එහෙම නම් දැන්වත් කියාදීපන් හරි එක. නැතුව මෙතන ගේම ඉල්ලන එක නෙවෙයි හරි.
    sira talk machan oka kiyala mama ape wiferta kindiya daanava..vihilu karanava..
    namuth eka den kiyala purudu vela....den ithin podi ungen thamai a veredda adaganna one...thnaks for blue:lol::lol::)
    umbe post ekath pennuva:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;13631159 said:
    මේ ලිපිය බෙදා හදා ගත්තේ හැමෝම දැනුවත් කිරීමේ අරමුනින්
    උපුටාගත් තැන හා මාද්‍යවේදී කතෘගේ නම සදහන් කර ඇත.

    මුන් මේ විනාසය කරන්නේ බුදු දහම වගේම සහයෝගීතාව අගයන... ආගමට වඩා ජාතිය වෙනුවෙන් පෙනීසිටින කතෝලික බැතිමතුන්ට නොවේද? ඔවුගේ ප්‍රතිරූපය නොවේද?
    ඒ වෙනුවෙන් ඔවුනුත් හඩ නැගිය යුතු නොවේද? කතෝලික සභාව මේ වෙනුවෙන් ක්‍රියාකලයුතු නොවේද? , ඔවුන්ගේ නිශ්ශබ්ද තාවයෙන් ගම්ය වන්නේ කුමක්ද?

    මේවටත් ජාතිවාදී ත්‍රෙඩ් කියනවනම් ඉතින් වෙන කියන්න දෙයක් නෑ


    1075_540975389253382_929036215_n.jpg


    බෞද්ධයන් බිලී බාන කුරුස සමාගම්.

    බුදු පිළිම කඩා බිඳ ගිනි තබා අන්‍යාගම්කරණය කරන සත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් බොදු බල සේනාවෙන් අල්ලයි....

    දේවගැති මාධ්‍ය ලොක්කන් සිව් දෙනෙකුත් ඒ අතර...

    ---------- බොදුබල සේනා වෙනුවෙන් වාර්තා කලේ පංචන ජයසිංහ විසිනි.. .

    644695_352150794875641_1006452256_n.jpg


    බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අයථාකරයෙන් අන්‍යාගම්කරණය කරනු ලබන හත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් වටලා සියලු තතු හෙළිදරව් කර ගැනීමෙන් අනතුරුව පොලීසියට බාර දීමට බොදු බල සේනා ජාලය කටයුතු කොට තිබේ. ඉකුත් 12 වැනි සිකුරාදා (2012.10.12) දින රාත්‍රියේදී බොදු බල සේනා ජාලයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් කරනු ලැබූ මෙහෙයුමකදී පිළියන්දල, මඩපාත, බටගැත්තර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි මෙම කල්ලිය වැටලීමට හැකි වූ අතර, එසේ අත්තඩංගුවට ගත් පිරිස අතර පාස්ටර්වරුන් හෙවත් දේවගැතිවරුන් දෙදෙනෙකු හා මෙරට සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක නිලධාරීන් සිව් දෙනෙකුද වේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ බොදු බල සේනා ජාතික මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුර කරුණු රාශියක් අනාවරණය විය.

    "එක පවුලක් හිටියා, මේ පවුලේ පුතාට වයස අවුරුදු 26ක් පමණ ඇති; නම දමිත්. මුලින් තරැණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ මෙම තරුණයා කිසියම් පිරිසකගේ පෙළැඹවිම මත හිටිවනම එක්තරා බැංකුවක සේවය කරනු ලබන තරුණියක් සමඟ හිටිවනම විවාහ වෙනවා. නමුත්, මාස දෙකක් ඉක්ම යන්නට මත්තෙන් මේ පවුලට කණකොකා හඬන්නට පටන් ගන්නවා; අර විවාහ වූ තරුණියගෙන් මේ තරුණයාට සිදු වන නොයෙකුත් අඩම්තේට්ටම් හා කෙනෙහිලිකම් නිසා. ඇත්තටම කියනවා නම් මේ තරුණිය ඉවැන්ජලික සමාගමක කුමන්ත්‍රණකාරියක්. ඇගේ මෙහෙයැවීම මත මේ තරුණයාට මානසිකව පීඩාවන් දී පසුව එයින් මුදවන මුවාවෙන් ඉවැන්ජලික පල්ලියට සම්බන්ධ කරවනු ලබනවා. එහිදී පාස්ටර්වරුන් විසින් මේ තරුණයාගේ මනස දූෂ්‍ය කරනවා ඔහු විවාහ වී සිටින තරුණිය දඩබ්බර අයුරින් හැසිරෙන්නේ ඈට යක්ෂාවේෂ වී සිටින නිසා බව කියමින්... එහෙම කියලා එක්තරා ආකාරයක මෝහන නිද්‍රාවකට පත්කරනු ලබනවා. ඊට පස්සේ මේ තරුණයාට උපදෙස් දෙනවා පවුල් ජීවිතය අසාර්ථක වෙන්නේ නිවසේ යක්ෂයෙකු සිටීම හේතුවෙන් බවට. මොවුන් මේ යක්ෂයා කියන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේට. කොහොම හරි මේ විෂබීජ ගිලින තරුණයා ගෙදරට ඇවිත් පාස්ටර්වරුන්ගේ උපදෙස් පරිදි බුදු පිළිම කඩමින්, ගිනි තබමින්, දෙමාපියන්ට පවා දරුණු හිංසා පීඩා කරමින් උන්මන්තකයෙකු සේ හැසිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර විවාහ වූ තරැණිය දික්කසාද වී යළිත් තරුණයෙකු බිලී බා ගැනීමේ මෙහෙයුමට අවතීර්ණ වෙනවා. මෙම කල්ලියේ ප්‍රධාන මෙහෙයුම්කරුවා වනුයේ උපතින් හින්දු බැතිමතෙකු වන එහෙත්, පසුව ඉවැන්ජලික සමාගමක් විසින් බිලී බා ගත් පී.දිනේෂ් කුමාර නමැති 27 හැවිරිදි තරුණ දේවගැතිවරයෙක්. "නේම් ඔෆ් ලෝර්ඩ් ජීසස්" නම් ඉවැන්ජලික සමාගමෙන් තමයි මොවුන්ව මෙහෙයවනු ලබන්නේ. මෙවැනි ඉවැන්ජලික කල්ලි කණ්ඩායම්වල මෙහෙයැවීම යටතේ අසාර්ථක වූ පවුල් 500ක් පමණ අප බොදු බල සේනා ජාලය විසින් මේ වනවිට හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් පත්ව සිටින අගතියෙන් මුදවා ගෙන මේ රට ආගමික බිල්ලන්ගෙන් ගලවා ගැනීම සඳහා බොදු බල සේනා ජාලය ක්‍රියාත්මක වනු ලබනවා. මේ අත්තඩංගුවට ගත් කල්ලියේ සිටි මාධ්‍යවේදීන් සිව් දෙනා සුවිශේෂයි. මහසඟරුවනට නිගා දෙන අයුරින් විද්‍යුත් මාධ්‍ය හසුරුවනු ලබන්නේ මොවුන් විසින්. එසේ කොට ලංකාවේ ආගමික නිදහසක් නැතැයි කියමින් ඇමෙරිකාවේ උවමනාවන් ඉෂ්ඨ සිද්ධ කර දීමට ඔවුන් කටයුතු කරනවා. මෙවැනි ඉවැන්ජලික සමාගම් 400ට අධික ප්‍රමාණයක් මෙරට සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි වී තිබෙනවා" යැයි බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රකාශ කර සිටියහ. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ:

    "ඉවැන්ජලික කල්ලි කතෝලික සභාවටත් අභියෝගයක් වී ඇති බව පසුගිය දිනෙක මැල්කම් රංජිත් කාදිනල් තුමා විසින්ම ප්‍රකාශ කරනු ලැබුවා. හරි නම් මේවා විසඳගන්න ඕනෑ ඔවුන් විසින්. ඒත් මේ බෞද්ධ රට තුළ කතෝලික සභාවේ බලයක් බලයක් නැති නිසාත්, වැඩිපුරම මෙවැනි උගුල්වලට හසු වන්නේ බෞද්ධයින් වන නිසාත් බොදු බල සේනා ජාලය මීට මැදිහත් වෙලා ඒවා මැඬලන්න කටයුතු කරනවා. නමුත්, අපි දැනගන්න කැමතියි මේවා සම්බන්ධයෙන් කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාවේ ස්ථාවරය කුමක්ද කියා...? එපමණක් නොවෙයි; මේ වන විට කතෝලික සභාවේ මෙහෙයැවීම යටතේ කතෝලිකාගම දේශානුරූපී කරමින්, සිංහල බෞද්ධ සංස්කෘතිය උකහාගෙන සිදු කරන ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයට කාදිනල්තුමා ලබා දෙන පිළිතුර මොකක්ද කියලත් අපි දැනගන්න කැමතියි. රාගම තේවත්ත බැසිලිකාවේ ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයක් සිදුකර තිබෙනවා.මනාව සරහන ලද සද්ධන්ත හස්තිරාජයින් පිටේ සධාතුක කරඬුව වඩමවන්නාක් සේ කුරුස තබා ප්‍රදර්ශනය කරමින් පෙරහැර පවත්වනවා. මුතුකුඩ, මුරායුධ, සේසත්, වෙස් නැටුම් කණ්ඩායම්, මඟුල් බෙර, සක්පිඹීම්, ගොක්සැරසිලි ආදිය යොදා ගනිමින් කතෝලිකාගම යැයි කියා විශාල ප්‍රෝඩාවක් මවා පෙන්නනවා. මේවා සම්බන්ධයෙනුත් කතෝලික සභාවේ ස්ථාවරය දැනගන්න අපි කැමතියි. මේ රටේ සෑම අර්බුදකාරී අවස්ථාවකදීම මැදිහත් වෙලා බේරා ගත්තේ මහසඟරුවනයි. අදීන ඉතිහාසයක් හිමි මේ රටේ අදත්, හෙටත් ක්‍රියාත්මක වෙන්නේ බෞද්ධ බලයයි. අපි අපේ වත්ත සුද්ද කරනවා වගේම වත්තට පනින්න හදන ඌරු කොටුත් සුද්ද කරනවා. ප්‍රභාකරණ්ගේ ඊනියා ඊළාම් රාජධානි සංකල්පය පිටුපස දිවුණේත්, දමිළ හින්දු විමුක්ති අරගලයක් නොවෙයි; කුරුස යුද්ධයක් බව මේ රටේ හැමෝම දන්නවා. ඒ කාලෙදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පෙනී සිටි පාස්ටර්වරැන් 18 අල්ල ගන්න අපි සමත් වුණා. යළිත් එවැන්නක් සිද්ධ වන්න තියන්නේ නෑ... ඒ නිසා මේ රටේ සාමය බිඳ දමන, මිත්‍යා දෘෂ්ඨීන් වපුරන සෑම ආගමික බිල්ලෙක්වම බෙල්ලෙන් අල්ල ගන්නත් අපි පසුබට වෙන්නේ නෑ..." යනුවෙන් අවධාරණය කළහ.

    එසේ අල්ලාගත් එක් පාස්ටර්වරයෙක් බෞද්ධයන්ගෙන් සමාව ගත් ආකාරය.




    බොදු බල සේනා හරහා ලංකාවේ බිහිවන බෞද්ද පුනරුදයට හා හඩට අපේ ප්‍රණාමය



    මේකේ සාමුහිකත්වය ජාතික සමගිය ගැන කතාකරන හැම ත්‍රෙඩ් එකකටම කමෙන්ට් දාන කිතුනු බැතිමතුනුත් ඉන්නවා.. සිය ගානක් මේ ත්‍රෙඩ් එක බලලත් තියෙනවා. මේකේ කිසිම තැනක අපි එහෙම හොදයි කියන කිතුනු සහෝදරයන්ට වචනෙකින්වත් අපහාස කරලත් නෑ. හැබැයි ඒ එකෙක්වත් මේකට කමෙන්ට් කරලත් නෑ. මේ වැඩේ වැරදියි කියලත් නෑ..කියන්න එකෙක්ටවත් කොන්දක් තිබිලත් නෑ. අන්න එතනනම් අව්ලක් තියෙනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ithin umbata pukada 5ko....

    aagamak nethi valaththa avajathaka balla methana aagam gena kathakaranna enavaa...

    mu thamai meke inna many fathersge mix 5kar.....

    mui ara avajathaka kinai bedagena gala kapagaththata apata kamak naha...

    apita nidahse inna deepan.....

    muta monava hari kiyaddi ape raththaranta unalu...

    mona jathiye unath mona aagame unath umbata mokada???

    api kawruth lankikayo....ithin ponnayo umbata eka madida???

    umba gihin ara raththaranta gala deepan....ape nidahasa kelinne nethuva

    MANY FATHERSGE MIX 5KAAAAAAAAAAAAA.

    ආ හම්බ ඌරු නාම්බා,

    බෞද්දයොයි කිතුනුවොයි කොටෝනවා වගේ
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    Quote:
    Originally Posted by රත්තරං

    කල දුටු කල වල ඉහින කුරුසයෝ ගැන මම හොදට දන්නවා.. ඒත් උන් දන්නේ නෑ අපිට කපපු වලටමයි උනුයි අපියි දෙගොල්ලොම අන්තිමට වැටෙන්නේ කියලා..ඔය කියලා තියෙන්නේ දෙගොල්ලන්ටම තමා.. කට්ටියක් ලෝකේ පැතලියි විශ්වය මැද තියෙනවා කියලා හිතන් ඉන්නවා නික් අය කනු තුනක් උඩ ලෝකේ තියෙන්නේ කියලා හිතන් ඉන්නවා. වෙනසක් නෑ බන්


    http://www.elakiri.com/forum/showpos...4&postcount=20

    :lol::lol:
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ජාති කීයක? ලොල් සහගතයි උබලා මේක පු&කෙන්ද අපිට කියන්නේ?
    කුරුසයෝ කියන්නේ සුද්දට ජාතිය විකුණලා දීලා, ඉස්සර උන්ගේ ගෑණුන්ව සුද්දට වේ&ස කමේ යවපු එවුන්ටයි උබලා ඒ කියන්නේ සුද්දන්ගේ හොර shot. කෙටියෙන් කියනවා නම් අව&ජාතකයෝ ටිකක්
    :rofl:

    මේක තමයි ඇත්ත. ඉස්සර පෘතුග්‍රීසින්/ලන්දේසින් ලංකාව පාලනය කරන කොට වෙරළ බඩ, වෙරළ බඩ හිටපු එවුන් සුද්දා දෙන වාසි තකා බෞතිස්ම වෙලා, උන්ගේ ඉඩම් වලට පෙරේත කමේ, උන්ගේ ආගමෙන් දෙන වරප්‍රසාද, නිළ තල වලට වාසි කමේ convert වුනා, පස්සේ මේක විශාල වශයෙන් රට පුරාම වුන ඉංග්‍රීසින්ගේ කාලයේදි. එහෙම convert වුනේ නැති එවුන් තමයි නියම සිංහලුන් උබලා හිවලුන් සිංහ හම පොරවගෙන ඉන්න. :rofl:
    අනික බන් උබලා හිතන්න එපා අපි උබලගේ වැඩ කිඩ දන්නේ නෑ කියලා. උබලගේ පල්ලි වලින් කරන ජඩ වැඩ හම්බයන්ට වඩා හපන්. මම මේවා ගැන හොදට දන්නවා . උබලා හරියට මැක්කෝ වගේ .
    හම්බයන්ට කරනවා වගේ කෙලින්ම ගහන්න බෑ එතකොට අපිටත් වදිනවා ඉතින් උබලව වදකරන එක ටිකක් අමාරු වැඩක්.

    :rofl:
    පොඩියට දාපන් ඇස් පෙනවා:lol: ලොකු සයිස් එවට හරි අසයි වගෙ.
    මට වැඩක් නෑ හුත්තො කවුරු ජඩ වැඩ කරත් මම ක්‍රිස්තියානි තමයි. ක්‍රිස්තියානිත් කැ# වැඩ කරන එවුන් ඉන්නවා උබ ඔය හෙන බක්තියෙන් අදහන අගමෙත් කැ# වැඩ කරන එවුන් ඉන්නවා.
    තොපිගෙ ආගමෙන් මට වැඩකුත් නෑ ජාතියෙන් මට වැඩකුත් නෑ. ඒත් තොපි වගේ පොන්නයොත් එක්ක අස්ත්‍රයක් නෑ :P
    උබ මෙතන් කෑ ගහන්නේ සුද්දෙක් උබට අතවරක්වත් කරාද?:lol::rofl: ඔච්චර පු# අමාරුවක් තියෙනවනම් ලංකාවට පිට රටවල් වල ඉදන් එන එවුන් නවත්තපන්:rofl:
    තොගේ ත්‍රෙඩ් ටික දැක්කම හිතාගන්න පුලුවන් තෝ හේන ධාර්මිකයෙක් කියලා උබලා වගේ එවුන්ට තමා කියන්නේ සැපට ගහලා දුකට හැදුන එවුන් කියලා.:lol::lol:
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ලංකාවේ සිංහල කතා කරන ක්‍රිස්තියානි අයගේ ජාතිය කුමක්ද ? සිංහල නම් ඇයි ඒ අය සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කරන්නේ නැත්තේ.
    ඒ අයට ජාතියක් නැද්ද? අව...... ?
    එළකිරි එකේ ඉන්න ක්‍රිස්තියානි අය මේ ගැන විස්තර කරලා දෙන්න පුලුවන්ද??????

    ලංකාවෙ ඉන්න සිංහල කතා කරන ක්‍රිස්තියානි අයගෙ ජාතිය සිංහල, :yes::yes:
    ලංකාවෙ ඉන්න දෙමල කතා කරන ක්‍රිස්තියානි අයගෙ ජාතිය දෙමල. :yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;13635070 said:
    මේකේ සාමුහිකත්වය ජාතික සමගිය ගැන කතාකරන හැම ත්‍රෙඩ් එකකටම කමෙන්ට් දාන කිතුනු බැතිමතුනුත් ඉන්නවා.. සිය ගානක් මේ ත්‍රෙඩ් එක බලලත් තියෙනවා. මේකේ කිසිම තැනක අපි එහෙම හොදයි කියන කිතුනු සහෝදරයන්ට වචනෙකින්වත් අපහාස කරලත් නෑ. හැබැයි ඒ එකෙක්වත් මේකට කමෙන්ට් කරලත් නෑ. මේ වැඩේ වැරදියි කියලත් නෑ..කියන්න එකෙක්ටවත් කොන්දක් තිබිලත් නෑ. අන්න එතනනම් අව්ලක් තියෙනවා



    රත්තරන්, කිතුනු හෙවත් කතෝලික සහ ක්‍රිස්තියානි කියන දෙකේ වෙනස් උඹ දන්නේ නතුවවාගේ.

    කොහොම උනත් ඒ එවන්ජෙලිකන් කාරයන්ට බුදු පිළිම පුච්චන්න හේතු තියෙනවා මොකද උන් හිතන්නේ බුදු පිළිම වගේ දේවල් යක්ෂයාගේ දේවල් හැටියට. ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ කොන්වෙර්ට් වෙච්ච කට්ටියගේ ගෙදර තිබුණු පිළිම පුච්චලා දාපු එක වෙන්න ඇති.

    මෙතන තව දෙයක් තියෙනවා, අපේ රටේ ක්‍රිස්තියානි කාරයෝ බෞද්දයන්ව ආගම මාරු කරන කොට අපේ හාමුදුරුවරු සුද්දන්ගේ රටවල ගිහිල්ල සුද්දන්වන ආගම මාරු කරන එකට අපේ බෞද්දයෝ මොනවා කියාවිද දන්නේ නෑ.

    සල්ලි වලට ආගම මාරු කලත් නැතත් මිනිස්සු ආගම මාරු කරන්නේ තමන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න. පන්සල් වලින් ඒවා වෙන්නේ නැත්තන් මිනිස්සු අන්යගමීකරණය වෙන එක අහන්නත් දෙයක්ද?
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    රත්තරං;13635092 said:
    ආ හම්බ ඌරු නාම්බා,
    බෞද්දයොයි කිතුනුවොයි කොටෝනවා වගේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    bola harako umba hithan inne umbe gon set eka vitharada meke inne..
    hoda ugath mahaththuruth mekata enava yanava.... anna a minissu dannavaa....umba kawda kiyannath mama kawda kiyannath ....

    umba koheda ithin bageta igena gaththu ekane...umbata ovaa therenne naha....

    harak rajo umba maava dannethi unaata mama umba hodatama aduranavaa....

    val Uuro ekek ho dennekge veradi valata aagam /jathiya pali naha....

    den balapan ara pastar dinesh karapu balu vede...UUva ethanama hama gahanna OOne....ithin ekata mulu cristhiyane/catholikama palida??????

    ane manda umba ovaa kohomatherum karala dennada kiyalaa..

    hediyan ban hediyan:sorry::sorry::sorry::sorry::sorry:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    රත්තරන්, කිතුනු හෙවත් කතෝලික සහ ක්‍රිස්තියානි කියන දෙකේ වෙනස් උඹ දන්නේ නතුවවාගේ.

    කොහොම උනත් ඒ එවන්ජෙලිකන් කාරයන්ට බුදු පිළිම පුච්චන්න හේතු තියෙනවා මොකද උන් හිතන්නේ බුදු පිළිම වගේ දේවල් යක්ෂයාගේ දේවල් හැටියට. ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ කොන්වෙර්ට් වෙච්ච කට්ටියගේ ගෙදර තිබුණු පිළිම පුච්චලා දාපු එක වෙන්න ඇති.

    මෙතන තව දෙයක් තියෙනවා, අපේ රටේ ක්‍රිස්තියානි කාරයෝ බෞද්දයන්ව ආගම මාරු කරන කොට අපේ හාමුදුරුවරු සුද්දන්ගේ රටවල ගිහිල්ල සුද්දන්වන ආගම මාරු කරන එකට අපේ බෞද්දයෝ මොනවා කියාවිද දන්නේ නෑ.

    සල්ලි වලට ආගම මාරු කලත් නැතත් මිනිස්සු ආගම මාරු කරන්නේ තමන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න. පන්සල් වලින් ඒවා වෙන්නේ නැත්තන් මිනිස්සු අන්යගමීකරණය වෙන එක අහන්නත් දෙයක්ද?

    කතෝලික, කිතුනු, මොකෙක් වුනත් ඔක්කොම අවජාතකයෝ තමයි බන්
     

    Rawana.

    Member
    Jan 23, 2011
    81
    5
    0
    suddo awe nathnam oyalath api hamoma thambila thamai.maladiwainata une:shocked::lol::lol::lol:
    විජය කුමාරයත් එක්ක ආපු කාලකන්නි හැත්ත අවේ නැත්නම් ලංකාව මෙලහකට මුලු ලෝකයේම ඉහල තැනක ඉන්නවා.විජය එක්ක ආපු එවුන් තමයි රට කෑවේ. උන් නිසා හම්බයෝ පිරුනා,දෙමලු උතුර අල්ලගත්තා.සුද්දො රට කෑවා.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    විජය කුමාරයත් එක්ක ආපු කාලකන්නි හැත්ත අවේ නැත්නම් ලංකාව මෙලහකට මුලු ලෝකයේම ඉහල තැනක ඉන්නවා.විජය එක්ක ආපු එවුන් තමයි රට කෑවේ. උන් නිසා හම්බයෝ පිරුනා,දෙමලු උතුර අල්ලගත්තා.සුද්දො රට කෑවා.

    උබ එනකන් තම බලන් හිටියේ කොහොමද සීතට.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විජය කුමාරයත් එක්ක ආපු කාලකන්නි හැත්ත අවේ නැත්නම් ලංකාව මෙලහකට මුලු ලෝකයේම ඉහල තැනක ඉන්නවා.විජය එක්ක ආපු එවුන් තමයි රට කෑවේ. උන් නිසා හම්බයෝ පිරුනා,දෙමලු උතුර අල්ලගත්තා.සුද්දො රට කෑවා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: 119©