සිංහල කොල්ලනේ දියුණු වෙන්න මේක කියවපල්ලා

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Yes .. :yes::yes: good idea ...:cool::cool: Really i am on the way :yes::yes::yes:

    සල්ලි තියෙනවා කියන්නේ තමන්ට ඔනේ තරම් කන්න බොන්න , යාන වාහන තියෙන එකට නෙවේ .... අනුන්ටත් ලෝබ නැතිව වියදම් කරන්න පුලුවන් තරමට සල්ලි තියෙන එකට ... අඩුතරමේ.. මන් ගියපු පාසලට , ගමේ පන්සලට ,,,, තමන්ගේ නෑයෙක්ටවත් ගේමක් නැතිව වියදම් කරන්ට පුලුවන් ඩයල් එකක් වෙන්ට මට ඕනේ ....
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    වටිනා ලිපියක් සහෝ..අපි මේවගේ වැඩ තමා කරන ඕනි..බොහොම ස්තුති..
    :yes:
    rep++
     
    proxact

    Member
    Nov 13, 2011
    37
    2
    0
    යාලුවනේ මමත් පොඩිවට කියල ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන දැන් ඒකට ඕනේ කරන දේවල් සුදානම් කරමින් ඉන්නේ. ඊයේ leaflet ටිකක් print කරගෙන අවා. මේ වගේ වෙලාවක මේ thread ඒක දැක්කම ගොඩක් ලොකු ගැම්මක් හිතට අවා. අපි වගේ අයට කරන උදවුවක් විදිහට ව්‍යාපාර කරගෙන යන්න ඕනේ දැනුම, අත්දැකීම් වගේ දේවල් පුළුවන් නම් share කරන්න. ඒක අපි වගේ අලුතින් දෙයක් පටන් ගන්න අයට කරන ගොඩක් වටිනා දෙයක්. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා. බොහොම ස්තුති.
     
    • Like
    Reactions: uzi101

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    අනික් බිස්නස් කරන සිංහල අයට කපන්න එපා. එයාලට උදව් කරන්න. අපි අපේ එවුන්ටම කපනවා කියන්නේ මහ ජරා වැඩක්. කවදාවත් එකෙන් අපිට වත් අපේ ජාතියටවත් හොඳක් වෙන්නේ නම් නෑ. :yes:

    nice post machan thnx..... rep5+++++
     
    • Like
    Reactions: uzi101

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    යාලුවනේ මමත් පොඩිවට කියල ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන දැන් ඒකට ඕනේ කරන දේවල් සුදානම් කරමින් ඉන්නේ. ඊයේ leaflet ටිකක් print කරගෙන අවා. මේ වගේ වෙලාවක මේ thread ඒක දැක්කම ගොඩක් ලොකු ගැම්මක් හිතට අවා. අපි වගේ අයට කරන උදවුවක් විදිහට ව්‍යාපාර කරගෙන යන්න ඕනේ දැනුම, අත්දැකීම් වගේ දේවල් පුළුවන් නම් share කරන්න. ඒක අපි වගේ අලුතින් දෙයක් පටන් ගන්න අයට කරන ගොඩක් වටිනා දෙයක්. ඔයාගේ අදහස් ගොඩක් වටිනවා. බොහොම ස්තුති.
    ඔබටත් ගොඩක් ස්තූතියි. මම මේවා ඉදිරියටත් දාන්නම්
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    Yes .. :yes::yes: good idea ...:cool::cool: Really i am on the way :yes::yes::yes:

    සල්ලි තියෙනවා කියන්නේ තමන්ට ඔනේ තරම් කන්න බොන්න , යාන වාහන තියෙන එකට නෙවේ .... අනුන්ටත් ලෝබ නැතිව වියදම් කරන්න පුලුවන් තරමට සල්ලි තියෙන එකට ... අඩුතරමේ.. මන් ගියපු පාසලට , ගමේ පන්සලට ,,,, තමන්ගේ නෑයෙක්ටවත් ගේමක් නැතිව වියදම් කරන්ට පුලුවන් ඩයල් එකක් වෙන්ට මට ඕනේ ....
    :yes::yes:
    උනන්දු වෙලා වැඩකලොත් එහෙම වෙන්න බැරිකමකුත් නෑ.
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ස්තුතියි මචෝ..
    දැන් හැම එකාම සිංහල ජාතියේ ඔලුවට අත හෝදන්න එන නිසා අපි ශක්තිමත් වෙන්න ඕනේ. අපිට බලය තියෙනකන් කවදාවත් ජාතියට වත් ආගමට වත් කරදරයක් වෙන්නේ නෑ.
    ඔබට ස්තූතියි