අද කෙල්ලෙක් එක්ක කතා කළා බං..
මේ ගෙවල් ළඟ එකෙක්..
ඒකිට සිංහල හොඳට පුළුවන්.
ඒත් සිංහල සමහර වචන කියන්න අකමැති කියලා එකී ඉංග්‍රීසියෙන් කතාව.
මම දෙතුන් සැරයක් කිව්වා සිංහලෙන් කතා කරමු කියලා.
වචනයක් දෙකක් කතා කරලා ආපහු ඉංගිරිසි.
මම ඔන්න ඔහේ සිංහලෙන්ම කතා කලා බං.
ඉංග්‍රීසියෙන් කතා කරන එක විරකමක් ද...
ඔතන භාශාව නෙවෙයි බන් ප්‍රශ්නෙ.
ඔතන දාපු ඉන්ග්‍රිසි සීන් එක ගැනුන්ගෙ එක දෙයක් විතරයි.
පොදුවේ ගැනු අය කියන්නෙ පොඩ්ඩ්ක් වෙන කට්ටියක්ස්.(ලන්කාවෙ අය පමණැක් එහෙමද දන්නෙ නැ ).
ඒ අයගෙ ඔන එපාකම් උබට හුරුපුරුදුපිරිමි යාලුවන්ට වඩා වෙනස්.
එයාලගේ දුවන්නෙ වෙනම ඇල්ගො එකක්.
උදාහරනෙකට :
හරිම කෙටි ,සරල බාල ගනයෙ හැසිරීම්, ශොව්ස් ඔෆ්, නලලේ තියාගන හිදීම, තලත්තැනි වෙද්දි ලමයින්ගේ තත්වය ගැන කියවීම.
ෆමසියකට ගිහින් කෙල්ලෙක්ට කතාකරාම එකි ගස්සල අහක බලගත්ත. එකිට අමතක වෙල එකි එතන සලෙස් කරන්න ඉන්නෙ කියල.
පිරිමි වගෙ නෙවෙ, හිතවත් ගැනුත් මෙ හොදට ඉදල අහක බලන් යනව වෙලවකට. ඉටපස්සෙ අපි අහල බලන් යද්දි උන් ඇවිත් ආ ලොකු සීන් නෙද අහනව.කොටින්ම මම මුලින්ම ට්‍රයි කරපු කෙල්ල(අක්කා) මට කිව්ව, ටිකක් මව ගනන් ගන්නෙ නෙතුව ඉන්නකො එතකොට ඒකිට හිතෙනව කියල.
ගෙවල් ලග හිතවත් නන්ගි කෙනෙකෙක් එකි බඩින්න ඉන්න මිනිහගෙ නිතර බිස්නස් වැඩවලට සහ උන් බඩින්න කලින් දවසෙ උගෙ ඇඩුම් වලටත් මට මහරැ කොල් දිල්ල අනෙ අය්යෙ වදයක් කියල හිතන්න එපො ගගා වැඩටික කරගත්ත.නිකමට නෙවෙයි යන්නම් වත් කිව්වෙ. හැබැයි මම මැසෙජ් එකක් දැම්ම්මොත් සමහර වෙලවට සීන්. මට තද වෙල කෙලින්ම කියල බ්ලොcක් කරල දැම්ම. අනෙ අය්යෙ අම්ම විත්‍රයි ඉන්නෙ ගෙදරට හොරෙක් එන්න හදනව පොඩ්ඩ්ක් බලන්න කිව්ව වෙන number එකකින්
මෙක ලිව්වෙත් ලොකුකම් කියන්න නෙවෙ.
(මමත් ලොබ් එකත් ලොස් වෙල , අතෙ සතෙ නැතුව , අනික් උන් වැඩට යනව දැක්කම අහක බලන් ඉන්නෙ

)
අපෙ බැදල නැති මල්ලිලට ගැනුන්ගෙ බහුලව තියන ලක්ශන කිපයක් පෙන්නල දෙන්න
කෙටියෙන්, අපි Adire කරන, පිරිමි සතු කොලිටීස් ගැනුන්ගෙන් හොයන්න එපා. කොටින්ම කෙල්ලගෙන්වත්.
කාලෙකින් කමෙන්ට් එකක් දැම්මෙ.