සිංහල කොල්ලනේ දියුණු වෙන්න මේක කියවපල්ලා

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
සිංහල කොල්ලනේ දියුණු වෙන්න මේක කියවපල්ලා

Organizing-For-Success.jpg

අලුත් කලාවක් හොයාගත්ත මං දියුණු වෙන්න ඕනෑ නම්
නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි කරපල්ලා බං බිස්නස්

දැන් එළකිරි එක පුරාම යන්නේ තමන්ගේ ජාතිය බේරගන්න දේවල් නේ. සිංහල කමට බෞද්ධ කමට නිගා කරන නපුංසකයොන්ගේ රෙදි ගලවන්න සිංහල කොල්ලෝ එකතුවෙලා ඉන්නවා. ඒක ලොකු දෙයක්. මේවා හංග හංග ඉන්න ඕනේ නෑ. දැන් සිංහලයා මේ රටේ සුලුජාතිය වෙලා වගේ දැන් තියෙන තත්වය අනුව. ඔලුගෙඩි ගනනට සිංහලයන් ඉන්නවා උනාට (ඉස්සරහට ඒකත් නැතිවෙයි.) ඇත්තටම මේ රටේ බලය තියෙන්න අපේ අතේද කියන ගැටලුව තියෙනවා. රටක ජීවත් වෙන ජනවර්ගයේ බලය රැඳී තියෙන්නේ ඔලුගෙඩි ගනනේ පමන නෙවෙයි කියලයි මම විශ්වාස කරන්නේ. තමන්ගේ රටේ ආර්ථික ශක්තිය කා අතේද තියෙන්නේ කියන එක බලයට බලපානවා. අද සිංහලයාට වෙලා තියෙන ඉරණම බැලුවහම මේක පැහැදිලියි. ලෝකේ හැමදෙයක්ම රැඳිලා තියෙන්නේ මුදල් මත නිසා ජනවර්ගයක් මත මුදල් වැඩියෙන් ගැවසෙනවා නම් ඒ ගොල්ලො බලවත්.

ඉතින් සිංහල බෞද්ධ අය ආර්ථික වශයෙන් බලාත්මක කරන්නේ නැතනම් අපි විනාශ වෙන එක අනිවා ශුවර්. අද බහුතරයක් සිංහල තරුන අය උගත් උනාට සල්ලි ගැවසෙන්නේ නෑ. තමන්ගේ ජාතියට ආගමට උදව් කරන්න තියා ජීවත් වෙන්නත් අමාරුයි. ඉතින් ජාතිය ගොඩනගා ගන්න ළමයි හදන්නේ කොහොමද ? ආගමේ අනාගතයට මුදල් දෙන්නේ කොහොමද ? සමහර ජාතීන් ලමයි දහයක් විතර හදන්නේ කොහොමද. එයාලට ඒකට සල්ලි තියෙනවා. දැන් කියන්න එපා අපේ පැරනි අය ලමයි 10ක් හැදුවේ කොහොමද කියලා. දැන් කාලේ වෙනස් නේ. අපේ අද්යාපන ඇමති උතුමා කිව්වට එක ඔලුගෙඩියකට රුපියල් 2500 නම් මදි :rofl::rofl::rofl: . ඉතින් අපේ සිංහල බෞද්ධ කොල්ලොන්ට සල්ලි වලින් දියුණු වෙන්න නම් කරන්න හොඳම දෙයක් තමයි ව්යාපාරයක් කරන එක. වැඩේ ටිකක් අසීරුයි වගේම අවධානම්. හැබැයි ගොඩ ගියොත් කල්ල මරේ. අපිත් ගොඩ, අපේ ජාතියක් ගොඩ.

මුලින්ම හොඳ අධ්යාපනයක් ලබාගන්න. ඉංජිනේරුවෙන් වෙන්නම හිතාගන්න එපා. හැම පැත්තක්ම ගැන දැනුම ලබාගන්න. මානව සම්පත් කළමනාකරනය, අලෙවිකරනය වගේ දේවල් ගැන ලබා ගන්න දැනුම වැදගත් වෙනවා. බුදු දහමේත් තියෙනවා නේ බහුශැත වෙන්න කියලා. බිස්නස් එකක් කරන්න ඉස්සල්ලා ඒ දැනුම අනිවා ගන්න ඕනේ. දැනුමක් නැතිව කිසිම දෙයක් කරන්න බෑ නේ

තමන්ට ගැලපෙන ව්යාඕපාරයක් තෝරගන්න. මේක ටිකක් හොඳට හොයලා බලන්න. තමන් ඉගෙන ගත්ත ෆීල්ඩ් එකට හරියන එකක් නම් වඩාත් හොඳයි. ඒ වගේම තමන් ඉන්න පලාතේ හතුපිපෙන්නා වගේ තියෙන එකක් නම් දාන්න එපා. අන්තිමට බංකොලොත් වෙනවා ඇර වෙන හොඳක් නම් වෙන්නේ නෑ.

මුලිනම් පොඩියට පටන් ගන්න. කට්ටිය කරන නරක වැඩක් තමයි මුලින්ම තොරන් ගහලා පටන් ගන්නවා අන්තිමට චාටර් වෙනවා. ඒක නරකයි. ගඩොලින් ගඩොල තියලා ගොඩනගන්න. මුලින්ම ලොස් එකක් එන්න පුලුවන් හැබැයි ඉවසාගෙන ඉන්න. පොඩියට පටන් ගත්තා නම් ඒකට මුහුනදෙන්න ලේසියි

කස්ටමර් හැඬලින් තමයි වැදගත්ම. මොකද බිස්නස් කරන අපේ අයියලාට වැරදෙන්නෙම මෙතන. අනිත් ජාතීන් අපිට වඩා ඉදිරියෙන් ඉන්නේ මෙතන. හොඳට කතාකරන එක විතරක් නෙවෙයි සූක්ශමව කස්ටමර්ව තමන්ට ඇදලා තියාගන්නත් බලන්න ඕනේ. ඒ ගැන අනික් ජාතීන් ගෙන් ඉගෙන ගන්න නම් ලැජ්ජා වෙන්න එපා. හැබැයි කස්ටමර්ව මුලා කරන එක නෙවෙයි නියම වැඩේ. අවංක වෙලා හිත දිනාගන්න.

අනික් බිස්නස් කරන සිංහල අයට කපන්න එපා. එයාලට උදව් කරන්න. අපි අපේ එවුන්ටම කපනවා කියන්නේ මහ ජරා වැඩක්. කවදාවත් එකෙන් අපිට වත් අපේ ජාතියටවත් හොඳක් වෙන්නේ නම් නෑ.

ඒ වගේම අපේ උපයන ආදායමෙන් අපේ රටට, ජාතියට හා විශේෂයෙන් ආගමට යම් කොටසක් දෙන්න. මෙන්න මේක නොකරන අයගෙන් නම් වැඩක් නෑ. දන් දෙන තරමට තමයි අපිට ලැබෙන්නෙත්. අපේ ආගම ජාතිය අමතක කරලා වැඩකරන්න නම් යන්න එපා. අපේ හික්මීම හා ධෛර්යය ලැබුනේ අපේ ආගමෙන් හා ජාතියෙන්.

බුදු හාමුදුරුවෝ දියුණුවෙන්න බාධා කලේ නෑ. ඒ කාලෙත් සිටුවරු හිටියා මිනිස්සු සල්ලි හෙව්වා ඒ වගේම බුදු දහමටත් දන් දුන්නා. බුදු දහම රැකුනෙත් ඒ සිටුවරුන්ගේ අනුග්රරහ නිසා. බිස්නස් කරන්න හිතාගෙන ඉන්න අයට වැදගත් වෙන ජාතක කථාවක් තියෙනවා. ඒක තමයි චුල්ල සෙට්ඨි ජාතකය. මී කුණකින් මහා සිටානණ් කෙනෙක් වෙච්ච පුද්ගලයෙක් ගැන. මේක තමයි නියම මාර්කටින් පාඩම, ඉගෙන ගත්තා නම් හරි.

මේක දැකලා එක සිංහල කොල්ලෙක්/කෙල්ලෙක් තමන්ගේ කියලා බිස්නස් එකක් පටන් අරගෙන ජාතිය ආගම බේරගන්න උත්සාහ කරනවා නම් මගේ වැඩේ සාර්ථිකයි කියලා හිතනවා.
ඔක්කොටම බුදු සරණයි
 
Last edited:

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අඩේ මාර වඩේ කියන්නේ මමයි මගේ යාලුවෙකුයි එකතු වෙලා පටන්ගත්ත පොඩි බිස්නස් සීන් එකට අදාලව හෑන්ඩ් බිල් එකක් හදල ඉවර වෙලා එලකිරි පෑත්තේ ආවගමන් මුලින්ම දක්කේ මේ ත්‍රෙඩ් එක.... මේක දෑකල පොඩි කික් එකක් ආවා වෑඩේ ගෑන ......:cool::cool:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අඩේ මාර වඩේ කියන්නේ මමයි මගේ යාලුවෙකුයි එකතු වෙලා පටන්ගත්ත පොඩි බිස්නස් සීන් එකට අදාලව හෑන්ඩ් බිල් එකක් හදල ඉවර වෙලා එලකිරි පෑත්තේ ආවගමන් මුලින්ම දක්කේ මේ ත්‍රෙඩ් එක.... මේක දෑකල පොඩි කික් එකක් ආවා වෑඩේ ගෑන ......:cool::cool:

    elaazz...........
    all da best macha.............
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අඩේ මාර වඩේ කියන්නේ මමයි මගේ යාලුවෙකුයි එකතු වෙලා පටන්ගත්ත පොඩි බිස්නස් සීන් එකට අදාලව හෑන්ඩ් බිල් එකක් හදල ඉවර වෙලා එලකිරි පෑත්තේ ආවගමන් මුලින්ම දක්කේ මේ ත්‍රෙඩ් එක.... මේක දෑකල පොඩි කික් එකක් ආවා වෑඩේ ගෑන ......:cool::cool:
    වැඩේ කරගෙන යන්න
    ජය වේවා !!!
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    සිරාවට මාර වෙලාවේ තෙරෙඩ් එක සෙට් උනේ... ඩයලොග්කාරයන්ගේ අම්මලාව මතක් කර කර හිටියේ ස්ලෝ නිසා......

    මචන් උබේ කටට මසුරන් දාලා මදි යකෝ කිව්ව කතාවට.....මමත් මේ වගේ තෙරෙඩ් එකක් කලින් දැම්මා.. මුල් කාලේ කට්ටිය බැලුවට දැන් සද්දයක්වත් නැහැ.. සමහරු බලලා කොමෙට් නොකරත් ගිහින්..!!!

    සිරාවට බන් දෙන්න ඔනේ දේ උබ නම් කන පැලෙන්න දීලා තියෙනවා :lol::lol:

    අපේ ඉගෙන ගන්න උන්ට මේ කාලේ තියෙන උණක් තමයි ‍ජොබ් එකක් කරන එක,ඒ උනාට ඊට වඩා හොදයි කියලා දන්නේ නැහැ බිස්නස් එකකට අත ගහන එක....
    අපේ (හොද නැති අම්මලාගේ පුතාලා) දැන් ආගම ගැන කිසි තැකීමක් නැහැ උන් බෞද්ධ දර්මය කට පාඩම් කරලා ඔ.ලෙවල් එකට "ඒ" එකක් ගන්න විතරයි ට්‍රයි එක...
    අපේ උන් ඉහලට යද්දි කකුලෙන් අදින්න එපා අත දීපිය!!
    අනිත් එක එකම ආදායම් මාර්ගයක රැදිලා ඉන්න එපා... පළවෙනි ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් තව ව්‍යාපාර වලට ආයෝජනය කරන්න
    උබ නම් සිරා කොල්ලෙක්
    ජය ශ්‍රී
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    වැඩ්ඩා;12452831 said:

    :yes::yes::yes:
    ඇත්ත කතාව
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක නියම අදහසක් මචන්. පොඩි කාලෙ ඉදන්ම දොස්තරලා ඉංජීනේරුවෝ වෙන්න තල්ලු කරගෙන යනවා ,අන්තිමට කිසිම දෙයක් නෙ. තමන් දක්ෂ මොනවටද කියල දැනගෙන ඒ එකෙන් ඉස්සරහට ගියානම් මීට වැඩ අපිට දියුණු වෙන්න පුළුවන්.
    අනිත් කරණය තමා අපේ මිනිසු එකිනෙකට උදව් කරගන්නෙ නැති කම. එකෙක් දියුණු වෙනකොට අපෙ උන්ට පුදුම අමරුවක්නෙ තියෙන්නෙ.