සිංහල කාන්තාවන්ටත් මේ දේවල් පුරුදු කරමු!!!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං රට යන්නේ, පොලේ එළවලු විකුනන්නේ, පාරේ කුණු එකතු කරන්නේ.... පරිගණක ශාක්ෂරතාවය නැති අය.අඩුම ගානේ අද්යාපන මට්ටමක් වත් නැති අය. එතින් ඕක කොච්චර දුරකට ගැලපෙයි දන්නේ නැහැ,. එත් වටින අදහසක්. රේප් ++++
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    aptath kiyala diyanko bn

    Freelance අලුතෙන් කරන්න ඉන්න අයට පොඩි දෙයක් කියන්න කැමැති.

    Job එකකට apply කරනකොට requirement එක අනිවාර්යෙන් හොඳට කියවන්න. එකේ තියෙන දේ පුළුවන් තරම් අවබෝධ කරගන්න. තමන්ට clear නැති තැනක් හරි, suggestions මොනවහරි තියෙනවනන් bid කරනකොට clientට කියල යවන්න. මම තමයි පොර කියල බොරුවට දානවට වඩා, clientට ඔයා ගැන හොඳ impression එකක් යනවා එකෙන්. හුඟක් වෙලාවට Ratings තියෙන උන් (indian එහෙම ;)) bid කරන්නේ requirement එකවත් කියවන්නේ නැතුව.

    මම freelancer එකේ පලවෙනි project එකට apply කරනකොට හොඳට Ratings තියෙන උන් හිටිය. දැක්ක ගමන් හිතෙන්නේ අපෝ මට මේක හම්බ වෙන්නේ නෑ කියල. මගේ යාලුවෙක් මට ඔය ගැන ටිකක් කියල තිබ්බ නිසා මම ඒ විදිහට apply කරා. client "ඇති යන්තන් requirement එක කියවපු එක්කෙනෙක් හම්බුනා" කියල ඒ වෙලාවේම project එක දුන්න.

    තව දෙයක් තමා requirement එක මැද්දේ සමහර වෙලාවට එක එක questions වගේ දාල තියෙනවා bid කරන එක හරියට requirement එක කියෙව්වද බලන්න. නොකියව තිබ්බොත් බඩුම තමා.

    genuinely වැඩේ කරනවා නං කරගෙන යන්න පුළුවන්. මුලින් ටිකක් අමාරු උනත් බැරි නෑ.
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Machan,

    mamat asayi dan tiyena JOB eka karana gaman mewa karanna.
    dawasata peya 4k wage weda karala , weekend weda karala mewa goda daganna puluwanda?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Freelancing හොදයි නමුත් මේකේ නරක පැත්තකුත් තියෙනවා. මේ ගැන මට කියන්න පුලුවන් නමුත් ඊට වඩා හොදයි මේ Movie එකම බැලුවා නම්. මේ Movie එකෙන් කියන්නේ Freelancing ගැන නෙවෙයි නමුත් මේකේ බෝහෝම සමාන තේරුමක් දෙනවා. මේක බලලා, American ,UK,Canada එවුන්ට හම්බ වෙන Salary එකත් එක්ක උබලට දැන් හම්බ වෙන salary එක සසදලා බලපන් එතකොට තේරෙයි මේ Freelancing එක කොච්චර ශ්‍රමය හූරාගෙන කෑමක්ද කියලා.

    http://thepiratebay.se/torrent/6998235/Sleep.Dealer.2008.DVDRip.XviD-VoMiT
    මේක Spanish Movie එකක් Audio Spanish නමුත් Sub English.
     
    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7

    මෙහෙම දේකුත් තියෙනවා සහෝ..අපි මේ සල්ලි හොයන්නේ ලංකාවේ ඉඳගෙනමනේ. so අපේ ජීවන වියදමයි USA ඉන්න කෙනෙක්ගේ ජීවන වියදමයි බැලුවම ලොකු අව්ලක් නැනේ. full time මේක කරනවනම් ලංකාවේ හොඳ ජොබ් එකක් කරන කෙනෙක්ගේ salary එකම ගන්න පුළුවන්නේ...
     
    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    මෙහෙම දේකුත් තියෙනවා සහෝ..අපි මේ සල්ලි හොයන්නේ ලංකාවේ ඉඳගෙනමනේ. so අපේ ජීවන වියදමයි USA ඉන්න කෙනෙක්ගේ ජීවන වියදමයි බැලුවම ලොකු අව්ලක් නැනේ. full time මේක කරනවනම් ලංකාවේ හොඳ ජොබ් එකක් කරන කෙනෙක්ගේ salary එකම ගන්න පුළුවන්නේ...

    මමත් ඉස්සර කල මචන් Odesk එකේ.Web development,Software development තමයි ගොඩක් කලේ.හොඳට හම්බ වුණා.පස්සේ Higher studies වැඩ එක්ක කරන්න බැරි වුණා.උබ කිව්වා වගේ මගේ නම් අදහස ලංකාවේ ඉඳන් කරන නිසා අපිට වාසියි.උන්ටත් වාසියක් තියෙන්න ඕනනේ Freelancer වලට යොමු වෙන්න:P.හැබැයි උබ කිව්වා වගේ Web development,Software development ඒවගෙන් හොඳට හම්බු කරන්න පුළුවන්.Data entry,web search වගේ ඒවා නම් උන් හූරගෙන කනවා.උදාහරණයක් විදියට සමහරවෙලාවට entities 1000k විතර නැහීගෙන ඇස් රිදෙනකන් Search කරලා Spread sheet එකකට Enter කරලා දෙන්න උන් ගෙවන්නේ $10k(nearly Rs:1000/=) වගේ:angry::angry:ඒක නිසා Professional skill එකක් තියනවනම් හොඳට earn කරන්න පුළුවන් :yes::yes:Odesk එකේ එහෙම සමහර ලංකාවේ අයගේ Profiles මම දැකල තියනවා මාසෙට Rs:100000-200000 අතර හම්බු කරන:yes:
     
    Last edited: