aptath kiyala diyanko bn
) bid කරන්නේ requirement එකවත් කියවන්නේ නැතුව.Freelancing හොදයි නමුත් මේකේ නරක පැත්තකුත් තියෙනවා. මේ ගැන මට කියන්න පුලුවන් නමුත් ඊට වඩා හොදයි මේ Movie එකම බැලුවා නම්. මේ Movie එකෙන් කියන්නේ Freelancing ගැන නෙවෙයි නමුත් මේකේ බෝහෝම සමාන තේරුමක් දෙනවා. මේක බලලා, American ,UK,Canada එවුන්ට හම්බ වෙන Salary එකත් එක්ක උබලට දැන් හම්බ වෙන salary එක සසදලා බලපන් එතකොට තේරෙයි මේ Freelancing එක කොච්චර ශ්රමය හූරාගෙන කෑමක්ද කියලා.
http://thepiratebay.se/torrent/6998235/Sleep.Dealer.2008.DVDRip.XviD-VoMiT
මේක Spanish Movie එකක් Audio Spanish නමුත් Sub English.
මෙහෙම දේකුත් තියෙනවා සහෝ..අපි මේ සල්ලි හොයන්නේ ලංකාවේ ඉඳගෙනමනේ. so අපේ ජීවන වියදමයි USA ඉන්න කෙනෙක්ගේ ජීවන වියදමයි බැලුවම ලොකු අව්ලක් නැනේ. full time මේක කරනවනම් ලංකාවේ හොඳ ජොබ් එකක් කරන කෙනෙක්ගේ salary එකම ගන්න පුළුවන්නේ...
.හැබැයි උබ කිව්වා වගේ Web development,Software development ඒවගෙන් හොඳට හම්බු කරන්න පුළුවන්.Data entry,web search වගේ ඒවා නම් උන් හූරගෙන කනවා.උදාහරණයක් විදියට සමහරවෙලාවට entities 1000k විතර නැහීගෙන ඇස් රිදෙනකන් Search කරලා Spread sheet එකකට Enter කරලා දෙන්න උන් ගෙවන්නේ $10k(nearly Rs:1000/=) වගේ
ඒක නිසා Professional skill එකක් තියනවනම් හොඳට earn කරන්න පුළුවන් 
Odesk එකේ එහෙම සමහර ලංකාවේ අයගේ Profiles මම දැකල තියනවා මාසෙට Rs:100000-200000 අතර හම්බු කරන