සිංහල කොල්ලන්ට මොකද වෙන්නේ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් එලෙවල් තරමට හරි ඉගන ගත්තු ගොඩක් අය ලංකාවේ ඉන්න බලන්නෙ නැ,එකයි මට පෙන්නෙ මෙකට හෙතුව සහෝ,දැන් ඔක්කොම බලන්නෙ ඔස්ට්‍රෙලියාවේ යන්න,එහෙමත් නැත්තම් ඔය කටාර් හරි ඩුබායි වගේ.......ඉට අමතරව ලොකු බුද්ධි ගලනයකුත් සිද්ධ වෙනවා...

    කව්ද මචන් මෙහෙ පඩි වලට වැඩ කරන්නේ? මාසේ තුන්වේල හරියට කෑවොත් ඒකට විතරක් 30000ක් යනවා. ඉතින් කවදා ගොඩ එන්නද පොඩි පඩියක් අරන්. පුලුවන් හැම එකාම රට පනිනවා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රත්තරං;17349732 said:
    කව්ද මචන් මෙහෙ පඩි වලට වැඩ කරන්නේ? මාසේ තුන්වේල හරියට කෑවොත් ඒකට විතරක් 30000ක් යනවා. ඉතින් කවදා ගොඩ එන්නද පොඩි පඩියක් අරන්. පුලුවන් හැම එකාම රට පනිනවා

    ow eka attha :yes:...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැනුම විතරක් තිබිලත් බෑ බන්. අපේ උන්ගෙ ආකල්ප හදන්න ඕන මුලින්ම. කේන්දර, හණමිටි අදහස් විශ්වාස කරන් ඉන්න උන් එක්ක අමාරුයි බන් වැඩ කරන්න.

    ඇත්ත...

    අපේ උන් කාමර දෙකයි කුස්සියයි එක්ක ගේ කෑල්ලක් හදන්න බහිරවයගේ ඇටේ ලෙවකාල, ගේල් වර්ග කරාන නැකත් හදාන උක දෙනවා. අනික් රටවල තට්ටු 50හේ 60ටේ බිල්ඩින් ගහනවා මොකුත් නැතුව:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ඔව් යන මිනිස්සුන්ට වැ‍රැද්දක් කියන්නෙ නැ මම :yes:...
    මමත් කියන්නේ නෑ මචන්. මේ තියෙන තත්වේ අනුව ඒකේ වැරැද්දක් දකින්න තරම් තත්වෙයක් නෑ මචන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ.. මට නම් සෑහෙන්න උවමනාවක් තියෙනවා බං තමන්ගෙම කියලා දෙයක් පටන්ගන්න.. ඒත් ඉතිං සල්ලි තමා අවුල.. අනික මං ව්‍යාපාර සම්බන්ධව මෙලෝ දැනුමක් නැති පොරක්.. තමන්ගෙම දෙයක් කරනවා නම් සෑහෙන්න ඉගෙනගන්න දේවල් තියෙනවනේ..


    එහෙම කරන්න මට නිදහසක් නෑනෙ මචං.. ඉරිදා සෙනසුරාදත් වැඩ.. පෝයටත් වැඩ.. එපා වෙනවා බං.. මැරිලා හරි ටාගට් කවර් කරන්න ඕනි..

    උබ මට උබට කරන්න බැරි දේවල් වලට නිදහසට කාරනා කියන්න එපා

    කරන්න පුලුවන් දේවල් වලට කාරනා හදාගනින් මචන්

    ඇට දෙක ගියත් ගේම අත අරින්න එපා මචන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    [/CENTER]
    ඉස්සරහට නම් මචං ප්‍රින්ටින් එවුන්ට හොඳ ප්ලේස් එකක් තියෙනවා
    ඉලෙක්ෂන් එහෙමත් නිතරම එන නිසා හි හි
    එකත් හැබැයි දැන් ලංකාවේ දෙන්නෙක් තුන් දෙනෙක් අල්ල ගෙන මාකට් එක

    දන්න විදිහට ඔය ප්‍රින්ටින් වල මෙහෙම කේස් එකෙක් තියෙනවලු

    මැශින් පට්ට ගනන්ලු. ඒත් එකක් අරන් හැරිලා බලද්දි ඊට වඩා භාන්ඩයක් රිලීස් වෙලාලු..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැකැත් රාල;17349641 said:
    අපේ සිංහලු ලමයි හදන්නේ නෑ උන්ට හරියට උගන්නන්න උන්ගේ වැඩ කරන්න බැරි වෙනවා කියලා හදන එකා දෙන්නත් කුඩ්ඩෝ ගංජා කාරයෝ වෙලා අන්තිමට..
    අපේ දරුවෝ ඉන්න අය මීට වඩා දරුවෝ හරියට හදන විදිහ ගැන හිතන්න ඕන.. කොහෙද දැන් කාලේ දෙමවු පියනුත් පොෂ් වෙලා පන්සලෙන් ඈත්වෙලා දරුවන්ට හරි හමන් දහම් දැනුමක් ශ්‍රද්ධාවක් නෑ.. හරි වැරැද්දක් තේරෙන්නේ නෑ..

    අනිවා
    මම හදනවා 5ක්.. පන්සල ඇසුරු කරවනවා පොඩි කාලේ ඉදන්ම
    මගේ ජීවිතේ ලොකුම ටාගට් එකක් බන් නියම හෙල යක්කු 5ක් හදන එක :P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙක වෙන රටක් නෙමෙයි ශ්‍රි ලංකාවම කල යුතුයි සහෝ,වෙන රටක් වගේ කරන්න ඔනේ නැ,ලංකාව-ලංකාව වගේම ඉස්සරහට ගියා නම් තමා හරි,සමහරු මෙක සිංගප්පුරු කරන්න කතා කරනවා,එවා රටවල්ද හා...අපිට කොච්චර නම් ඉට වඩා අගයන්,එවාගේම සම්පත් තියනවාද,(මට ඔයා කියලා තියන එක තෙරුනා සහෝ,මම එකට විරුද්ධව නෙමෙයි අදහස් කලේ)

    යේස්
    ඊශ්‍රායල් වගේ මෙහෙ හදන්න පුළුවන් නම් ලංකාව හොඳ තැනකට ගෙන්න පුළුවන් හ්ම්



    අපේ උන්ගේ ආකල්ප හදන්න ඕනේ බන් ඉස්සෙල්ලම
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;17349775 said:
    අපේ උන්ගේ ආකල්ප හදන්න ඕනේ බන් ඉස්සෙල්ලම
    අපේ උන්ට අපේකම නෑ බං!!!
    ඉස්සෙල්ලම බලන්නේ තමන්ට මොනවද ලැබෙන්නේ කියල. ආයතනය රැකුනොත් තමා තමනුත් රැකෙන්නේ කියන එක ඔළුවෙ නෑ අපේ වාහෙලා ගේ. තමන් ගේ ආයතනයට මැරිල කරලා, තමන්ට ගොඩයන්න පුළුවන් කියන එක නෑ දැන් හැදෙන උන් ගේ නම්......
    අපේ අනාගතයට අබ සරණ තමා මෙහෙම ගියොත්.........
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    egena gaththa eka tika kalayakata nawathuna job eka nisa,dan ayeth tika tika ekata kalaya wen karagannawa.
    dannam mona field eke hitiyath aniwaryen knowledge eka update karaganna wenawa hamadama.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ උන්ට අපේකම නෑ බං!!!
    ඉස්සෙල්ලම බලන්නේ තමන්ට මොනවද ලැබෙන්නේ කියල. ආයතනය රැකුනොත් තමා තමනුත් රැකෙන්නේ කියන එක ඔළුවෙ නෑ අපේ වාහෙලා ගේ. තමන් ගේ ආයතනයට මැරිල කරලා, තමන්ට ගොඩයන්න පුළුවන් කියන එක නෑ දැන් හැදෙන උන් ගේ නම්......
    අපේ අනාගතයට අබ සරණ තමා මෙහෙම ගියොත්.........

    ආපු දවසේ ඉදන් නට් එකක් බෝල්ට් එකක් හරි ගෙදර ගෙනියන්නනේ බලන්නේ බන්
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,639
    553
    113
    Here on earth..
    මේ වගේ ත්‍රෙඩ් දාලා නිදන් ඉන්න අය අවදි කරන්න හදන එක ගොඩක් වටින පිං කමක්. මටත් වයස 24ක් වෙනවා දැන්. පොඩි කාලේදී ලොකු ටාර්ගට් එකක් තිබුනා කවදා හරි IT පැත්තෙන් ලොකු තැනකට එනවා කියලා. O/L කරා, A/L කරා, Computer Hardware, Graphic Design Diploma, JAVA Course කරා... එක එක ජොබ් කරා එක එක තැන් වල. ආමි එකේ සිවිල් පදනමටත් ගියා Technical. ඔහොම කාලයක් යනකොට හදිස්සියේම මගේ තාත්තා නැති උනා. ජිවිතේ කවදාකවත් නොදැනුන ලොකු හිස් බවක් දැනුනා මට. ගොඩක් ආසාවෙන්, මහන්සි වෙලා ලබා ගන්න හදන මේ හැම දෙයක්ම මොකටද කියල හිතෙන්න ගත්තා.. මම කර කර ඉදපු දේවල් වලිනුත් මම අයින් උනා, ජොබ් එකෙනුත් අයින් උනා..

    මම සෑහෙන්න කාලයක් ඒ හිස් වෙච්ච හැගීම් වල හිර වෙලා හිටිය. මගේ වටේ ඉදපු අය ගොඩක් උත්සහ කරා මට උදව් කරන්න. එත් මම කොහේදෝ නොදන්නා ලෝකෙක, දන්න අදුනන අය අතරේ තනි වෙලා හිට්යා. අවුරුදු ගණනාවක්..

    දැන් මම එතන නැහැ තවදුරටත්. මට වගකීම් ගොඩක් තියෙනවා ඉටු කරන්න. මගේ අම්මව, නංගිව, ආච්චිව බලා ගන්න ඕනේ මම. මට මගහැරුණ ලෝකය මම දින ගන්න ඕනේ.

    ඒ හැමදෙයක් ගැනම හිතලා මම දන්න දෙයින් ජිවිතේ අයි පටන් ගන්න තීරණය කරා, බින්දුවේ ඉදන්. මම මහා ලොකු දේවල් දන්නේ නැහැ. Computer Hardware පැත්ත ගැන පොඩිකාලේ ඉදන් ලොකු උණක් තිබුන නිසාත්, Shop එකක කාලයක් වැඩ කරලා තිබුන නිසාත් මට හිතුනා එතනින් පටන් ගන්න.

    මගේ බැංකු පොතකවත් ඉතුරු කරපු දෙයක් නැහැ. අම්මා ලගවත්, ආච්චි ලගවත් මහලොකු සල්ලියක් නැහැ. ඒක නිසා මුලින්ම යාළුවොන්ගෙන් උදව් අරන් මුලික ටූල් ටිකක් අරන්, පොඩි පෝස්ටර් ටිකක් ගැහුවා ගිය මාසේ අපේ පැත්තේ. ගෙවල් වලටම ඇවිත් Computer Repair කරනවා කියලා. පලවෙනි සතියේ දෙකේ නම් එක call එකක්වත් ආවේ නැහැ. දැන් නම් ටික ටික එනවා.

    ගෙදරත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හිතට ලොකු ප්‍රෙෂර් එකකුත් එනවා වෙලාවකට. එත් මට මේ ජීවිතේ දිනන්න ඕනේ. මන් වෙනුවෙන්ම නොඋනත් මාව විශ්වාස කරන, මම වටේ ඉන්න අය වෙනුවෙන් හරි. ප්‍රශ්න තිබුනා, තියෙනවා, ඉස්සරහටත් ඒවි. එත් දැන්නම් මම අතාරින්නෙ නෑ. මම ඒක කොහොමහරි කරනවාමයි!

    ඔයාගේ කලින් දාපු ත්‍රෙඩ් එහෙමත් මම කියවල තියෙනවා. ඒ වගේම මම තව සහෝදරයෝ කීප දෙනෙක්ගේම මේ වගේ වටින ත්‍රෙඩ් දැකල, කියවල තියෙනවා. ලොකු පිනක් ඔය අය කරන්නේ.

    ජය වේවා!
     
    • Like
    Reactions: GuneBhai

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ උන්ට අපේකම නෑ බං!!!
    ඉස්සෙල්ලම බලන්නේ තමන්ට මොනවද ලැබෙන්නේ කියල. ආයතනය රැකුනොත් තමා තමනුත් රැකෙන්නේ කියන එක ඔළුවෙ නෑ අපේ වාහෙලා ගේ. තමන් ගේ ආයතනයට මැරිල කරලා, තමන්ට ගොඩයන්න පුළුවන් කියන එක නෑ දැන් හැදෙන උන් ගේ නම්......
    අපේ අනාගතයට අබ සරණ තමා මෙහෙම ගියොත්.........

    සිරා කතාව බන්.. සුද්දා අපිට දිපු එක තැග්ගක් ඕක.. අදටත් මැනේජ්මන්ට් උගන්නනකොට කියලා දෙනවා "love U'r Job but Don't love Ur Company. because U don't know at what time Ur Company is going to stop Loving U" කියලා.ඉතින් අපේ උන් මලාට ආයතනය ගැන හිතන්නේ නෑ.. අවංකව සේවය කරන්නේ නෑ, එතනින් උස්සන් එන්න පුලුවන් දෙයක් ගෙදර ගේන්නයි හිතන්නේ..
    විශේෂයෙන් සිංහල උන් හදන්නේ බොසාට කෙලවලා තමන් ගොඩ යන්න. බොසාටත් තමන්ගේ යට ඉන්න එකා උඩට එනවා දකිනකොට ඇස්වල අටු අනිනවා වගේ.. නමුත් මරක්කලයෝ කවදාවත් තවත් මරක්කලයෙක්ව රවට්ටන්නේ නෑ. කකුලෙන් අදින්නේ නෑ. අන්න ඒ නිසයි උන් බය නැතුව උන්ගේ ජාතියේ උන්ට රස්සාවල් වගකීම් බාර දෙන්නේ.. අන්න ඒ නිසයි උන් බිස්නස් වලින් ගොඩ ගිහින් අද ලංකාවේ ආර්තිකේ වැඩි හරියක් අල්ලන් ඉන්නේ..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රත්තරං;17349395 said:
    දීලා තියෙන සියලුම දත්ත හා විස්තර පිලිබදව 100ට 100ක් මට විශ්වාසයි.;)

    තියෙන තරමක් ටියුශන් ක්ලාස් තියෙන්නේ නුවර කුරුනෑගල පැත්තේ. ලමයි සූ ගාලා. මුන්ට හෙන ගැහිලද මන්ද බන්:no::no:
    nuwara class yana unge bageta bagayak kello ekka wawa rawme
    kurunagala class yana ungen bageta bagayak athugala wate pite gal walay kaley:rofl:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    රත්තරං;17349395 said:
    දීලා තියෙන සියලුම දත්ත හා විස්තර පිලිබදව 100ට 100ක් මට විශ්වාසයි.;)

    තියෙන තරමක් ටියුශන් ක්ලාස් තියෙන්නේ නුවර කුරුනෑගල පැත්තේ. ලමයි සූ ගාලා. මුන්ට හෙන ගැහිලද මන්ද බන්:no::no:

    දැන් ඉන්න උන් ටියුෂන් යන්නේ ඉගෙනගන්න නෙමෙයිනේ, ආතල් ගන්නනේ
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිංහලුන්ට ජය , අපිත් වැඩ දෙන්නේ සිංහලුන්ට විතරයි.