සිංහල කතා කරන ක්‍රිස්තියානි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Mama nam christian (Bible). Eka mama onama thanaka kiyanna lajjath ne bayath nahe. Mama ada raata marunoth mama yana thana gana mata awbodayak thiyenawa. E wagema thamai mamath upathin katholika kenek namuth mage jiwithe dewiyan wahanse wenas kala. Ada mama me jiwath wela inne unwahanse ge premayai karunawai nisa. Mata dan aururudu 28 wenawa. mage me aurudu 28 ka kaalaya thula aapsu harila baluwoth inne dewiyan wahanse witharai wena kisima kenek ne. Mama wena agam walata baninneth ne apahasa karanneth ne e mokada ehema kala kiyala mata labena deyak nathi nisa. Ape agamata godak aya baninawa bible karayo kiyala salli dila agam walata harawanawa kiyala eth mama harune nam oya ekak nisa wath nemei.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආගම් වාදය දරුණුවට යන්ඩ පටන් අරන් නේද එලකිරියේ.:(

    මම දැක්ක කීප දෙනෙක් ජ්‍යෝතිෂ්‍යට දරුණු විදිහට බැනල තියෙනව.ඒක ඒ ගොල්ලන්ගේ දැක්ම.ආසාව.කැමැත්ත.ඕකෙන් ප්‍රයෝජනයක් ගන්න මිනිහ ගනියි.නොගන්න මිනිහ නොගනී.සමහරු ඕකට තරුණ කාලේ ඇති වෙන්ඩ බැනල පස්සේ පස්සේ ජීවිතේ ලබන අත්දැකීම් එක්ක එහිම වහලෙක් වෙන අවස්ථා ඕන තරම් මම දැකල තියෙනව.ඕකට ආගම් වාදය ඇදගෙන හිත් නරක් කරගන්ඩ ඕනේ නෑ.කැමති අයට සිංහල අවුරුදු චාරිත්‍ර කරන්ඩ පුලුවන්.අනිත් අයට නොකරන්ඩ් පුලුවන්.නක්ශත්‍රය කියන්නේ කාලයේ ඉතා සංකීර්න බෙදීමක්.උදාහරනයක් විදිහට ගත්තොත් අපේ ජීවිත කාලය උපතේ සිට මරනය දක්වා කාලය ලදරු , තරුණ, මහලු විදිහට බෙදා වෙන්කර ගන්නව වගේ ඉන් බොහෝ එහා ගිය ගණිත ශාස්ත්‍රයක්.ඔන්න ඔතනදි ආගම සහ ජ්‍යෝතිශ්‍ය කියන්නේ වෙනස් වූ කාරනා දෙකක්.ඉන් තම ජාතියට හානියකුත් නෑ තම ආගමට හානියකුත් නෑ.හුඟ දෙනෙක්ට ඕක වෙන් කරගන්ඩ බැරි වෙලා තියෙන එක තමයි ගැටලුවකට තියෙන්නේ.
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ".ඉන් තම ජාතියට හානියකුත් නෑ තම ආගමට හානියකුත් නෑ.හුඟ දෙනෙක්ට ඕක වෙන් කරගන්ඩ බැරි වෙලා තියෙන එක තමයි ගැටලුවකට තියෙන්නේ."
    උබ බොහොම පැහැදිලිව හරියටම කියලා තියෙනවා
    rep ++++++
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    bola harako umba hithan inne umbe gon set eka vitharada meke inne..
    hoda ugath mahaththuruth mekata enava yanava.... anna a minissu dannavaa....umba kawda kiyannath mama kawda kiyannath ....

    umba koheda ithin bageta igena gaththu ekane...umbata ovaa therenne naha....

    harak rajo umba maava dannethi unaata mama umba hodatama aduranavaa....

    val Uuro ekek ho dennekge veradi valata aagam /jathiya pali naha....

    den balapan ara pastar dinesh karapu balu vede...UUva ethanama hama gahanna OOne....ithin ekata mulu cristhiyane/catholikama palida??????

    ane manda umba ovaa kohomatherum karala dennada kiyalaa..

    hediyan ban hediyan:sorry::sorry::sorry::sorry::sorry:
    බොරුවට ලොකු අකුරින් බයිලා දාලා මේකේ ඉඩ නාස්ති කරන්න එපා සූකරස්.. මම තියා කව්රුවත් මේ බයිලා කියවන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    රත්තරන්, කිතුනු හෙවත් කතෝලික සහ ක්‍රිස්තියානි කියන දෙකේ වෙනස් උඹ දන්නේ නතුවවාගේ.

    කොහොම උනත් ඒ එවන්ජෙලිකන් කාරයන්ට බුදු පිළිම පුච්චන්න හේතු තියෙනවා මොකද උන් හිතන්නේ බුදු පිළිම වගේ දේවල් යක්ෂයාගේ දේවල් හැටියට. ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ කොන්වෙර්ට් වෙච්ච කට්ටියගේ ගෙදර තිබුණු පිළිම පුච්චලා දාපු එක වෙන්න ඇති.

    මෙතන තව දෙයක් තියෙනවා, අපේ රටේ ක්‍රිස්තියානි කාරයෝ බෞද්දයන්ව ආගම මාරු කරන කොට අපේ හාමුදුරුවරු සුද්දන්ගේ රටවල ගිහිල්ල සුද්දන්වන ආගම මාරු කරන එකට අපේ බෞද්දයෝ මොනවා කියාවිද දන්නේ නෑ.

    සල්ලි වලට ආගම මාරු කලත් නැතත් මිනිස්සු ආගම මාරු කරන්නේ තමන්ගේ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න. පන්සල් වලින් ඒවා වෙන්නේ නැත්තන් මිනිස්සු අන්යගමීකරණය වෙන එක අහන්නත් දෙයක්ද?

    දෙයක් කරන විදිහක් තියෙනවා ගුනේ. මේ ක්‍රමේට උබ එකගද?
     
    පොන්සියෝ ටික ආපහු ආගම් වලට අපහාස කරන්න පටන් අරන් වගේ ...
    අනේ අපරාදේ ! උබල වගේ උන්ට ඉන්ටෙර්නෙට් දුන්නේ !

    ගරහපල්ලා , ගරහපල්ලා ක්‍රිස්තියානි ආගමට , මුස්ලිම් ආගමට හොදට අපහාස කරපල්ලා .. ඉක්ක්මනට නිවන් යන්න පුළුවන් බොලවූ !

    ( යකෝ ! පොන්සි රැල නිකන් පුක් පාර ඇරවගෙන වගේ කෑ ගහන්න එපා යකෝ ! ඕන එකෙකුට ඕන ආගමක් ඕන සංස්කෘතියක් අදහන්න , පිළිපදින්න පුළුවන් උනත් ඕන ඕන උන්ට ඒ ආගම් ඒ සංස්කෘතින්ට ගරහන්න බෑ යකෝ එක උන්ගේ කැමැත්ත . කොහොමත් උබල වැඩිකල් කෑ ගහන්නේ නැහැ . 1. එක්කෝ උබල බැන් වෙනවා . 2. නැත්නම් Site එක බැන් වෙනවා . මන් නම් කැමති අංක 1 ට )
     
    Sudhu Pusa

    Member
    Sep 13, 2011
    10
    0
    0
    ගොඩාක්ම ඉන්නේ අඩු කුලේ සිංහල මිනිස්සු ක්‍රිස්තියානි ආගමට බැඳිලා
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Ane manda ban.. vade kiyanne ape geval patteth oya aagamata convert karana seen ekanam ambanekata tibuna... :dull::dull::dull:

    duppath ewn itin yanava... karaganna deyak nathi kamata... priest dial eka e convert unta salli denava... lamainta sapattu denava.. kiri piti denava...

    hama sunday ma sindu kiyala patta aathal ekak gananva... :eek::eek::eek:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Ane manda ban.. vade kiyanne ape geval patteth oya aagamata convert karana seen ekanam ambanekata tibuna... :dull::dull::dull:

    duppath ewn itin yanava... karaganna deyak nathi kamata... priest dial eka e convert unta salli denava... lamainta sapattu denava.. kiri piti denava...

    hama sunday ma sindu kiyala patta aathal ekak gananva...
    :eek::eek::eek:

    කොහෙද බන් පොට්‌ එක
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මැට්ටා;13644595 said:
    පොන්සියෝ ටික ආපහු ආගම් වලට අපහාස කරන්න පටන් අරන් වගේ ...
    අනේ අපරාදේ ! උබල වගේ උන්ට ඉන්ටෙර්නෙට් දුන්නේ !

    ගරහපල්ලා , ගරහපල්ලා ක්‍රිස්තියානි ආගමට , මුස්ලිම් ආගමට හොදට අපහාස කරපල්ලා .. ඉක්ක්මනට නිවන් යන්න පුළුවන් බොලවූ !

    ( යකෝ ! පොන්සි රැල නිකන් පුක් පාර ඇරවගෙන වගේ කෑ ගහන්න එපා යකෝ ! ඕන එකෙකුට ඕන ආගමක් ඕන සංස්කෘතියක් අදහන්න , පිළිපදින්න පුළුවන් උනත් ඕන ඕන උන්ට ඒ ආගම් ඒ සංස්කෘතින්ට ගරහන්න බෑ යකෝ එක උන්ගේ කැමැත්ත . කොහොමත් උබල වැඩිකල් කෑ ගහන්නේ නැහැ . 1. එක්කෝ උබල බැන් වෙනවා . 2. නැත්නම් Site එක බැන් වෙනවා . මන් නම් කැමති අංක 1 ට )

    තව දෙයක් බෞද්දයන් වගෙ ඇවිත් අනිත් ආගම් වලට බනින හැමොම බෞද්දයන් නෙමෙ මචන් නමුත් බැර වෙන්නෙ බෞද්දයන්ගෙ ගිනුමට ඉතින් අපෙ උන්ටම විතරක් ඇගිල්ල දික් කරලා වැඩක් නැහැ කුමන්ත්‍රනය කරන පොන්ස්ලාට තමයි වැඩි පුර බනින්න ඔන අනිගොඩාක් සිංනම් දාන් ඉන්නෙ (ෆෙක්) වෙත් ගම්ල අය ඉතින් උන් වෙකිස්තියන් අනිවා වෙට අපෙ උන්නිවා වෙමුස්ලිම් උන්නිවා
    මුත් සිංනිසා ඔක්කොබැවෙන්නෙ
    බෞද්ද පෙ ගිනු:(
     
    ඔව් මචන් දිලිසෙන සියල්ල රත්තරං නෙවෙයි ...
    රත්තරං කියල හිතුවට ඇතුල එහෙම් පිටින්ම ගූ ගොඩක් ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මැට්ටා;13644797 said:
    ඔව් මචන් දිලිසෙන සියල්ල රත්තරං නෙවෙයි ...
    රත්තරං කියල හිතුවට ඇතුල එහෙම් පිටින්ම ගූ ගොඩක් ...

    පොඩ්ඩක් කියපන් බලන්න මම මේ ත්‍රෙඩ් එකේ හොහෙද කිතුනුවන්ට බැන්නේ කියලා?
    යකෝ මමත් කිව්වේ සිංහලයා කුලක් කාගන්න එපා කියලා
    උබ කුනුහරප කියන් කෑගැහුවට ඒකෙන් පේන්නේ උබේ මානසික මට්ටම විතරයි, කරුනු සහිතව උත්තර දීපන්

    මම දැක්කා උබ දවසක් මටම කිව්වාහම්බයෝ බුදුදහමට කෙලිනකොට උබ හොද කුනුහරපෙන් කියලා දෙන්නේ කියලා. එහෙම කිව්වා කියලා වැඩක් නෑ "මැට්ටෝ" කරුනු සහිතව කියපන්. අන්න ඒ නිසයි හම්බයන්ටත් මම කියන ඒවට කාලා ඉන්න බැරි

    ඕකනේ උබට "මැට්ටා" කියන්නේ. අඩුම තරමින් උබ ඒකවත් දන්න එක ලොකු දෙයක්
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    Ane manda ban.. vade kiyanne ape geval patteth oya aagamata convert karana seen ekanam ambanekata tibuna... :dull::dull::dull:

    duppath ewn itin yanava... karaganna deyak nathi kamata... priest dial eka e convert unta salli denava... lamainta sapattu denava.. kiri piti denava...

    hama sunday ma sindu kiyala patta aathal ekak gananva... :eek::eek::eek:

    macho api sindu (geethika) kiyala athal ekak gannawa thamai. Eka machan apita ape bible eke kiyala thiyenawa karanna kiyala. Eken api karanne ape dewiyan wahansewa namaskaara karana eka. Uba oya kiyana salli,sapaththu cn eke aththa stry eka ubata heta kiyannam. Ethakota ubata cn eka therei
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    macho api sindu (geethika) kiyala athal ekak gannawa thamai. Eka machan apita ape bible eke kiyala thiyenawa karanna kiyala. Eken api karanne ape dewiyan wahansewa namaskaara karana eka. Uba oya kiyana salli,sapaththu cn eke aththa stry eka ubata heta kiyannam. Ethakota ubata cn eka therei

    mama danne naha machan katholika aya karana kiyana deval... eeka machan egollange wath piliweth venna atine...:):):)

    et ban me apith ekka pansal gihin hitapu ewn eka vidiytama venas uanama upset yanavane ban... :oo::oo::oo:
     
    රත්තරං;13644889 said:
    පොඩ්ඩක් කියපන් බලන්න මම මේ ත්‍රෙඩ් එකේ හොහෙද කිතුනුවන්ට බැන්නේ කියලා?
    යකෝ මමත් කිව්වේ සිංහලයා කුලක් කාගන්න එපා කියලා
    උබ කුනුහරප කියන් කෑගැහුවට ඒකෙන් පේන්නේ උබේ මානසික මට්ටම විතරයි, කරුනු සහිතව උත්තර දීපන්

    මම දැක්කා උබ දවසක් මටම කිව්වාහම්බයෝ බුදුදහමට කෙලිනකොට උබ හොද කුනුහරපෙන් කියලා දෙන්නේ කියලා. එහෙම කිව්වා කියලා වැඩක් නෑ "මැට්ටෝ" කරුනු සහිතව කියපන්. අන්න ඒ නිසයි හම්බයන්ටත් මම කියන ඒවට කාලා ඉන්න බැරි

    ඕකනේ උබට "මැට්ටා" කියන්නේ. අඩුම තරමින් උබ ඒකවත් දන්න එක ලොකු දෙයක්

    රත්තරං සහෝදරයට කරුණු පැහැදිලි කිරීමක් : මම මෙතැනදී , " ඔව් මචන් දිලිසෙන සියල්ල රත්තරං නෙවෙයි ...රත්තරං කියල හිතුවට ඇතුල එහෙම් පිටින්ම ගූ ගොඩක් ... " කියල කිවුවේ උබට නෙවෙයි . නිකන් වල්ගය පාගාගෙන kakka ගොඩේ දගලන්න එපා ! :sorry:
    ඒ Reply එක දැම්මේ gayankuwait සහෝදරයාගේ මෙන්න මේ COMMENT එකට " ..........නික ගොඩාක් සිංහල නම් දාන් ඉන්නෙ (ෆෙක්) වෙනත් ආගම්වල අය ඉතින් උන් වෙලවකට කිස්තියන් අයට බනිනවා වෙලවකට අපෙ උන්ට බනිනවා වෙලවකට මුස්ලිම් උන්ට බනිනවා නමුත් සිංහල නම නිසා ඔක්කොම බැර වෙන්නෙ බෞද්ද අපෙ ගිනුමට......."

    මෙතැනදී දිලිසෙන සියල්ල රත්තරං නෙවෙයි කියන්නේ සිංහල fAKE ID 's වලට ( තේරුනාද මන්දා )
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;13644390 said:
    දෙයක් කරන විදිහක් තියෙනවා ගුනේ. මේ ක්‍රමේට උබ එකගද?

    mona ? bodu bala sena krameda..? naa... oken kisima deyak wenne naa. mohothaka athal ekak witharay. anthimata sawwuththuwa ape ratata. :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    macho api sindu (geethika) kiyala athal ekak gannawa thamai. Eka machan apita ape bible eke kiyala thiyenawa karanna kiyala. Eken api karanne ape dewiyan wahansewa namaskaara karana eka. Uba oya kiyana salli,sapaththu cn eke aththa stry eka ubata heta kiyannam. Ethakota ubata cn eka therei

    lol.......... oya deviyo kohewath naa ban........... agama atha arapan... umbe hondata kiyanne...! :cool:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    මැට්ටා;13645097 said:

    රත්තරං සහෝදරයට කරුණු පැහැදිලි කිරීමක් : මම මෙතැනදී , " ඔව් මචන් දිලිසෙන සියල්ල රත්තරං නෙවෙයි ...රත්තරං කියල හිතුවට ඇතුල එහෙම් පිටින්ම ගූ ගොඩක් ... " කියල කිවුවේ උබට නෙවෙයි . නිකන් වල්ගය පාගාගෙන kakka ගොඩේ දගලන්න එපා ! :sorry:
    ඒ Reply එක දැම්මේ gayankuwait සහෝදරයාගේ මෙන්න මේ COMMENT එකට " ..........නික ගොඩාක් සිංහල නම් දාන් ඉන්නෙ (ෆෙක්) වෙනත් ආගම්වල අය ඉතින් උන් වෙලවකට කිස්තියන් අයට බනිනවා වෙලවකට අපෙ උන්ට බනිනවා වෙලවකට මුස්ලිම් උන්ට බනිනවා නමුත් සිංහල නම නිසා ඔක්කොම බැර වෙන්නෙ බෞද්ද අපෙ ගිනුමට......."

    මෙතැනදී දිලිසෙන සියල්ල රත්තරං නෙවෙයි කියන්නේ සිංහල fAKE ID 's වලට ( තේරුනාද මන්දා )

    උඹ මැට්ටෙක් උනේ අම්මගේ පැත්තෙන්ද තාත්තගේ පැත්තෙන්ද? මොකද උඹ කාන්තා විලාසයක් තියන පිරිමි බව හඟවන්න උත්සාහ කරන මොලේ කලඳක් නැති නරුමයෙක් නිසා.