සිංහල කතා නොකරන කෙල්ලෝ..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අද කෙල්ලෙක් එක්ක කතා කළා බං..
    මේ ගෙවල් ළඟ එකෙක්..
    ඒකිට සිංහල හොඳට පුළුවන්.
    ඒත් සිංහල සමහර වචන කියන්න අකමැති කියලා එකී ඉංග්‍රීසියෙන් කතාව.

    මම දෙතුන් සැරයක් කිව්වා සිංහලෙන් කතා කරමු කියලා.

    වචනයක් දෙකක් කතා කරලා ආපහු ඉංගිරිසි.

    මම ඔන්න ඔහේ සිංහලෙන්ම කතා කලා බං.

    ඉංග්‍රීසියෙන් කතා කරන එක විරකමක් ද...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    ඉස්සර කාලේ සිංහලුන්ව පෘතුගීසින් විසින් බලෙන් දූෂණය කරලා තියනවා.. කලවම් උනාම දන් නැද්ද ඉතිම් පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.සුද්දන්ගේ ජාන හිටපු ගමන් මතු වෙනවා පුතී... 🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    I would give my ass to someone if they could teach me how to speak in English.
    9Kv8rt.jpg
     
    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    e65243fa2c9320f6a14e1c3c0d66f78b.jpg

    මම සිංහල භාශාව සුපිරි ලෝක කොහෙවත් නැති නැති භාශාවක් කියලා කියන්නෙත් නෑ ,ඉන්ග්‍රීසි ඉගෙනගන්න එකේ වැරැද්දක් දකින්නෙත් නෑ.ඒ හැකියාව තිබිලත් ඒ අවශ්‍ය විදිහට adapt වෙන්න බෑ කියල පෙන්නනවනම් එතන තියෙන්නෙ show off එකක් විතරයි,උඹලට කොහෙන්ද මෙව්ව වගේ සීන් එකක් තමා ඉතින් :)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    ඉස්සර කාලේ සිංහලුන්ව පෘතුගීසින් විසින් බලෙන් දූෂණය කරලා තියනවා.. කලවම් උනාම දන් නැද්ද ඉතිම් පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.සුද්දන්ගේ ජාන හිටපු ගමන් මතු වෙනවා පුතී... 🤭
    පෘතුගීසි උන්ටත් පිස්සුනේ බන්.. එහෙ කිරි ටොයිය කෑලි ඉද්දි මෙහෙ කළු ජරාවට ගහන්න 🥴
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    පෘතුගීසි උන්ටත් පිස්සුනේ බන්.. එහෙ කිරි ටොයිය කෑලි ඉද්දි මෙහෙ කළු ජරාවට ගහන්න 🥴
    උන්ටත් ඒ රටේ නීති තිබ්බා බන්. උන් සොල්දාදුවෝ හින්දා ලොක්කා කියන විදිහට වැඩකරන්න ඔනේ.. ලංකාව යටත් කරගන්නකම් ආයි පෘතුගාලේට යන්න බෑ..ගියොත් මරනවා.. ඉතින් ගෑනු නැති අමාරුව ගියේ සිංහල ගෑනු පිටින්.. 🤭
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අපෙ ගෙවල් පැත්තෙ ඉන්නවා දෙමළ teacher කෙනෙක්,පොඩි කාලෙ අපි එකට සෙල්ල කරේ උන් ලගදි ඉදන් අමුතුම විදිහක්,කතාකරන්නෙත් හැලිච්ච කඩ්ඩෙන් දවසක් මොනාහරි එකකට මැසේජ් එකක් දාල තිබ්බා මම කඩ්ඩෙන් කොටලා දැම්මා සීන් කරලා reply එන්න සෑහෙන්න වෙලා ගියා එවපු reply වලත් spellings, grammar හම්බානට වැරදී:P එදයින් පස්සෙ උන් මට හැලිච්ච කඩ්ඩ දාගෙන ආවෙ නෑ විහින් පොශ් වෙන්න ගිහින් හමන්නගන්න එපා කියන්නෙ ඕකනෙ😂
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඉස්සර කාලේ සිංහලුන්ව පෘතුගීසින් විසින් බලෙන් දූෂණය කරලා තියනවා.. කලවම් උනාම දන් නැද්ද ඉතිම් පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.සුද්දන්ගේ ජාන හිටපු ගමන් මතු වෙනවා පුතී... 🤭
    පෘතුගීසීන්ගේ බාසාව ඉංග්‍රීසි නෙමේ බන්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,948
    113
    ඉස්සර කාලේ සිංහලුන්ව පෘතුගීසින් විසින් බලෙන් දූෂණය කරලා තියනවා.. කලවම් උනාම දන් නැද්ද ඉතිම් පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.සුද්දන්ගේ ජාන හිටපු ගමන් මතු වෙනවා පුතී... 🤭
    පෘතුගීසි unta English bane yako. Un katha karanne portuguese language eken. :rolleyes:
     
    • Like
    Reactions: elakiriaddict